1. thanujaka

    මෙන්න මේ වගේ

    ඒ දවස්වල මම එක්සෑම් එක්ක මම හෙන බිසී උනා බං. කෙල්ල එක්ක රවුම් ගහන්න අරෙහේ මේහේ යන්න තියෙන කාලේ සෑහෙන්න අඩු උනා. මං ලග ඒ දවස්වල තිබ්බේ බයික් එකක්. දවසක් කෙල්ල බ්ටිශ් කවුන්සිල් ගිහිල්ලා එනකොට මම පික් කරන්න ගියා බයික් එකේ. මට පිටට තේරුනා කෙල්ල ඔඩොක්කුවේ තියන් ගිය බෑග් එකේ ෆෝ එක වයිබ්‍රේට් වෙනවා...
  2. thanujaka

    මෙන්න මේ වගේ

    මගේ පලවෙනි ලව් එක පිලියන්දල කෙල්ලෙක්. අපේ ෆැමිලීස් දෙකෙන්ම හොදටම අදුරනවා. කෙල්ලගෙයි මගෙයි දෙන්නගෙම ෆස්ට් අෆෙයාර් එක තමයි ඒක. අවුරුදු 6ක් තිබ්බ අෆෙයාර් එක. කෙල්ලගේ අම්ම දැනන් හිටියා අපි දෙන්න යාලුයි කියල තාත්ත දැනන් හිටියේ නෑ ඒත්. අන්කල් ඇවිල්ලා කෙල්ලගේ පැත්තෙන් වෙඩින් එකට අත්සන් කරන්න මට කතා...
  3. thanujaka

    ප්‍රකාශන ඔප්පුවක්ද තියෙන්නේ? පය භූමි, ස්වර්ණ භූමි නැද්ද? ඔප්පුවේ ෆොටෝ එකක් pm කරපං හරියටම බලල...

    ප්‍රකාශන ඔප්පුවක්ද තියෙන්නේ? පය භූමි, ස්වර්ණ භූමි නැද්ද? ඔප්පුවේ ෆොටෝ එකක් pm කරපං හරියටම බලල කියන්න.
  4. thanujaka

    1. නෑ මිලියන 4කට ප්‍රශ්නයක් නෑ. 2. රජයෙන් පවරගත්තු ඉඩමක් උඹ කොහොමහ මිලට ගන්නේ. මොකද්ද තියෙන ඔප්පුව.

    1. නෑ මිලියන 4කට ප්‍රශ්නයක් නෑ. 2. රජයෙන් පවරගත්තු ඉඩමක් උඹ කොහොමහ මිලට ගන්නේ. මොකද්ද තියෙන ඔප්පුව.
  5. thanujaka

    Pizzahut Coupon code

    Oneda, thiyenawa dennan.
  6. thanujaka

    Na ban ada witharai enne. Aye ewenne na..

    Na ban ada witharai enne. Aye ewenne na..
  7. thanujaka

    දිය රෙද්ද (diya redda)

    දාගෙන ඕන එකක් බලපං කිසි ප්‍රශ්නයක් නෑ කවුරුවත් ඕව අල්ලන්න එනේ නෑ..
  8. thanujaka

    ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

    දැනට නඩුව යන උසාවිය මොකද්ද?
  9. thanujaka

    ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

    අද වැඩකුත් නැති එකේ පොඩ්ඩක් මේ පැත්තේ කැරකිලා යන්න ආව.;)
  10. thanujaka

    ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

    උඹ කරල බලල නැද්ද? අඩු දෙකෙන් ගහල අල්ලනවා. දිමියෙක් එහෙම දැම්මම වැලි විසිකර කර දගලනවා අල්ලන්න. අහු උනාම එහෙම්මම ඌව ඇදන් වැලි යටට යනවා. වැල්ල යටට ඌ ඇදන් යන්න කලින් පැනගත්තොත් තමයි කූඹියට ඉතින් වැල්ල යටට ඇද ගත්තොත් නෝ චාන්ස්.
  11. thanujaka

    දිය රෙද්ද (diya redda)

    ඔච්චරයි අඩුවකට තිබ්බේ ඒකත් හරි දැන්.
  12. thanujaka

    ~~ විශේෂ දැනුම් දීමයි ~~

    අගමැති කලිසම උස්ස උස්ස හින වෙවි යන හැටි දැක්කම මට නං අප්පිරිය හිතුන.
  13. thanujaka

    Age and monthly savings

    ඉතුරු කරගන්න තරමක් ඉතිං බදින්න කලින් තමයි බැන්දට පස්සේ බලපංකෝ කෙලිය.:sorry:
  14. thanujaka

    තව්හීක් ජමාද් තහනම් කලොත්

    ඒහෙම නොවෙන්න අලුතින් පණතක් හදලා සම්මත කරයි එකපාරම කියලා තමයි මමත් බලං හිටියේ. මේ හදලා අවුට් කරපු එක දැක්ක ගමන් මට හිනා ගියා. විහිළුවක් කරලා තියෙන්නේ. යකෝ දවස් 6ක් තිස්සේ මුං කරලා තියෙන්නේ සංවිධාන දෙකක් තහනම් කරන්න නෝටිස් එකක් හදලා. මට කිව්වනං ඕක මම විනාඩි 10න් පෑනක් අරං හාෆ්ශීට් එකක ලියල දෙනවා...
  15. thanujaka

    2020 ජනාදිපති කවුද

    කිසි එකෙක් වැඩක් නෑ බං. හරි හමං මිනිහෙකුට ජන්දයක් දිනන්න වාතාවරණයක් රටේ නෑ.
  16. thanujaka

    ~~ විශේෂ දැනුම් දීමයි ~~

    දැන් අමුතුවෙන් ඉන්ෆොමේශන් ගන්න කියල දෙයක් ඉතුරු නෑ මචං. උන්ගෙන් අහගන්න ඕන ඒව 100% අහං ඉවරයි. දැන් ඉන්ෆොමේශන් එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන්. හමුදාවට පාඩුවේ වැඩේ කරන්න ඉඩකඩක් විතරයි දැන් ඕනේ.
  17. thanujaka

    ~~ විශේෂ දැනුම් දීමයි ~~

    කොච්චර කිව්වත් පස්සට වෙලා ඉදපල්ල කියල මුන් ගාල කඩාගෙන ඉස්සරහටම එනවා. එහෙම හෝ ගාල සෙනග වට උනාම සෙනග අස්සෙන්ම උන් මාරු වෙනවා. ලගට එන්න එපා කියන්නේ ටාර්ගටඩ් ඒරියා එක කවර් කරන්න. සෙනග අඩු වෙන තරමට වැඩේ ලේසියි.
  18. thanujaka

    ~~ විශේෂ දැනුම් දීමයි ~~

    රිප්ලයි දැම්මා.
  19. thanujaka

    ~~ විශේෂ දැනුම් දීමයි ~~

    ඒ දැන් මීඩියා ඇහැ ගහගෙනම බලාගෙන ඉන්න නිසා. දෙමටගොඩ ප්‍රශ්නෙදි මීඩියා එක හමුදාව පිරිපස්සෙන් ආවේ නෑ. දැන් උනත් අහු මුලු වලට මීඩියා එන්නේ සෝශල් මීඩියා වලින් ක්ශණිකවම ශෙයාර් වෙන නිසා.

    No contents