උබ කියන කතාවට 50%ක් එකගයි. මේ වෙලාවේ උද්ගෝෂණ කරන එක අනුමත කරන්න බෑ. හැබැයි සාකච්චා වලින් විසද ගන්න එක වෘත්තීය සමිති වල වගේම ආණ්ඩුවෙත් වගකීමක්. ගහනවා නම් උද්ගෝෂකයන්ට වගේම උන් පාරට බහින කල්ම ප්‍රශ්න විසදන්නේ නැති ආණ්ඩුවටත් ගහන්න ඕනේ.
අස් වෙලා යන්න කියනව නම් ඒකම ආණ්ඩුවටත් කියන්න ඕනේ. මොකද ඔය...