ඔව් මේක නම් ඇත්ත ක්‍රකට් වලින් ලංකාව දැනගහත්ත වගේ මේ සින්දුව නිසා ගොඩක් කට්ටිය සිංහල ගැන කතා කරා manike mage hithe reaction ඒවගේ බැලුවම පේනවා.
මට නම් බාතිය සන්තුෂ් , කසුන් කල්හාර , උමාරියා වගේම යෝහනිත් ගොඩක් දක්ෂ කමක් තියනව. සමහර විට මේ ගොල්ලන්ට වඩා සිරා සින්දු ඉස්සරහට කියන්න පුළුවන් වේවි.