ඔව් කලින් ඇත්තටම විනිසුරුවරුන්ට බලපෑම් ආවා.. ආණ්ඩුවේ ප්‍රබල ප්‍රාර්ශව වල අයගේ නඩු යනකොට ලොකු පුටුවල ඉන්න කට්ටිය සෑහෙන ඒවට බලපෑම් කලා.. ඒ කාලය තුල අධිකරණය කියන එක අන්තිම දූෂිත තැනක් බවට පත් උනා..පාලකය කවුද කියන්න අවශ්‍ය නෑනේ..
නමුත් මම මෛත්‍රීගේ දකින එකම හොදේ තමා ඒක, ජීවිතේට උසාවියට බලපෑම් කලේ...