එහෙම වෙනස් කරන්න බෑ.. අයිතිකාරයන්ගේ නමට පැමිණිල්ල දැම්මොත් නඩුව යන්නේ පුද්ගලික නම් වලින්..
සමාගමක් නං අධ්‍යක්ෂවරුන්ගේ නම් වලට පැමිණිලි කලොත් ඒ නම් වලින් තමා නඩුව යන්නේ..
ඒක ආයේ වෙනස් කරන්න බෑ..
හුගක් අය නඩු දාද්දි උනත් කම්පැනි නමට නඩුදාන්නේ නෑ ලොක්ක්නටත් වදයක් වෙන්න කෙලින්ම පර්සනල් නේම් එකට නඩු...