සෙල්ෆි~ෆ්ලෑෂ්

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සෙල්ෆි ගන්න කට්ටියට වැදගත් වෙයි.

12745420_615013741983557_1986589533273371729_n.jpg

12705376_615014018650196_7077551921758511615_n.jpg


මේ ගැජට් එක තියනවා

Selfie 16 Led
Rs. 950/=

Hot-Line - 0777 642212

DELIVERY CAN BE ARRANGED ISLAND-WIDE

Facebook - Camera House / SL Store

https://www.facebook.com/pages/Camera-House-SL-Store/159229967561939
 
  • Like
Reactions: Rangau2

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
mage 4n eke nam thiyenawa htc desire eye

htc-desire-eye-e1-announce-page_v5.png

සමහර ෆෝන් තියනවනේ ෆ්රන්ට් / බැක් ෆ්ලෑෂ් නැති ඒවා. ඒවාට හොදයි. මමත් එකක් ඕඩර් කළා. මගේ ෆෝන් එකෙ ෆ්රන්ට් ෆ්ලෑෂ් නැහැ.
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමහර ෆෝන් තියනවනේ ෆ්රන්ට් / බැක් ෆ්ලෑෂ් නැති ඒවා. ඒවාට හොදයි. මමත් එකක් ඕඩර් කළා. මගේ ෆෝන් එකෙ ෆ්රන්ට් ෆ්ලෑෂ් නැහැ.

    මොකක්ද අයියේ ඕඩර් කරේ :confused:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කවුදෝ මට මැසේජ් එකක් එවල තිබුන camera house එක අයිති මටද කියල අහල. මම ඔයාලට වැඩගත් වෙයි කියල හිතල fb එකෙ තිබුන දෙයක් අරන් පොස්ට් කලේ. camera house එක මගේ නෙමෙයි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සමහර ෆෝන් තියනවනේ ෆ්රන්ට් / බැක් ෆ්ලෑෂ් නැති ඒවා. ඒවාට හොදයි. මමත් එකක් ඕඩර් කළා. මගේ ෆෝන් එකෙ ෆ්රන්ට් ෆ්ලෑෂ් නැහැ.

    meke mokak da mini usb ekak thiyennne ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම ebay එකින් order කරා USD 1.73 මම හිතන්නේ සැහෙන ලබයි . 21 LEDS තියෙන එක 4.53 USD