1. Tyrion Lannister

    ගෑස් මිල ගැන විමල් කියයි

    අනේ මෙතුමා අද ජීවතුන් අතර හිටියා නම්.... :no: :no: :no: එහෙනම් ඉතින් මුදල් ඇමතිතුමාට මේ දෙවල් කියලා දෙනවනේ. අපේ අවාසනාවට තමයි මෙතුමටත් අකාලේ යන්න සිද්ද වෙන්නේ ඇත්තෙ 🙏🙏🙏
  2. Tyrion Lannister

    ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

    පිනට දෙන්න ඕනේ නෑ බන්. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හදල දෙන එක ආර්ථිකය මෙහෙයවන අයගේ රාජකාරිය. මේ වෙද්දි ලක්ශයක් විතර පඩි ගන්න එකෙක්ට උනත් පවුලක් නඩත්තු කරන්න ලේසි නැතුව ඇති.
  3. Tyrion Lannister

    ඔබට හොරෙන් ඔබේ නිවසේ සැගවී සිටින මාරයා

    ගොබ්බසේනගේ සව්භාගේ උදාවීගෙන එන්නෙ.
  4. Tyrion Lannister

    ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

    කෑම වගේද බන් රට, කන්න නැතුව හරි ඉන්න රටක් තියෙන්නේ කවුරු නිසාද කියල අමතක කරන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Tyrion Lannister

    එලකිරියෙ දේශපාලනෙ කරන උනුයි අසහන කාරයොයි බ්ලොක් කරන්න බැරිද?

    හොඳ ත්‍රෙඩ් දාපන්. එතකොට අප්සෙට් ඒව යටයයි X3
  6. Tyrion Lannister

    අප්‍රසාදයක් තියෙම්නවම්ලු....හුකෑස් හුම්තෝ

    අප්‍රසාදයක්ම කියන්න බෑ, තොපි ඔක්කොම ගැන පිළිකුලක් තියෙන්නේ.
  7. Tyrion Lannister

    අපි පරාදීන ජාතියක් ද ?

    චීන්නු (හෝ ඕනේම බලවත් ජාතියක් ) ඉතින් ඔහොම තමයි. අපි දැන්ගන්න ඕනේ අපේ රටේ ආරක්ෂාව බලාගන්න. තානපති පුක දුන්න කියල කලබල වෙන්න අවශ්‍ය නෑ. අපේ ලැබ් එකේදී ටෙස්ට් එක ෆේල් නම් ෆේල්. උන්ගේ ලැබ් එකේමොන බොරුවක් කර්නවද කියල අපි දන්නේ නෑ නේ.
  8. Tyrion Lannister

    wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

    Connect වෙන හැම MAC එකම block කරපන්. වෙන කරන්න දෙයක් නෑ. මීට පස්සෙ ගොන්කම් කරන්න එපා
  9. Tyrion Lannister

    අහෝ අනුර... රෙදි ඉල්ලෙයි... ජාතික වීරයාගේ රෙදි ගැලවෙයි...

    ඔය අර බැරියර් එකක් ඔලුවට කඩන් වැටුන සීන් එකේදී නේද? ඔය යකා ඒක පිටදාල මාස 5-6ක් කට උත්තර නොදී කට්ටි පැන්න.
  10. Tyrion Lannister

    මහින්ද රාජපක්ෂ කෙරෙහි පලස්තිනයන්ගේ ආදරය

    වෘත්තීය පුහුනු මධ්‍යස්තානයක්ම තියෙනව බන්. කොල්ල එහෙ ගිහිල්ල ඕපන් කරේ. කාටද ආඩම්බර
  11. Tyrion Lannister

    අහෝ අනුර... රෙදි ඉල්ලෙයි... ජාතික වීරයාගේ රෙදි ගැලවෙයි...

    අධිකරණයේ නඩුව යනවා නම් අනුර කුමාර ගිහින් කියන්න දෙයක් නෑ, පැමිනිල්ල දාපු පාර්ශවය සාක්ෂි ගෙනෙයි. අධිකරණ වල සාක්ශි ටීවී එකෙ යන්නේ නෑ නේ. හොරු ගැන මිනිස්සුන්ට දැන්ගන්න මෙහෙම කියන්න ඕනේ. මොකද ඔය වගේ හොරකම් නතර කරන්න නීතිය විතරක් මදි. මේ කතා කරන එකාට අල්ලස් කොමිසමට ඇවිත් කට උත්තරයක් දෙන්න කිව්වොත්...
  12. Tyrion Lannister

    අපි රත්තරන් වලින් back කරන මුදල් ඒකකයක් හැදුවොත් මොකද වෙන්නේ ?

    එහෙම කරන්න තිබ්බ අපිට රත්තරන් තිබ්බ නම් (ඒත් බෑ බන් අපි වගේ රටකට නම් - Practical na). :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දැන් අපේ රත්තරන් ප්‍රමානය ආසන්න වශයෙන් 6.70 Tonnes. රත්තරන් මිල විශාල වශයෙන් ඉගහල යන්න සති කීපයකට කලින් අපි ලොකු රත්තරන් තොගයක් වික්ක. 2019 අග සහ 2020 මුල හරියේ. දැන් රත්තරන්...
  13. Tyrion Lannister

    කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට #ENDISNEARBREAKING

    කිරිපිටි මිල වැඩි වෙන්නත් රටක් තියෙන්න ඕනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  14. Tyrion Lannister

    Doctor කියන පච 😪

    මේ දේශීය රාවණ වෙදකම් සීන් එකේ ඉන්න උන් පට්ට බයයි නේද හු$ගන්න බැරි වෙයි කියල. ලිංගික ශක්තිය ගැන තමයි හැමදාම වැඩිම කන්සර්න් එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි - බඩු මිල වැඩිකරන්නත් අලුත් චක්‍රයක්

    බඩු මිල වැඩිකරන චක්‍රය වෙළෙන්දෝ බඩුමිල වැඩිකරනවා. ආණ්ඩුව පාලන මිලක් දානවා. වෙලෙන්දෝ බඩු හන්ගනවා. ඇමතිලා පොර ටෝක් දෙනවා. බඩු හිග වෙලා පෝලිම් හැදෙනවා. කොමසාරිස්තුමා ගබඩා ගානේ යනවා. අදාල භාන්ඩ වල අගුණ කියල බයියෝ රචනා ලියනවා. මිනිස්සුන්ට පෝලිම් එපා වෙලා කීයට හරි බඩු ඉල්ලනවා. ආණ්ඩුව පාලන මිල රිවස්...
  16. Tyrion Lannister

    Birth Certificate English Translation

    Denzil Kobbekaduwa Mawatha machan. Oya location eka hari. Othana Birth Certificate eka translate karanawa. Passport office seen eke translate karana bawak nam mama danne na. ethanath puluwanda kiyala 1919 call ekak deela ahapan.
  17. Tyrion Lannister

    ගුරු හොරු වැටිච්ච තැන🤮

    පොන්නයෝ කීපදෙනෙක් එලියට බැහැල ගුරුවරුන්ට උපදෙස් දෙනව නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: එක අතකට හොද වැඩේ. ඕකුන් 80% පන්නල තැපල් චන්ද දුන්න ගොබ්බසේනට
  18. Tyrion Lannister

    Birth Certificate English Translation

    ඇප්ලිකේශන් එක මෙතන තියෙනව, https://gic.gov.lk/gic/index.php/en/component/info/?id=365&catid=50&task=info ෆිල් කරගෙන උප්පැන්න සහතිකෙ මුල් පිටපතකුත් අරන් යන්න රෙජිස්ටාර් ජෙනරල් එකට. (සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලත් කරනවා ඕක, ඒත් ශුවර් නෑ.) කිසි කරදරයක් නෑ මේ වැඩේ. ඔෆිස් එක තියෙන්නෙ මෙතන...
  19. Tyrion Lannister

    අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

    ලංකාවේ බහුතර ජනතාව හොරු නේ බන්. දැන් එලකිරියේ උනත් හොරෙන් ඩේටා පාවිච්චි කරන හැටි වගේ ට්‍රෙඩ් එකක් දැම්මොත් කොච්චර හිට් වෙනවද. ඉතින් ඔය හොරකමට විරුද්ධයි ඒක නවත්තනවා කියන එකෙන් නම් චන්ද දිනන්න වෙන්නේ නෑ. මිනිස්සු කතාව අහල විසිල් ගහල ගිහින් පරණ හොරාටම චන්දේ දෙනවා.

    No contents