අවුරුද්දයි දවස් 13යි.. කොටු 6 යි

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    අවුරුද්දයි දවස් 13යි.. කොටු 6 යි

    කිරියට ඇවිත් අවුරුද්දයි දවස් 13යි.. කොටු 6 යි, ගොඩක් අද්දැකීම්, දැනුම ලබාගත්ත, බෙදාගත්ත, හැමෝටම ස්තුතියි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද ප්‍රගතියක් මට කොටු 11 ගන්ඩ අවුරුදු 5ක් විතර ගියා,:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොද ප්‍රගතියක් මට කොටු 11 ගන්ඩ අවුරුදු 5ක් විතර ගියා,:lol:

    ඔව් ඉතින් උබෙ සෑහෙන්න රෙප් කැපෙන්න ඇතිනෙ දීශපාලන ටොපික් නිසා..
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    අවුරුද්දයි දවස් 13යි..... 07-22-2016 01:02 PM -- ubata rep habela thiyana rate eka wadi eka nisa kapuwa. mukuth hithanna epa.


    :oo: :D:D:D:D
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් උබෙ සෑහෙන්න රෙප් කැපෙන්න ඇතිනෙ දීශපාලන ටොපික් නිසා..
    රෙප් කැපුන කැපිල්ලට නිල් වෙලා ඉන්න ඒකත් පුදුමයි.:D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    CongratZ!