1. thanujaka

    ~~ විශේෂ දැනුම් දීමයි ~~

    ~~ විශේෂ දැනුම් දීමයි ~~ මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක විශේෂ දැනුම් දීමක් කරන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. පලවෙනි කාරණේ හමුදාවේ අයට කෑම බීම කිරි පැකට් උස්සන් රොද බැදගෙන කෑම බීම අරගෙන කට්ටිය පාරවල් වල රැස් වෙන්න එපා. මිනිස්සු හොද හිතින් කරන නිසා මුකුත් කියන්නත් බෑ, නමුත් ඒක දැන් මහ වදයක් වෙලා...
  2. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ජයවේවා ලොක්කා.. උවමනාවක් තිබ්බොත් කෝල් එකක් දෙන්න.. මම ගියා එහෙනං.. බුදුසරණයි..
  3. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    දින 15ක් පුරා 900කට අධික රිප්ලයි ප්‍රමාණයකින් ඔන්න ඔගොල්ලොන්ගේ සියළුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු මම ලබා දීල තියෙනවා.. මම නැති කාල සිමාවේ ඔගොල්ලන්ට යම් ප්‍රශ්නයක් පැන නගිනවද, ඉන් බහුතරයකට පිළිතුරු මේ ත්‍රෙඩ් එකේ තියෙනවා.. ඒ නිසා ඔන්න දැන් මම නැති අඩුවක් කට්ටියට දැනෙන එකක් නෑ.. එහෙනං මේ ත්‍රෙඩ්...
  4. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බොහොම ස්තූතියි .. ජයවේවා.. ;)
  5. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බොහොම ස්තූතියි ජයවේවා..
  6. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ආසන්නම කට උත්තරය තමයි නීතියේදි බලවත්ම කට උත්තරය ලෙස සලකන්නේ .. මොකද වෙච්ච ගමන් නිසා කියන්නේ හුගක්නයට ඇත්තම කියවෙනවා බොරුවක් ගොතාගන්න කාලේ මදි නිසා.. පස්සේ දෙන කට උත්තර ගොතාගෙන තමන්ට වාසි වෙන විදිහට කියන්නෙ කියල උසාවිය දන්නවා.. ඒක නිසා පලවෙනි කට උත්තරය තමයි පිලිගන්නේ..
  7. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බොහොම ස්තූතියි.. ජයවේවා..
  8. thanujaka

    අඩු කුලේ පර ගතිගුණ .... ☹️

    මෛත්‍රී අඩුකුලේ නෙමෙයි යකො මිනිහා ගොවිගම..:rofl:
  9. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අයේ උසාවියේ කට උත්තරයක් ගන්නවා.. ඒකේදි වෙනස් දෙයක් කියන්න පුළුවන් ඒ උනාට පොලිසියෙන් හරස් ප්‍රශ්න අහනකොට ඔයා මුලින් මෙහෙයි කිව්වේ දැන් ඔහොම කිව්වට කියල මුල් කට උත්තරය කියවනවා.. එතකොට ඉතිං ප්‍රශ්නයක් වෙනවා.. ප්‍රායෝගිකව ඕක වහන්න බෑ දැන්..
  10. thanujaka

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොල්ලනේ මම එහෙනං තව ඕඩ්ඩකින් ලොග් අවුට් වෙනවා..ලබන අවුරුද්දේ හම්බවෙමු.. කට්ටියටම ජයවේවා..
  11. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඔව්.. සිද්ධියකින් පස්සේ ආසන්නවම දෙන පලවෙනි කට උත්තරය තමයි බලවත්ම කට උත්තරය.. පස්සේ මොනව කිව්වත් වැඩක් නෑ.. ඒක ආයෙ හරිගස්සන්න බෑ..
  12. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    තව පොඩ්ඩකින් මම යනවා කට්ටියගේ ප්‍රශ්න ඉවරයිනේ...
  13. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එල කටුස්සා ජයවේවා..
  14. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    කුඩු ගහලා ඔළු කුරුවල් වෙච්ච ඔහොම කට්ටිය හරියට ඉන්නවා..
  15. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරුන් 9 දෙනෙක් ඉන්නවා.. ඒ කියන්නේ ඒ නමදෙන්නගෙන්ම සමන්විත විනිසුරු මඩුල්ලක්.. 2. ජනාධිපතිට පුළුවන්
  16. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බොහොම ස්තූතියි
  17. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ලබන පාර ආවම බලමුකෝ හොදේ.:yes:. හරි මල්ලි ජයවේවා..
  18. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ගෙවල් ගාණෙන් නෙමෙයි.. ප්‍රාදේශීය සභාවට අයිති නැති පොඩි පාරවල් තියෙනවනං ඒවා තමයි පුද්ගලික පාරවල් කියන්නේ.. ඒවල ප්‍රාදේශීය සභාවෙන් දාපු කාණු එහෙම නෑ..
  19. thanujaka

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එල මචං ජයවේවා බුදුසර්ණයි..

    No contents