1. shammee

    Happy B'day Shamme Akki

    *මට සුබපතන්න ත්රෙඩ් එකක් ඕපන්කල රුවින් මල්ලියාට ආයෙත් ස්තුතියි! *පුද්ගලික පනිවුඩ හරහා සුබ පැතූ මගේ නිහඬ මිතුරු-මිතුරියන්ටත් බෙහෙවින් ස්තුතියි!(යම් යම් හේතු මත සෑහෙන පිරිසක් මා සම්බන්ධ කරුනුවලදී යම් ආරක්‍ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බව පේනවා.ඒක හොඳයි.) *අනික මේ දවසේ අනවශ්‍ය ලෙස පුද්ගලික සම්බනධතා...
  2. shammee

    Happy B'day Shamme Akki

    තර්කය හොඳයි.ඒත් යථාර්තයට දුරයි.:)පටාචාර පැරදුන කෙනෙක්ද?එකපිට එක ඉහමත කඩා වැටුන ජීවන කඩඉම් නිසිලෙස අවබෝධයෙන්ම විඳගත් අති උද්වේගකර පීඩනය දෝරෙ ගලාගිය අසාමාන්‍ය ගැහැනියක්ද? දුබලකමට ගිහි ජිවිතයෙන් පළායෑම හා සිදුහත් වැනි අති විහිෂ්ඨයන් සත්‍යය සොයා යාම දෙයාකාරයි.අපි මේ වගේ දෙයක් තකාකරමු වෙන තැනක.ලස්සන...
  3. shammee

    කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

    දුකට ඇඬෙනවා..හරිම අමාරුවෙන් දෙතුන් පාරක් කියවලා තේරුම් ගත්තා.එක්කෝ සිංහලෙන් ලියන්න-නැත්තං පැහැදිලි කඩ්ඩෙන් ලියන්න. ඒ කෙසේවෙතත්,මම ලබපු උපදෙස් අනුව මේ වගේ මැටි කතාවකට වචනයෙන් වචනය උත්තර දෙන්න පුලුවන් කම තිබ්බත්,නැවත ලියන්නෙ නෑ.:sorry: ඉහත මගේ පෝස්ට් එක හා ගැසලිගේ අඳෝනාව දකින අය තේරුම්...
  4. shammee

    Happy B'day Shamme Akki

    මහණකම හරියන්නේ ජිවන විබාග හරියට දිනපු සාර්ථක අයටයි.:)නමුත්,පැවිද්දෙක් තරම් ඉහළ ජිවන මට්ටමකින් ගිහි ජීවිතය ගෙවන අයත් ඉන්නවා.
  5. shammee

    badu adu karala

    ඔන්න ඉතිං යුරෝ හීන පෙන්නනවා.:lol:මේ රට එක් පිරිසකගේ රටක් මිස ප්‍රතිපත්තියක්-නිසි උවමනාවක් ඇතුව හැදෙන රටක් නෙවෙයි.:((අධ්‍යාපනය හෝ...මාර්ග....ආදී කිසිවක්)
  6. shammee

    Happy B'day Shamme Akki

    :(අද අර ගල් මුසලයා මාව කන්න හැදුවා.අපි අහුවෙයි ඕවට.(ග,යන්නෙන් පටන් ගන්නේ):angry:හොඳ වෙලාවට ඉඳලා ඉඳලා ඇවිත් ලකී ගින්න පත්තුකලා.ඇඩ්මින්තුමා වේවැල පෙන්නුවා...මිනිහා ආගිය අතක් නෑ.;) අපි දෙන්න යමු අනේ මහණ වෙන්න:D
  7. shammee

    badu adu karala

    ඔය කියන තරං සුන්දර වෙයිද යථාර්තය?:rolleyes:
  8. shammee

    Happy B'day Shamme Akki

    :Dමේක මාර වැඩක්නේ...:rolleyes:සේරම කියන්නේ සුබ පැතුම් අක්කේ..කියලා. යකඩෝ.... මේකෙ ඇත්තම වයස කියලා,ඇත්ත පිංතූරයක් දාලා,ඇත්ත චරිතය පෙන්නන අය ඇත්තෙම නැද්ද?:lol:
  9. shammee

    Excise duty on vehicles slashed

    :yes:මේ කතාව නං වාහනයේ සහ ගමනේ ආරක්ෂාවට-සැප පහසුවට අදාළයි.ඒ වුනාට පදින්නෙ ලංකාවෙ සහ ලංකාවෙ අය්යලානේ:P
  10. shammee

    Excise duty on vehicles slashed

    සිසී ධාරිතාවය වැඩි ඒවා ගෙනාවත් කොහෙද දුවන්නේ.තියන පාරවල් ටිකත් අන්තිමයි.ඒ මදිවට අඟලෙන් අඟලට හයිස්පීඩ් අල්ලනවා.:eek: බදුබර අඩු කරන එක නං හොඳයි.අපිට ඉතිං පුරුදු වන්ඩිය ප්‍රමාණවත්.:D
  11. shammee

    Happy B'day Shamme Akki

    මේ කිරිසප්පයෝ මොනව කරනවද මන්දා..ගිහින් පොතක් පතක් බලාගන්නෙ නැතුව:P බුදු සරණයි දරුවෝ!
  12. shammee

    හිතට තදින්ම දැනුන song 1ක

    කිසිම විශේෂ හේතුවක් හිතාගන්න බෑ.ඒත් මේ ගීතය නිතර කියවෙනවා.:D මෙන්න ඕන නං ගන්න-ම‍ම අප් කරපු එකක්නං නෙවෙයි. ගියා කියාලා මා දමා...දුරස්වීලා...සිත නෑ මාගේ බිඳුනේ-ජෝති
  13. shammee

    Happy B'day Shamme Akki

    :lol:ඔයා මාව ඉක්මනටම සසරින් එතෙරකරන්න හදනවානේ. පංසලක් වගේ සංසුන් පවුල් ජිවිතයක් ගෙවන්න කැමතියි.ඊට පස්සේ මෙහෙණියක් වෙන්නත් පුලුවන්.කොහොමත් කෙල්ලෙක් විවාහවෙනකං මෙහෙණියක් වගේම තමයි.
  14. shammee

    Happy B'day Shamme Akki

    ඒක මහලොකු රහසක් නෙවෙයි.කීප තැනක කියලා තියනවා.25 ලබන්නේ අද හවස5ට.:D
  15. shammee

    සෞඛ්‍ය ගැටලුවක්ද?

    සෞඛ්‍ය ගැටලුවක්ද? 06-01-2010 02:08 PM thanks මේක නං මානසික ගැටළුවක් වගේ:lol:
  16. shammee

    Happy B'day Shamme Akki

    ඕහ්...සමාවෙන්න.මම දැනුම් තේරුම් තියනදා ඉඳලා ඔය උපන්දිනේට පාටි දාලා නෑ.හවසට පංසල් යනවා. හිතවත්ම මිතුරියක් ඩිනර් එකක් දුන්නොත් යනවා...:lol: ස්තුතියි!
  17. shammee

    Happy B'day Shamme Akki

    ඔයාගෙ ඤාව්වගෙත් උපන්දිනේ අදද?:P
  18. shammee

    Happy B'day Shamme Akki

    මාර කේක් එකක්නේ දීලා තියෙන්නේ:P:lol: කොහොමවුනත් ස්තුතියි සුබ පැතුමට.
  19. shammee

    සෞඛ්‍ය ගැටලුවක්ද?

    දුරකතන ගාස්තු අයවෙන්නෙ නෑ.හෙල්ත් ගැන ඕනම දෙයක් අහන්න පුලුවන්.මට මේ වගේ ලෙඩක්-අමාරුවක් තියනවා...මොනවද කරන්න ඕන කියලා ඇහුවොත් යන්න ඕන තැන-තාවකාලික ප්‍රථමාධාර ආදිය දැනගන්න පුලුවන්.පැහැදිලිවම උපදේස හා විස්තර පමණයි.දුරකතනය හරහා ප්‍රතිකාර දෙන්න බෑනේ:D ඔයාගෙත් හොට්ලයින් එකක් තියනවද වෛද්‍ය උපදේස...
  20. shammee

    congratulations for anuru_1

    ජය වේවා!

    No contents