පොඩ්ඩක් බලන්න මචෝ මමත් ඔය රෙපොට් එහෙන් මෙහාන් බැලුවා... ලොකුවට උනන්දුවෙන් බැලුවේ නැ වරදින්න පුළුවන්... මට හිතුනේ 25% වගේ කට්ටිය යන්නේ, ඉන්දියාව , රුසියාව , තාඑවානය , චිනේ , බන්ගලිදේශ් , මලයාසියා වගේ රටවල මුන්ගෙන් ගොඩක් කට්ටිය අපහු එන්න සම්බවිතව වැඩි,
බයෝ කරලා උසස් පෙළ සමත් උනේ නැති කට්ටියටට...