1. shammee

    සෞඛ්‍ය ගැටලුවක්ද?

    ස්තුතියි කමෙන්ට්ස්& රෙප්වලට!:)
  2. shammee

    Tarzan Bappage Songs

    මේක බලන්නhttp://www.tarzanbappa.info/songs.html
  3. shammee

    Happy B'day Shamme Akki

    :D :Dතව අවු,3ක් ඉන්නවෙනවා කේක් කන්න.ඔයාට නොකියා කොහොමද?:)
  4. shammee

    Marry Karana Talk

    පැහැදිලියි:yes::D
  5. shammee

    Who has tha largest Music Collection in Elakiri

    මම නං විදේශයකට ගියත් අහන්නෙ සිංහල සිංදු විතරයි.කොහොමත් 80GB ආසන්න ප්‍රමාණයක් තියනවා.එයින් බාගයක් විතර වගේ මුල්කාලේ ඕල්ඩ්හිට් එකෙ දාලා ඇති. ඉංග්ලිස් ගීත විනෝදයට ඇහුවත්,සිංහල ගීතයකින් දැනෙන ෆීලින්ග් එන්නෙ නෑ:P
  6. shammee

    Happy B'day Shamme Akki

    :)හීන ගොඩක් නං නෑ.ජීවිතේ ජයගන්න ඕන දේවල් දිනාගෙන තියනවා.දැන් ඉතිං..පවුලක් පංසලක් වෙලා..යන එන තැනකට පිණක් දහමක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්නයි හිත.:lol: බොහොම ස්තුතියි!ඔබටත් දිගාසිරි වේවා!
  7. shammee

    නැවත හිතමු අළුතින්

    ...........සැබෑ බෞද්ධයා මරණය ගැනත් විශ්වාස කරනවා. හැබැයි ඒ අඥාණ මිනිස්සු විශ්වාස කරන විදියට නෙමෙයි. ඒ විශ්වාසය බෞද්ධ දේශනාවෙදී අපි හඳුන්‍වන්නේ මරණානුස්මෘතිය කියලා.... හිතන්න වටින කරුනු කීපයක්.අපි හැමෝම දන්නව වුනත්! බොහොම පිං ඔබට.:)
  8. shammee

    Happy B'day Shamme Akki

    ස්තුතියි ස්තුතියි!! හැමදෙනාටම ජය වේවා!:)
  9. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    :Dආ..පොඩි වැඩ වගයක් තිබුනා..ඒ අතරේ මේ පැත්තත් බැලුවා.
  10. shammee

    ස්තුතියි යුරාජ්!

    ස්තුතියි යුරාජ්!
  11. shammee

    most famous girl member at elakiri.com

    මේකෙ නම් දාලා තියන හැම සොයුරිකටම මගේ සුබ පැතුම් පිරිනමනවා.ඒ හැමෝටම මගේ ආශිර්වාදය හා දිරිගැන්විම හිමියි. ඒත් කවදාවත් කතාකරලාවත් නැති තිල්ස් නඟාට මම චන්දය දුන්නා.හේතුව-,විවිධ පැති ඔස්සේ එළකිරියෙන් ලොකු සේවයක් එයා කරලා තියනවා.මේ කතාව තේරුම්ගන්න සමහරුන්ට අමාරුවෙයි.ඒත් මම දන්නවා ඕල්ඩ්හිට් එකේ හිටපු...
  12. shammee

    Happy B'day Shamme Akki

    බොහොම ස්තුතියි මල්ලියා පැය ගනනකට උඩින් මගේ උපන් දිනය සිහිගන්වලා සුබ පතන්න ත්රෙඩ් එකක් දැම්මට:) එවගේම සුබ පැතූ හැමදෙනාටමත් බොහොමත්ම ස්තුතියි!හැමදෙනාටම සෙත් වේවා!!!:)
  13. shammee

    කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

    ගසැලි තව උත්තරක් ලිව්වත් නැතත්,මගේ මතයම හරි කියන්න මම දඟළනවා කියලා කෑගැහුවත් අවසන්වරට මට කියන්න තියෙන්නේ,අපි දේශීය ‍ආහාරවලින් මහා යෝධයන් බිහි කල පෝෂණය කල රටක්.සුද්දෝ කැලේ ඉන්නකාලේ අපි තට්ටු ගොඩනැඟිලි ඉඳිකල ජාතියක් කියන එක ලෝකෙම දන්න රහසක්:lol:.ඒ සියල්ලේ රහස අපේ ආගම හා බුද්ධිය-ශක්තිය සවිබලගැන්වුන...
  14. shammee

    කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

    උඩම තියන කරුනු කීපය ගැන ඉතිං ...මම මොනව කියන්න ආයෙත්:lol: මාස 6-7 ළමයි ගැන ඔයා මොනවද දන්නේ.උන්ට කිරිපිටි දුන්නේ ලංකාවේ කවදා ඉඳන්ද?ඇයි මේ කිරිපිටි අවශය්‍ය?ඒ කිරිපිටි හැර වෙනත් විකල්ප අවුරුදු දහස්ගනනක් අපට තිබුනෙ නැද්ද? සමාවෙන්න මගේ කාලය අපරාදේ.
  15. shammee

    Marry Karana Talk

    :lol::yes:අපි සියල්ලෝම ජාන සම්ප්‍රේෂණය කරන වාහකයන්(කැරියස්ලා) පමණයි කියලා තමයි මතුපිටින් පේන්නේ.(මහා..කාලෝ ෆොන්සේකා)ඒත් ගැළපෙන විවාහයක පුදුම සුන්දරත්වයකුත් තියනවා.තනිකඩ ජිවිතයෙත් ලොකු නිදහසක් තියනවා.එනිසා මේක පුද්ගලික තිරණයක් විය යුතු සේ සළකා නිහඬ වෙමු. අර නීති ගැන ගැනත් ඒවා හදපු මැටි ..ට...
  16. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    :rofl:මම හිතුවා ඔයා ගැන ලෝකෙම ඔත්තුසේවා හොයනවා ඇති කියලා:lol:ඒත්..අපි වගේ ඇත්ත ෆොටෝ එකක්වත් දාන්නෙ කීයෙන් කීදෙනාද?:P
  17. shammee

    ෆ්‍රෝපයිල් එක බලපු ගණන

    මෙන්න එළකිරි ...යෙක්:lol::P ෆ්‍රෝපයිල් එක බලපු ගණන 05-31-2010 09:58 PM පට්ට වේසි පල එලකිරි කන්නෙ නැතුව
  18. shammee

    KELLO+KOLLO ?????

    ටිකක් සැර වැඩි වගේ නේ:shocked::lol:
  19. shammee

    KELLO+KOLLO ?????

    අපේ යාළුවා දිලා තියන පැහැදිලි කිරීමෙන්ම එයා පරාදයි.:lol:මොකද ආදරය කර විවාහ වීම කියන තැනදී සියල්ල ඊට යටයි නේ? හරි ඔයාට පුංචි සාදාරනයක් කරන්නම්.:)වයස වැදගත් කියලා සළකන්නේ පිරිමියාගේ පරිණතබව-ශක්තිය-හැකියාව-..ආදී ජවය(හැම විදිහකම ශක්තිය පැත්තෙන්)කාන්තාව කියන සිනිඳු සුකුමළ (දුබල?:rolleyes::P)තම...
  20. shammee

    කිරි පිටි මිලේ තීරණය මේ සතියේ-------------

    ලංකාවේ බදු ගැන නං කතා කරන්න ගියොත් කුනුහරප තමයි කියන්න වෙන්නේ:lol:ඒත් විදේශයෙන් ගෙන්වන සියල්ලටම බදු අය කරන්න ඕන දේශීය දේ රැකගැනීමේ අරමුණ ඉස්සරහට තියලා.:yes:නමුත් දැන් වෙන්නෙ ඒකම නෙවෙයි. අනික-,ව්‍යාපාරික ප්‍රජාව ගැන දැං හිතන්නෙම නැති තරම්.එහෙම අන්තවාදී රටාවකින් මුළු ආර්ථිකයම කඩා වැටෙන්න පුලුවන්...

    No contents