1. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    ඉවර වෙන්නෙ නැත්තෙ ගෝටා ජනාධිපති උන නිසා.නැත්තම් ඕකට ඕන සාක්කි ඔක්කොම තියෙනවා. ප්‍රතිපත්ති ඉතින් කියනවනෙ උන්. වැඩේ තියෙන්නෙ උඹලා ඔලුවෙ මවාගෙන ඉන්න එකක්නෙ උන්ගෙ ප්‍රතිපත්තිය කියල හිතන් ඉන්නේ. ඒක උඹලගෙ අවුලක්. ප්‍රතිපත්ති වලට එකඟ නැති උන්ව මැරුවෙ කවුද?ගෝටනෙ බන් තමන් ගැන ලියපු පත්තරකාරයො පවා...
  2. Sathira529

    ජෙපි IT ප්‍රතිපත්තිය තනිකරම ChatGPT

    අම්මෝ රනිල්ගෙ සිඹාලටයි හැංගිලා ඉන්න දාර බයියන්ටයි පුකට කහඹිලිය ගැහුව වගේ මේ දවස් ටිකේම මේක උස්සන් එහෙ මෙහෙ දුවනවා..මරු මරු ඒක තමා වෙන්න ඕන
  3. Sathira529

    මෙන්න බලනවා නම් ෆිල්ම්... 😍😍😍

    යකෝ මෙච්චර කල් ගියාද ඕක බලන්න. ඕක මං හිතන්නෙ ශාමලාන්ගෙ පලවෙනි ෆිල්ම් එක.ඕකට පස්සෙත් පොර සෑහෙන්න ට්‍රයි කරා ඔය ට්විස්ට් තියෙන ෆිල්ම්ස් හදන්න.හැබැයි සාර්ථක උනේ නෑ එකක්වත් ඕක වගේ
  4. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    නඩුව ඉවර නෑ නෙවෙයි. ජනාධිපති මුක්තිය පාවිච්චි කරලා නඩුව අයින් කරගත්තා නඩුව ඉවර නෑ නෙවෙයි නඩුව අයින් කරගත්තා ගෝටා ජනාදිපති වෙලා. එකවුන්ට්ස් වලට සල්ලි ආපු චෙක් අංකත් එක්කනෙ බන් එලියට ආවේ.කපිල චන්ද්‍රසේන හිරේද කොහෙද තාමත්. සමාජවාදී නෑ කියල අන්දගෙන යන්නෙ නෑ. සමාජවාදය කියන්නෙ මොකද්ද කියල බලන්න ඕන...
  5. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    එතකොට මිග් ජෙට්ස් 8ක් ගන්න සල්ලි පාස් කරගෙන 4ක් විතරක් ගත්ත එක. ඒව ඇන්දිලි නෙවෙයිද? අනික දැන් ජෙප්පෝ අන්දලා නෙවෙයිනෙ තියෙන්නෙ. උන් ඇත්තනෙ කියලා තියෙන්නෙ. ගෝටා ගැනම කියපු ටික බලපංකො
  6. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    තරහ වෙන්නෙපා මචං කිව්වට. ගෝටා කියපුවා විශ්වාස කරපු උඹලට අනුරයා කියපුවා විශ්වාස කරන්න බැරි වෙන්නෙ ඉතින් වෙන හේතුවක් නිසා. ගෝටා එනකොටම අනුරයගෙ පක්ෂෙන් තමා කිව්වේ රාජපක්ෂ පවුලේ දුර්වලම කෙනා,අනිවාර්යෙන්ම හානවා කියලා. දිනන්න කලින්ම සෑහෙන්න දේවල් එලියට් දැම්මනේ මීඩියා වලටත් එන්න කියලම. ඕක ගැනත් උන්...
  7. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    හැමෝගෙම කිල්ලෝටවල නෙවෙයි වැඩේ කරවපු උන්ගෙයි වැඩේ වෙනකම් බලන් හිටපු උන්ගෙයි තමා කිල්ලෝට වල හුණු තියෙන්නේ. අර අනුරයා ඒ දවස් වලම කිව්වේ තුවක්කුව බැඳපු එකා තමා දඩයම කරේ තියන් යන්නේ කියලා..
  8. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    කවද්ද හරියටම දැනගත්තේ? මොකද තාමත් කොහෙවත් උසාවියක ඕක ඔප්පු කරල නෑනෙ.
  9. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    පිනා ෆෑන්ස් සහ හිත යටින් දාර බයි රෑනම ටිපර් වෙලා නේත🤣🤣🤣
  10. Sathira529

    මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

    ඒකත් දැන දැන චන්දෙ දෙන්න හිරිකිතයක් දැනුන් නැද්ද? මිනිස්සු 300ක්නෙ.
  11. Sathira529

    නලින්ද ගොබ්බ තිස්සත් ඇනගනි... බොරුව මාට්ටු

    ඌට හාදයා කියන එකේ මොකද්ද තියෙන කුහකකම? ඉලෝන් මස්ක් දේවෝත්තමයානන් වහන්සේ කියලද කියන්න ඕන එහෙනම්?
  12. Sathira529

    නලින්ද ගොබ්බ තිස්සත් ඇනගනි... බොරුව මාට්ටු

    මුගේ ඇති කුහක කමක් නෑ බන්. ඌ කියන්නේ මම කිව්ව එක තමා. ජෙප්පන්ට ගහන්න පාවිච්චි වෙන වීඩියෝ ක්ලිප් ඔක්කොම ඔහොම එවා
  13. Sathira529

    නලින්ද ගොබ්බ තිස්සත් ඇනගනි... බොරුව මාට්ටු

    පිටරට ඉන්න උන්ට මිනිස් බෝම්බ කියලා මහින්දානන්දයා අපහාස කරපු වෙලාවෙ ඒකට විරුද්ධව ඕක කියන්නේ. ලංකාවට සල්ලි එවන්න එපා කියලා කියන්නෙ නෑ. එවන්නැතුව ඉන්න පුලුවන්, එහෙම කරොත් රටට කෙලවෙනවා, එ මිනිස්සු නිසයි රට මෙහෙම හරි තියෙන්නේ කියන එක ඔය කියන්නේ.
  14. Sathira529

    කාලි ඩිල්ෂාන් පොහොට්ටු වේදිකාවේ! පස්සේ හැබැයි ලැජ්ජා හිතිලා 🤣

    රට වහන්න කියපු වෙලාවෙ වැහුව නම් ඕක ඔච්චර පැතිරෙන්නේ නෑ. මෝඩ ගෝටා පඬි ටෝක් දිදී රට ඉන්න උන්වත් කිසි නිරෝධායනයක් නොකර රට ඇතුලට ගත්තම තමා ස්ප්‍රෙඩ් උනේ.
  15. Sathira529

    කාලි ඩිල්ෂාන් පොහොට්ටු වේදිකාවේ! පස්සේ හැබැයි ලැජ්ජා හිතිලා 🤣

    ඉතින් උන් කරන දේ ගැන අපේ මතය කියන එකත් අපේ අයිතිය. අනුන්ගෙ මත ඉවසනව කියන්නේ විවේචනය කරන්නත් තහනම් කියන එක කියලද උඹලා හිතන් ඉන්නේ?🤣🤣🤣
  16. Sathira529

    අනිවාර්යයෙන් ගෙදර 🤣🤣🤣

    දැන් වලව් හතරක රෙදි හෝදපු නිසා ඌ වැරදිනේ. එහෙනම් ගවයෝ ඒ වලව් හතරෙ එවුන් ඊට වඩා වැරදි වෙන්න ඕනනේ. මොනවද මේ කියන කතා? මේ වගේ හතරවරං ටෝක්ස් වලටත් ගෙවනවද උඹලට???🤣🤣🤣
  17. Sathira529

    නලින්ද ගොබ්බ තිස්සත් ඇනගනි... බොරුව මාට්ටු

    කෝ ඉතින් එවන්න එපා කියන්නෑනේ.
  18. Sathira529

    යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා

    සිංහල බෙහෙත් කරන්න යන්න එපා බන්. හොඳ ඩොකෙක්ටම පෙන්නපන්. ඉක්මනින් සුව වෙන්න ඕන තාත්තට❤️
  19. Sathira529

    අනුර ආවොත් ජෙප්පො ?

    මොකද්ද උග්‍ර සමාජවාදය කියන එකෙන් අදහස් කරන්නේ? උදාහරණට ටිකක් දෙන්න පුලුවන්ද?

    No contents