ඉන්දුනීසියාවේ කොටස් වෙළද පල කඩා වැටේ

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඉන්දුනීසියාවේ කොටස් වෙළද පල කඩා වැටේ

    s4.reutersmedia.net.jpeg

    180115-indonesia-stock-exchange-interior-150a_d7a76c8e31734d103a224ebc4d8ea835.nbcnews-fp-1024-512.jpg

    9331294-3x2-700x467.jpg

    floor-960x540.jpg

    indo_stock_ex.jpg

    s2.reutersmedia.net.jpeg

    ඉන්දුනීසියාවේ කොටස් වෙළඳ පොළේ සිවිලම කඩා වැටී ඇති බවත්, 74 දෙනකු විසින් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
    කඩා වැටී ඇත්තේ බිම් මහල සහ පළමු මහල අතර පිහිටි සිවිලිම යැයි ද පැවැසෙයි. සිවිලිම කඩා වැටුණැයි සැලවීමෙන් පසු. සුන්බුන් අතරේ සිරවුණු පිරිස් බේරා ගැනීම සිදුවූයේ ගිනි නිවන භටයන්ගේ මෙහෙයවීමෙනි.
    රෝහල් ආරංචි මාළිග පැවැසුවේ තුවාල ලැබුවන් හට දෙදෙනකුගේ නත්ත්වය බරපතල බවය. සිවිලිම කඩා වැටීම් සිදුවීම වාර්තා වූයේ එරට වේලාවෙන් දවල් 12 ට පමණ යැයි ද පැවැසෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වචනයේ පරිසමාප්ත අර්තයන්ම කොටස් වෙලදපොල කඩා වැටිල...:lol: :lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :lol::lol:
    යකෝ මන් හිතුවේ අපේ වගේ උන්ගේත් ආර්ථිකය කෙලවෙලා කියල

    තෝ මෙහෙට එන්න කොටස් වෙලද පොල කඩා වැටෙන්න ඔනේ කොහෙද උබ මක බෑවුනේ:angry:
    උබ රෙප් දෙන කොට දාන කෙල්ලෝ මට තමෙ මතකයි:P:P:love:++++
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :lol::lol:
    යකෝ මන් හිතුවේ අපේ වගේ උන්ගේත් ආර්ථිකය කෙලවෙලා කියල

    අම්මට සිරි තොප්පි චමින්දය ඉඳල තියෙන්නේ ඉන්දුනීසියාවේ කොටස් වෙළඳපොලේ සිවිලිම අස්සේ හිරවෙලාද එතකොට......:D.

    එල එල වෙල්කම් බැක්.......:D
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අම්මට සිරි තොප්පි චමින්දය ඉඳල තියෙන්නේ ඉන්දුනීසියාවේ කොටස් වෙළඳපොලේ සිවිලිම අස්සේ හිරවෙලාද එතකොට......:D.

    එල එල වෙල්කම් බැක්.......:D

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    තෝ මෙහෙට එන්න කොටස් වෙලද පොල කඩා වැටෙන්න ඔනේ කොහෙද උබ මක බෑවුනේ:angry:
    උබ රෙප් දෙන කොට දාන කෙල්ලෝ මට තමෙ මතකයි:P:P:love:++++

    අම්මට සිරි තොප්පි චමින්දය ඉඳල තියෙන්නේ ඉන්දුනීසියාවේ කොටස් වෙළඳපොලේ සිවිලිම අස්සේ හිරවෙලාද එතකොට......:D.

    එල එල වෙල්කම් බැක්.......:D

    එල එල චමියා, කොටස් වෙලදපොල කඩා වැටෙන්න ම ඕනෙ නේ උඹටත් මේ පැත්තට එන්න .? :P
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    තෝ මෙහෙට එන්න කොටස් වෙලද පොල කඩා වැටෙන්න ඔනේ කොහෙද උබ මක බෑවුනේ:angry:
    උබ රෙප් දෙන කොට දාන කෙල්ලෝ මට තමෙ මතකයි:P:P:love:++++

    :D:D
    මු නාකි නෑ තරුණ මහදනමුත්තෙක්
    කෙල්ලෝ පස්සේ යන :lol::lol:
    වැඩ බන් :sorry::sorry:

    අම්මට සිරි තොප්පි චමින්දය ඉඳල තියෙන්නේ ඉන්දුනීසියාවේ කොටස් වෙළඳපොලේ සිවිලිම අස්සේ හිරවෙලාද එතකොට......:D.

    එල එල වෙල්කම් බැක්.......:D

    :lol::lol:
    එල එල තැන්කු :D:D

    එල එල චමියා, කොටස් වෙලදපොල කඩා වැටෙන්න ම ඕනෙ නේ උඹටත් මේ පැත්තට එන්න .? :P

    :P:P:D:D
     
    • Like
    Reactions: Ithika mithika

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සිවිලිම වගේද යකෝ ආර්තිකේ කඩන්
    වැටුන නම්
    එකට ලන්කාවේ සිවිලිම නම් පට්ට
    ඒ උනාට.. එක්කෝ ඔනේ නෑ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    අම්මට සිරි තොප්පි චමින්දය ඉඳල තියෙන්නේ ඉන්දුනීසියාවේ කොටස් වෙළඳපොලේ සිවිලිම අස්සේ හිරවෙලාද එතකොට......:D.

    එල එල වෙල්කම් බැක්.......:D
    :lol::lol::lol::lol: