1. MARADANA1

    මුළු යුරෝපයම හොල්මන් වෙන්න පටන් අරන් ඉන්නේ

    ඒක නම් ඇත්ත බන්, අපේ එවුන් ඒතරම් ගොන්නු, ප්‍රබාකරන් හොඩයි කියපු එවුන්නේ අපේ ඉන්න්නේ
  2. MARADANA1

    Another සුද්දී hunter

    සුහ්දි අක්කත් වසවිස වලට පුරුදුකරල අක්කට යාලුවෝට කියල ඇරල තමයි ඕක පස්ස බලන්නේ. ආ තව අක්කගෙ සකල සේතතම හූරගෙන.
  3. MARADANA1

    දෙවියෝ ජීවමානයි

    ඇයි අනිත් ව්කාට වදින්නේ නැත්තේ
  4. MARADANA1

    ජැක්සන්ගේ ෆැන්ටසිය

    මේක කියවල බලද්දි මට හිතෙන්නේ ජැක්සන්ම පෙට්ටිය වටේට කුරුස ගහගෙන ලාම්පු පත්තු කරන් එයාම නැශනල් එකත් ඇදගෙන අත්දෙක අස්සේ කුරිලුසෙත් ගහගෙන හාන්සි වෙලා 🤣🤣🤣
  5. MARADANA1

    Israel සොත්ති උපාලි වෙන්න ගහන්න යන්නේ මිට්ටනී.

    සද්ද වහල ඉන්න ඕනෙ ගේම ඉල්ලන්න බෑ ගුටි
  6. MARADANA1

    Israel සොත්ති උපාලි වෙන්න ගහන්න යන්නේ මිට්ටනී.

    ගොඩක් වෙලාවට පල්ලියෙන්ම තමයි මචන් මුස්ලිම් උන්ට ගෙවල් අරන් දෙන්නේ, පොඩි හුන්ඩු වගේ කෑලි සින්හල එවුන්ට පට්ට ගනන් දීල පල්ලියෙන් නැත්නම් මුස්ලි ම් සල්ලි කාර ඩයල් අරන් දෙනවා උන් ගොඩක් වෙලාවට කොලබ එවුන් නෙමෙයි.
  7. MARADANA1

    ජැක්සන් අභාවප්‍රාප්ත වෙලාලු නේද?

    අම්මෝ ඇද දියව් දියව් කියල මැරෙන්න හැදුන එවුන් අන්න ෆ්බී එකේ හෑලි ලියනවා. ලන්කාවෙ මිනිස්සුන්ගේ කුහක කම පෙන්නුම් කරපු හොදම අවස්තාවක් තමයිමේක
  8. MARADANA1

    අහින්සක ළමයි පලස්තීන සත්තු

    Ltte එකෙන්ම තිබ්බා
  9. MARADANA1

    Israel සොත්ති උපාලි වෙන්න ගහන්න යන්නේ මිට්ටනී.

    Ow ඒ වුනාට මරදාන මරියකඩේ පන්චිකාවත්ට්ත සන්ගරාජමාවත ගුනසින්ගපුර මිහිදුමාවත වල උසාවිය පාර, ඔය ඔක්කොම දැන් තම්බි අල්ල ඉවරයි බන් 90 ගනන් වල තම්බි හිටියේ සින්හල 10:1 වගේ දැන් සින්හල 1යි තම්බි දහයයි, උන් ඔය බෝඩර් අල්ලල තියෙන්නේ හැබැයි වනාත දෙමටගොඩ මස්වත්ත නාරාහේන්පිට කිරුලපන කූබි කැලේ බොරැල්ල රාජගිරිය...
  10. MARADANA1

    Israel සොත්ති උපාලි වෙන්න ගහන්න යන්නේ මිට්ටනී.

    ඔව් බම් ඕක බලාගන්න පුලුවන් සිකුරාද ප්ල්ලි දවසට සහිරා එක ඉස්සරහ, එක පාරක් 2002 ඔය වගේම තම්බි මාලිගාවත්ත පොලිසිය වටකරක ගැහුවා පාන්දර තම්බි ගෑනු ආවේ අලවන්ගු මෝල්ගස් අරන් පොලිසිය කුඩු වෙන්න ගැහුවා, අන්තිමට SF එකෙන් බැස්සා ගේමට උන් වැනුවා වගේටම තම්බී අල්ලා ඕක කියාගෙ දිව්වේ,ගෑනු වැටි වැටි දිව්වේ
  11. MARADANA1

    Israel සොත්ති උපාලි වෙන්න ගහන්න යන්නේ මිට්ටනී.

    මේ පාර පලස්තීනේ කන්න යන්නේ මට නම් හිතෙන්නේ..
  12. MARADANA1

    කුවේණියේ Kuweni remasterd

    කලින් සෙට් එක ඔක්කොම අයින්වෙලා ගිහින් ඒත් චරිය උගේ සින්දුවලට නියමටම ග්ලැපෙන එවුන් අරගෙන. කලින් හිටපු සෙට් එක හිතුවේ උන් ගියාම කොසර්ට් එකයි සින්දු සෙට් එකයි ඉවරයි කියලා...
  13. MARADANA1

    කොල්ලුපිටිය, බස් රථයක් මතට ගසක් කඩාවැටී සිදුවූ අනතුරින් 5 දෙනෙකු මරුට

    ඔය ගස් කඩන් වැටුනොත් ඇරෙන්න ලොවෙත් කපන්නේ නෑ, අනික කපන්න ගියොත් මිනිස්සු කෑගහනවා හෙවන දෙන ගස් කපනවා කියලා
  14. MARADANA1

    දේශශීමා ගුටි කියන්නේ මේවට පව්.

    හෑලි ලියල වැඩක් නෑ, මොන රටට උනත් හරි විදියට පලයල්ලා බන්, මේ වගේ රිස්ක් එකක් අරන් ගියොත් ඕන රටක් පිටරට එවුන්ට විශේශයෙන්ම අපිවගේ දුබුරු බුවාලට වෙන්නේ ඔය ටික තමයි, මුන්ව හොයාගත්තොත් හොදයි නැත්නම් ඉතින් සොරි...
  15. MARADANA1

    හොරකම් කරන එකා කොච්චර පෝසත් වුණත් හොරාම තමයී

    සමහර එවුන් ඉන්නවා උන් හිතන්නේ අනිත් උන්ගේ ඇහැවහල මොනවහරි පොඩි රබර් බෑන්ඩ් එකක් හරි කමක් නෑ උස්සන එක හෙන ලොකු සීන් එකක් කියල, ඒත් ඌ දන්නේ නෑ ඒක මානසික ලෙඩක් කියලා. මොකක් හරි හොරාකන්න හිතුනොත් ඔය වගේ එවුන් විශේශයෙන්ම යමක් කමක් තියෙන එවුන් කොහොම හැරි කැරකිල කැරකිල ඒක උස්සනවා ඒ උගේ දුප්පත් කමට නෙවෙයි.
  16. MARADANA1

    දෙස් විදෙස් සංචාරකයින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරුණු ආරුක්කු නවයේ පාලම

    මේක හොද ටුවරිස් ඇට්ට්‍රැක්ශන් එකක් ඒත් අපේ රටේ වගකිවයුතු ආයතන මේ පාලම ගැන හෙල්ත් චෙක් එකක් කරනවද මම නම් හිතන්නේ ඓහෙම එකක් කරනවා තියා එහ්ව්ම එකක් දන්නෙත් නෑ, ඔය පාලම පට්ට පරනයි මන් හිතන්නේ.....
  17. MARADANA1

    ‘‘ගුවන් යානයකට හොරෙන් රිංගීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘‘

    යකෝ ඉස්සර අපේ එවුන් හොර්ව්න් ගියේ බස්වල හෝල්ට් දෙක තුනක්, දැන් මුන් කෙලින්ම ෆ්ලයිට් වල හොරෙන් යන්නේ රටෙන් රටට.... සෝ ප්‍රෞඩ් මා නිගර්
  18. MARADANA1

    රටේ බුද්ධි තොරතුරු මෙහෙම එලියට දාන්න පුලුවන්ද?

    ඕකෙ ඔය පෙන්නන ෆොටෝ නම් එඩිට්වගේ පේන්නේ.

    No contents