ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් කියපු ඒවා ඇත්ත..පානදුරේ හොරණ පාර..බණ්ඩාරගම පාරේ නම් ඉඩම් තාම අඩුයි..ලොකු ඉඩම් තියෙන්නෙත්..

    හදපු ගෙවල් විකුණන අවුලක් නිසා තමයි ගොඩක් වෙලාවට..මන් මේ බැලුව ඒවා නම් කෙලින්ම sell කරන අදහසින් හදපුවා :baffled:
    ඔය කියපු සින් ටික තියෙනවා කියලා අහපු අය කිව්වා..තව ස්ලැබ් එකේ දානවලු 6mm කබ්බි 10mm දාන්න ඕන තැනට :oo:

    මට එහෙම ඉඩමට යන්න නම් වෙලාව තියෙනවා බන්...බාස්ලා නම් කියලා වැඩක් නැහැ තනිකරම හොරු..අනික වැඩ බැනේ..plan එකේ තියෙන ඒවා හදන්න බැහැ කියනවා :baffled:

    ඉතින් හැදුවට පස්සේ ගෙයි ලස්සන නැනේ..එහෙම උනා දන්නා කෙනෙක්ට :dull:

    පානදුර බන්ඩාරගම අතරින් ඉඩමක් බලලාගනින් මචන්.ඉස්සරහට ඒහරිය සෑහෙන ඩිවලොප් වෙයි.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පානදුර බන්ඩාරගම අතරින් ඉඩමක් බලලාගනින් මචන්.ඉස්සරහට ඒහරිය සෑහෙන ඩිවලොප් වෙයි.

    එහෙමද?මාරයිනේ :D

    මන් නිකන් යනකොට දැකලා තියෙනවා ලොකු පාලු ඉඩම් නම් තියෙනවා ඒ හරියේ :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,261
    113
    Gotham City
    පානදුර බන්ඩාරගම අතරින් ඉඩමක් බලලාගනින් මචන්.ඉස්සරහට ඒහරිය සෑහෙන ඩිවලොප් වෙයි.

    එහෙමද මචං ගුඩ් ටු නොව් .
    පර්චස් එකක් කීයක් වෙයිද දැනට සහ තව අවුරුද්දකින් විතර .
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අනුන්ට හදපු ගේකට ලක්ෂ 100ක් වියදම් කරන්න එපා බං..අනික ඒ ගේ උඹගේ අවශ්‍යතා වලට හදපු එකක් නෙවෙයි නේ...උඹ කම්මැලි නොවී ඉඩමක් අරන් අළුත් ගෙයක් හදපන්..අනුන්ගේ ගෙවල් සල්ලි දීලා ගන්නේ නැතිව....
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනුන්ට හදපු ගේකට ලක්ෂ 100ක් වියදම් කරන්න එපා බං..අනික ඒ ගේ උඹගේ අවශ්‍යතා වලට හදපු එකක් නෙවෙයි නේ...උඹ කම්මැලි නොවී ඉඩමක් අරන් අළුත් ගෙයක් හදපන්..අනුන්ගේ ගෙවල් සල්ලි දීලා ගන්නේ නැතිව....

    :baffled::(
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    දන්නා එකෙක් කියපල්ලකෝ ලක්ෂ 100 විතර තට්ටු දෙකේ පදිංචි නොවූ හදපු ගෙයක් ගන්න එක හොදද?

    දැනට දෙකක් බැලුවා..115 PP 7 :(, 135 PP 8.5 :(

    මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ (අවුරුදු 10-15ක විතර නයකාරයෙක් වෙන්න :baffled:)

    මෝඩ වැඩක්ද කරන්නැ හදන්නේ?පොඩි idea එකක් දීපල්ලකෝ.. :)

    ඉඩමක් අරන් ගෙයක් හදන එක හෙන කුජිතම දෙයක් නේද සිංහලයෝ :dull:

    අදහසක් නැති අය බම්ප් එකක් වත් දාලා යන්න.. :P

    Mata nm hithenne moda wadakk bn. uba jeewithe hamba karapu okkomayy thawa nayath wela , wena ekek hadapu magualakk ganna eka.. kammli nathuwa tkk hoyala balala idamkk arann ubama hadapan... aduma gane ubata oni widyaka ekkwath hadeyy... :dull: nathnn dn uba inne pare neme ne inna widyata idala business ekk patann ganinn. ita passe eke labenn naya nowi podi thanakk passse hadapnn.. habayy mewa ube wayasa wage dewall matha depend wenwa ithinn.. normally ubata lesi kiyala hithana de karanna epa ... passe duka hitheyy :dull: GD LUK BRO ;)
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,766
    113
    ගාන තීරනය වෙන්නේ, නගරෙ අනුවනේ බන් කොහේ ගෙයක්ද
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mata nm hithenne moda wadakk bn. uba jeewithe hamba karapu okkomayy thawa nayath wela , wena ekek hadapu magualakk ganna eka.. kammli nathuwa tkk hoyala balala idamkk arann ubama hadapan... aduma gane ubata oni widyaka ekkwath hadeyy... :dull: nathnn dn uba inne pare neme ne inna widyata idala business ekk patann ganinn. ita passe eke labenn naya nowi podi thanakk passse hadapnn.. habayy mewa ube wayasa wage dewall matha depend wenwa ithinn.. normally ubata lesi kiyala hithana de karanna epa ... passe duka hitheyy :dull: GD LUK BRO ;)

    ඔව් එක නම් ඇත්ත..එහ මචන් මට තියෙන ලොකුම අවුල අපි ඉඩමක් අරන් සල්ලි වියදම් කරලා ගෙයක් හැදුවට පස්සේ ගෙවල් ලග එකෙක් ගැරේජ්,වඩු මඩුවක්,වැල්ඩින් වැඩපොළක් වගේ දැම්මොත් වෙන දේ..

    මන් ඉඩමක් බලන්න ගිය තැනක එහෙම එකක් දැක්කා.. CCTV camera දාලා පට්ටෙට හදපු ගෙයක් පිටි පස්සේ වඩු මඩුවක් දාලා :no::baffled:

    දැන් ඒ මිනිසුන්ට එපා වෙලා ඉන්නේ..කරන්න දෙයක් නැතුව ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එහෙමද මචං ගුඩ් ටු නොව් .
    පර්චස් එකක් කීයක් වෙයිද දැනට සහ තව අවුරුද්දකින් විතර .

    Denata nam 1.5-3 per perch eka ganna puluwan.

    Avurudden gaana vediwenna yako tax nemei.

    Kohomath highway tika hedila enakota milaganan wenas wei
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ (අවුරුදු 10-15ක විතර නයකාරයෙක් වෙන්න )

    :no::no:

    aduma gaane loan eka nogaha geyak ganna balapan athe thiyena ewa + wikunana ewa gen.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1P 350000 - 450000:rofl:

    ඒ කියන්නේ තවත් ටිකක් ගණන් ගිහින්ද ...

    රන්මුතුගල , කිරිල්ලවල හරියේ කීයද ... ?

    වැලිවේරිය හරියේ 1.30 ට වගේ තියෙන තැනුත් තියෙනවා.. හොඳ නිස්කලංක
    ඉඩම්.. තමන්ටම වහනයක් තියෙනවනම් කිසි අවුලක්
    නැහැ ගමන බිමන.. බසුත් ඉතින් නැත්තේ නැහැ..

    හොඳ ඉඩම්..