ටික දවසකට කලින් තාත්තා නැතිඋනා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ජීවිතේට ලැබුනු අමුතුම අත්දැකීමක් ඔය විදියට වෙනව කියල දැනන් හිටිය. ඒ උනාට එකපාරටම හිස් බවක් දැනෙනව. මේක දුක කියන්න දාන ත්‍රෙඩ් එකක් නෙමේ. ලෝක ධර්මතාවයනෙ ආවොත් යන්න වෙනව.
    ජීවිතේ හැටි ඔහොමයි. ඉන්නකන් කරන්න පුලුවන් උපරිම කරා. දැන් පිනක් දහමක් එයා වෙනුවෙන් කරන්න තමා තියෙන්නෙ.
    ජීවිතේ සම්පූර්ණයෙන් වෙන පැත්‍තකට යවපු අත්දැකීමක්

    හිතේ දුකක් කණගාටුවක් නෑ අපි මේ ජීවිතේට පුරුදුවෙන්න ඕන. මගේ මගේ කියල අල්ලගෙන ඉදල තේරුමක් නෑ හැමදේම තාවකාලිකයි..
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93

    මනුස්ස ජීවිතේ හරිම දුර්ලභයි. කෙනෙක් මැරුණට පස්සේ පින් අනුමෝදන් කරනවා කියලා එකක් තියෙන්නෙත් මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ එහෙම කරන අයත් දුර්ලභයි.

    ජිවිතේ හරිම කෙටි, අප්‍රමාදීව ගුණ ධර්ම ම තමා දියුණු කරන්න ඕනේ.

    වයධම්මා සංඛාරා - අප්පමාදෙන සම්පාදේථ

    අවුරුදු 45ක් පුරාවට, දේශනා දහස් ගණනක, දීර්ඝ දේශනා, කෙටි දේශනා, උදාන වාක්‍ය, ධර්ම සාකච්චා වගේ විවිධාකාර ක්‍රම වලින් විවිධ වචන දස දහස් ලක්ෂ ගානක් අතරින් අන්තිම බුද්ධ වචනය විදියට මේ වචන 4 දේශනා කරේ අප්‍රමාදී බවේ තියෙන වැදගත් කම නිසාමයි...

    පින් කරලා අනුමෝදන් කරන්න. තමන්ටත් හොඳයි, තාත්තටත් හොඳයි.
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ජීවිතේට ලැබුනු අමුතුම අත්දැකීමක් ඔය විදියට වෙනව කියල දැනන් හිටිය. ඒ උනාට එකපාරටම හිස් බවක් දැනෙනව. මේක දුක කියන්න දාන ත්‍රෙඩ් එකක් නෙමේ. ලෝක ධර්මතාවයනෙ ආවොත් යන්න වෙනව.
    ජීවිතේ හැටි ඔහොමයි. ඉන්නකන් කරන්න පුලුවන් උපරිම කරා. දැන් පිනක් දහමක් එයා වෙනුවෙන් කරන්න තමා තියෙන්නෙ.
    ජීවිතේ සම්පූර්ණයෙන් වෙන පැත්‍තකට යවපු අත්දැකීමක්

    හිතේ දුකක් කණගාටුවක් නෑ අපි මේ ජීවිතේට පුරුදුවෙන්න ඕන. මගේ මගේ කියල අල්ලගෙන ඉදල තේරුමක් නෑ හැමදේම තාවකාලිකයි..
    ඔහොම තමා බන් ජීවිතේ හැටි. මටත් ඔහොමයි අදටත් මතක් වෙනවා ඉතින්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ඒක ලොකු හිස්තැනක් සහ ? යක්.

    නිවන් සුව, මගේ තාත්තා නැතිව අවුරුදු 6ක් ගිහිල්ලත් තාම ඒ වේදනාව තියෙනවා.
     
    • Sad
    Reactions: EnIgma001

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මහ හිස් බවක් දැනෙනවා නේද ? ජිවිතේ ටර්නින්ග් පොයින්ට්1ක් ඕක මචං.. නිවන් සැප ලැබේවා පියාණන්ට..!!!!
     
    • Like
    Reactions: EnIgma001