කාලය සහ හිතෙන් හදාගත්තු ලෝකය ගැන බුදු දහම ඇතුලේ කියන දේවල් ගැන මට හිතෙන දේ
බුද්ධ ධර්මයේ කාලය කියන දේට වැඩිය වෙනස්වීම ගැන තමයි කතා කරන්නේ. අභිධර්මයේ පරමාර්ථ සංග්‍රහයේ එන පරමාර්ථ 82 කේ කාලය කියල එකක් නැහැ. නිවන හැරුනම ඉතිරි 81 ම සකස් වුනු දේවල් (ප්‍රඥප්ති නැතිව) . එතකොට මේ සකස් වුනු දේවල් තමයි...