1. shammee

    කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

    ඇත්තෙන්ම මමත් මේ කතාවට සෑහෙන දුරට එකඟයි.මීට උඩ ගැසලි යමක් කියලා තියනවා.ඒකත් විකාර කතාවක්.අපේ වූඩ් කියන ආරංචිය තරමක් වැදගත්.ඒත් හරිම කනගාටුයි මේ යට තියන ජරා යථාර්තය වටහානොගන්න එක ගැන. දේශීය කිරි නිශ්පාදනය හෝ දේශීය පෝෂණ සංඝටක පසෙක දමා විදේශීය කිරිපිටි දිහා ඇස් දල්වාගෙන බලාඉන්න අපේ ජාතිය හුරුකල අමන...
  2. shammee

    Marry Karana Talk

    :lol:
  3. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    ඔයා ගැන හොයාබලපු අය නං මදි.:lol:
  4. shammee

    සෞඛ්‍ය ගැටලුවක්ද?

    ඒක සතුටට කාරණයක්:)
  5. shammee

    Marry Karana Talk

    :Dනෑ මම කිව්වෙ බඳින්න බැරිනං ලිවින්ටුගෙදර් ඉන්න පුලුවන් කියලයි.තනිකඩව ඉන්න එක ගැන කාටවත් බලපෑම් කරන්න බෑනේ?සුරක්‍ෂිතබාවය/ආර්ථික ශක්තිය/...ආදිය සම්පූර්ණ නං තනිකඩව ඉන්න එක දාහෙන් සම්පතයි.:lol:ඒත් බැඳලා පරපුරක් හදලා තමන්ගෙම කියලා ලෝකයක් ගොඬනඟාගන්න එකට ලෝකයෙ සහයෝගය වැඩියි.
  6. shammee

    most famous girl member at elakiri.com

    :lol: මම ඔය විෂයන් දෙක විතරක් නෙවෙයි විවිධ මාතෘකා ගැන කතා කරලා තියනවා.නිසැදැස්-ආගමික-නිවුස්-හෙල්ප්-ආදී හැම පැත්තක්ම.ඒ කෙසේවෙතත්, මෙතන මගේ නම නැති එක ගැන සතුටුයි.බැරිවෙලාවත් නම තිබ්බනං අපූරු කමෙන්ට්ස් ටිකක් බලාගන්න තිබුනා. ඒත් මම හිතනවා R_girl මෙන්ම තිල්ස් තරමක් පරණයි.වගේම ජනප්‍රියයි කියලා.වඩාත්ම...
  7. shammee

    Marry Karana Talk

    මේකෙන් අදහස් කරන්නේ විවාහය ලියාපදිංචි කරන්නම ඕනද කියන එක වෙන්නැති:rolleyes: දරුවන්ගේ හා වෙනත් නිතිමය අවශ්‍යතා සඳහා මෙන්ම අපේ ආගමික-සංස්කෘතික පසුබිම අනුව නීත්‍යානුකූලව විවාහ වෙන එක හොඳයි.ඒ නැතත් හොඳ අවබෝධයක් තියන දෙන්නෙක්ට (හෝ තනිවම)මියෙනතුරු සතුටින් එක්ව ජීවත්වෙන්නත් බැරි කමක් නෑ.යුරෝපයේ...
  8. shammee

    සෞඛ්‍ය ගැටලුවක්ද?

    සෞඛ්‍ය ගැටලුවක්ද? එදිනෙදා මතුවෙන සෞඛ්‍ය ගැටලුවලට සහායවිම සඳහා අද සිට නව දුරකතන අංකයක් ලබාදී තියනවා.නිදහස් දිනය සිහිගන්වන 1948 ඇමතීමෙන් නොමිළයේ උපදෙස් හා විස්තර දැනගත හැකියි.මම හිතන්නේ මේක නං ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හදිසියේ දුෂ්කර අවස්ථාවල කරන්නේ මොකද්ද කියලවත් හිතාගන්න බැරිව අසරණ වෙන වෙලාවට.
  9. shammee

    කාලකන්නි~වෙසක්

    :yes:අනික සැබෑ බුදුන්- දහම් අඳුනා ගන්නත් ඕන.දෙමව්පියන්ගෙ පැත්තෙනුත් යමක් වෙන්න ඕන.
  10. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    :shocked:දැනට වැඩිම?
  11. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    ඔයාගේ ලස්සන මූන බලාගන්න කට්ටිය අකමැති ඇයි?:lol:
  12. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    :D තම තමන්ම ගියා කියන එක ඒකට එකතුවෙනවද?:rolleyes:මම හිතන්නෙ තමන් ඇර අනිත් අය ගැන වෙන්න ඕන එතන සටහන් වෙන්නේ.ජීටී අය්යා ආවා නං දැනගන්න තිබුනා.
  13. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    දැන් 4,330යි.:P මම ඇත්තද කියලා ගිහින් බැලුවා.:lol: මෙයාගේ පට්ටන්තරේ ගැන කට්ටියට තියන උනන්දුව:shocked:
  14. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    මාස 8ට සෑහෙන ගානක්:shocked:
  15. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    :sorry:ඒ ඒ පුද්ගලාගේ කමෙන්ට්ස්&ත්රෙඩ් අනුව වෙන්නැති පුද්ගලික විස්තර බලන්න උනන්දුවක් ඇතිවෙන්නේ. යාලුවෝ ඇසුරක් හදාගන්න නං ත්රෙඩ් දාන්නම ඕන නෑ.
  16. shammee

    හිනා..හිනා.වෙන්න හිනා - 4

    :yes::Dමටත් බාධකයක් තියනවා රෙප් දෙන්න.ඇයිදෝ නොදනිමි:(
  17. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන එළකිරි සාමාජිකයන්ගේ ෆ්‍රෝපයිල් පිටුවට පිවිසුන ප්‍රමාණය ගැන ඔයාලගේ අදහස මොකද්ද?:D මගේ මාස දහයට 3353 යි.ඒ කියන්නේ දළ වශයෙන් දිනකට 11ක්වත් මගේ පුද්ගලික විස්තර බලාගන්න උනන්දුවෙලා තියනවා;) shammee -Senior Member-This page has had 3,353 visits කැමති නම් ඔයාලගේ විසිටර්ස්ලා...

    No contents