1. Garrus

    හවුල් ව්‍යාපාරයක්

    ඒක අපි නෙවෙයිනේ නේද ගෙවන්න ඕනේ... බිල්ඩින් එකේ අයිතිකාරයනේ :D
  2. Garrus

    හවුල් ව්‍යාපාරයක්

    හවුල් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා පටන් අරන් කුලියට ගන්න තැන කුලියේ ගාන අනුව ව්‍යාපාරය කරන කෙනා ගෙවන්න බද්දක් තියෙනවද දැන්? දැන් හිතමු rent එක 20000 කියල.. ඒකට tax එකක් වැදිලා අපි වැඩිපුර ගෙවන්න ඕනෙද? :dull:
  3. Garrus

    ...::ඇන්ටිපාරක් 2::...

    අන්කල් පාරක් වෙන්න ඇති :rolleyes:
  4. Garrus

    me mokadda?

    කොළුකාරයා
  5. Garrus

    Game of Thrones Fans

    කතාව හොඳ තේරුමක් තියෙන විදිහට ඉවර උනානම් prequel නැගල යන්න තිබ්බා... හැමදේම ලීඩ් වෙන්නෙ මේ අවසානෙට කියල දැනගෙන මටනම් බලන්න අමාරුයි... :no:
  6. Garrus

    Game of Thrones Fans

    මැරුණ dothraki ල ආපහු නැගිට්ටා... චරිත වල තියෙන පවර්ස් එකක්වත් හරියට කතාවට යොදා ගත්තේ නෑ.. (ආර්යා ගේ මුණ වෙනස් කරන එක වගේ) ගල් ටොන් ගානකට යට වෙච්ච ලැනිස්ටර්ස් ලා චප්ප වෙලා නෑ.... cliche විදිහට ජෙඉයිමි ගේ අත උඩින් මතු වෙලා පෙන්නනවා... ඔක්කොම මැරුණ තැනක හිටිය ආර්යා ජිවතුන් අතර... චරිත වල ගොඩ නැගීම...
  7. Garrus

    Game of Thrones Fans

    එකම දේ රිපීට් කරනවා... මමත් මුලින් බැලුවා දැන්නම් පෙන්නන්න බෑ.... :dull:
  8. Garrus

    Grumpy Cat මැරිල :(

    Internet Explore ද පාවිච්චි කරන්නෙ... :rolleyes:
  9. Garrus

    Huawei වලට තවදුරටත් ඇන්ඩ්‍රොයිඩ් සපෝට් කරන්නෙ

    ගොඩ් පාවිච්චි කරන්නේ ඇපල්නේ :rolleyes:
  10. Garrus

    Game of Thrones Fans

    :yes: මාත් දැම්මා
  11. Garrus

    Game of Thrones Fans

    මම පස් වෙනි එක පොඩ්ඩක් ආයි බැලුවා.. varys පලවෙනි ලියුම ලියන්නේ එලිය තියෙද්දී.. උදේ වෙන්න ඕනේ.... ඊට පස්සේ ජෝන්ගෙන් අහනවා රජ වෙනවද කියලා ටිරියන් බලන් ඉද්දීම... පුච්චන ලියුම ලියන්නේ රෑ... පුච්චපු එක උදේ ලිය ලිය හිටපු එක වෙන්න බෑනේද?
  12. Garrus

    Game of Thrones Fans

    "Why do you think i came all this way?" "Wait you little shit, so you knew dany is gonna murder everyone and jon is gonna kill her, and you sit there and wait it out without telling everyone?"
  13. Garrus

    Game of Thrones Fans

    එකෙක්වත් යවා ගන්න බැරි උනාද දන්නේ නෑ... ඌට ඔක්කොටම පේන්න ජෝන්ගෙන් රජ වෙන්න අහන්නනම් පුළුවන්..
  14. Garrus

    Game of Thrones Fans

    :yes: තව ඩොත්‍රාකිලා අන්සලිඩ් ල පැටව් ගහනවා වගේ දවසෙන් දෙකෙන්... :growl:
  15. Garrus

    Game of Thrones Fans

    varys දාගෙන ලියුම් ලිව්ව නේද මැරෙන්න කලින් :dull:
  16. Garrus

    Game of Thrones Fans

    අන්තිමට අරකෙ මාස්ටර් මේකේ මාස්ටර් කියල විකාරයක් කරලා කතාවේ අන්තිම ටිකත් විනාස කළා.... :growl:
  17. Garrus

    Game of Thrones Fans

    kingslanding වල යටත් වුන සෙබළුන්ගේ බෙල්ල කපපු එකාට තමන්ගේ රැජිනව මරපු කෙනාව මරන්න දුකයිලු... :growl:
  18. Garrus

    Game of Thrones Fans

    ලොකුම දුශ්ටය බ්‍රෑන් :dull: ඩැනීට තිබ්බෙ කෙලෙහිගුනයක් දන්නෙ නැති නෝර්ත් එක නයිට් කින්ග්ටම තියා ගන්න කියලා මකරු තුන්දෙනත් එක්ක කෙලින්ම කින්ග්ස්ලෑන්ඩින් වල්ට ගහන්න. :dull: ජෝන් කරපු කැත වැඩේට ඩ්‍රොගොන් ජෝන්ව අලු කරානම් හරි.. ඊට පස්සෙ බ්‍රැන් රජ කරද්දි එතන හිටපු ලෝර්ඩ්ල ටිකත් අලු කරන්න ඕනේ.. :angry:
  19. Garrus

    Game of Thrones Fans

    dTWd571wJ0Q
  20. Garrus

    What is the worst thing you've ever done?

    මොන්ටිසෝරි කාලේ වගේ කුම්බියෙක්ව පිහියකින් දෙකට කපලා ඌ දඟලන විදිහ බලන් හිටියා... :sorry:

    No contents