ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

Zabstro

Member
Jul 19, 2016
242
16
0
මිදුලේ සුදු වැලිතලයේ
මිරිවැඩ සඟලක සළකුණු
දැක මා හද පතුලේ
සැකයකි උපදින්නේ
මා නිවසේ නැති අතරේ
කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද අාවේ නිවසට කවුරුද අාවේ ......
:baffled:
 

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    uba machan sakki tikak ekatu karaganin shape eke nodanna widiyata idala.
    ita passe machan uba illapan devorce eka. gahamaraganna epa owa wisadanna ba.

    anika gani waradak kara nam samawa dunnath aya parak waradak nokarai kiyala apita sahatika wenna ba. attatama waradak nokarath e sake ape hith wala hamadamath tiyei itin...

    uba tawath kalpana karala balala tiranayak ganin...
    hadissi tirana walata yanna epa...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    1. ඩිවෝස් කරපන්, නමුත් ඩිවෝස් ගන්න එහෙම ලේසියෙන් බෑ, උබට තියෙන්නේ ගෑණි චීට් කරනවා කියලා සාක්ෂී එකතු කරගන්නයි, ඊට පස්සේ ඒවා උසාවියට පෙන්වලා, වන්දියකුත් එක්ක ඩිවෝස් එක ගනින්, ඊට පස්සේ වෙන ගෑණියෙක්ව බැදගෙන සතුටින් ඉදපන්. ගහගන්න, මරාගන්න වගේ වැඩ වලට යන්න එපා, මේ වගේ වෙලාවට උබ හැගීම් වලින් හිතලා වැඩේ දෙල් කරගන්න ඉඩ තියෙනවා, එහෙම උනොත් උබ හිරේ යයි, ගෑණි වෙන තව මිනිහෙක් එක්ක යයි උබ ඒකිට මොකවත් කරන්නේ නැතුව අරූව විතරක් මැරුවොත්.

    2. උබත් චීට් කරපන්, වෙන ගෑණූ පාරේ පලයන්. නිළියෝ බැදලා ඉන්න උන් එහෙම තමයි කරන්නේ. ගෑනිට මාට්ටු උනොත් කියපන් උබත් මට චිට් කරන්නේ, ඉතින් මම කරාම මොකද වෙන්නේ කියලා. උබට පුලුවන් නම් ඔය චීට් කරන මිනිහගේ ගෑනිට ඇනපන්.


    :yes::yes::yes::yes:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    paul upadeshaka kenekgen upades ganna dihatama paul kanna onanan. neththan lawyer kenek hambawenna divorce case ekata.
    pudgalikawa man hithanne biridage lingika anacharaye hesirima gena oppu karanna sadaka thiyaganna. kohoma unath lamai innawanan ayeth ema kanthawa samaga paul kema genama hithanna wenawa lamai wenuwen.
    lamai neththan hodama de divorce wenna balana eka, yam kanthawak newatha ema warada nokarawiyei vishwasa kala noheki bewin
    & ema waarayedi obe prathicharaya oita wada darunu viya heki bewin
    & den lamai neththan, newatha eveni prashnayak wenakota lamai hitiyoth, ethaota den ganna visadum ganna beriya.

    ape upades nogena professional kenekgen upades ganna eka hodai wadaath..
     

    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    මචන් මේ ටික අනිවා කියවන්න.

    මේ ප්‍රශ්නේට මූන දීපු සහ දැනට මුහුන දීලා ඉන්න මේ ලෝකේ මුල්ම කෙනොවත් අන්තිම කොනාවත් උඹ නෙමෙයි.තව දහස් ගණන් ඉන්නවා.
    මේ ප්‍රශ්නේට කෙලින්ම උත්තරයක් දෙන්න බැහැ ඔයාගේ පවුල් පසුබිම දෙසා නොබලා.

    බැදලා කොච්චර කල්ද ?
    පොඩි අය ඉන්නවද ? ඉන්නවා නම් කී දෙනෙක්ද?
    සහෝදරයා ගැන සැකය 100% නිවැරදිද ? ආයේ හිතන්න දෙයක් නැද්ද?
    එහෙම නම් සහෝදරයා දැන් ඉන්නේ කොහෝද? ඔයාගේම් ගෙදරද?
    සහෝදරයා මොනවගේ කෙනෙක්ද ? සාමාන්‍යයෙන් වැදගත් විදියට ඉන්න කෙනෙක්ද?
    සහෝදරයා ඒක්ක ඔයාගේ සම්බන්ධය මොන වගේද ? එයාව ගෙදරින් ඈත් කරන්න පුලුවන්ද ?
    බිරිද එහෙම බවට 100% ෂුවර්ද? ආයේ සැක කරන්න දෙයක් නැද්ද?
    උඩ ප්‍රශ්නෙට උත්තරේ ඔව් නම් බිරිද සමග සාකච්ඡා කරන්න පුලුවන් මට්ටමක් තියෙනවාද? කරුණු තේරුම් කලොත් එයා තේරුම් ගන්නවද සාමාන්‍යයෙන්?
    එහෙම කරලා එයා ආයේ ඒ වැරුද්ද නොකරන බවට පොරාන්දු උනොත් ආපහු පවුල් ජීවිතේ සාමාන්‍ය පරිදි ගෙවන්න ඔයා ලෑස්තිද ?

    තව මේ වගේ ප්‍රශ්ණ තියෙනවානම් ඔයාම මේවත් එක්ක කොලයක ලියන්න. උත්තරත් ලියන්න. හිතට එන හැම දේම ලියන්න. වැඩිය හිතන් නැතුව හැම ඔප්ෂන් එකම ලියන්න. බොහෝ විට ගත යුතු තීරණය ඔයාටම එනවා. මොනවා හරි තියෙනවානම් අහන්න. All the best
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඩිවෝස් වෙන්න එපා.හරි.හොදට ඉදපන් කිසිම වෙනසක් නොකර.කෙල්ල එක්ක කතා කරපන් කෙලින්ම මේ ගැන.සහෝදරයටවත් කියන්න එපා.අහන්නත් එපා.කෙල්ලට හැමදේම පැහැදිලි කරපන් කෙල්ලට.නැත්නම් ඔක්කොමඉවරඉනේ නම්බුව අරක මේක.සෝ කෙල්ලට බරපතල කම ගොඩාක් ආදරෙන් පැහැදිලි කරපන්.ඕක නතර වෙයි නිකන්ම.ඊට පස්සේ කෙල්ලට සලකපන් වෙනසක් නොකර කාලයක්.හරි.එහෙම කරලා ආපහු දාපන් නෝට් එකක් මේකට.