මමත් දෙන්නගෙනම ප්‍රතිපතති ප්‍රකාශන බාගත්ත. නිවාඩු දවස වල කියවල බලන්න ඕන
මහින්දගේ නං බං ඉතිං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියල එකක් බලල ඇති වැඩකුත් නෑනේ බං..
කරන ඒවා පේනවනේ ඉතිං...

මමත් දෙන්නගෙනම ප්‍රතිපතති ප්‍රකාශන බාගත්ත. නිවාඩු දවස වල කියවල බලන්න ඕන

මම බලාපොරොත්තුවෙන්ම හිටපු දේ ගැන කිසිම සදහනක් එකේ නෑ.. උතුර සම්බන්ධයෙන් පාවිච්චි කරන්න යන පරිපාලන විධික්‍රමය ගැන මොනවත්ම මේකේ නෑනේ බං...
උතුරේ හමුදාවට මොකද වෙන්නේ.. එහෙ මේ වෙනකොට තියෙන හමුදා කදවුරු වලට මොකද වෙන්නේ කියල සෘජු සදහනක් මේකේ නෑ...
මෛත්‍රීපාලගේ සහයට එකතු වෙච්ච අනිත් පක්ෂත් එක්ක ගහපු ගිවිසුම් මොනවද කියන එක තාම රටට එලිකරලා නෑ...
TNA,UNP එක ඇතුළු අනිත් පක්ෂ එක්ක අත්සන් කරපු ගිවිසුම් ප්‍රසිද්ධියේ පල කරන්න එතුමා කටයුතු නොකලොත් මම අනිවාර්යෙන්ම මහින්දටම ජන්දේ දෙනවා...
විනිවිදභාවය කියන එක මෛත්‍රීපාලගෙන් ගිලිහිලා ගියොත් මම මිනිහට ජන්දේ දෙන්නේ නෑ ලොවෙත්...

මහින්දගේ නං බං ඉතිං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියල එකක් බලල ඇති වැඩකුත් නෑනේ බං..
කරන ඒවා පේනවනේ ඉතිං...![]()

ඔය ගිවිසුම් එලියට දාන්න බැරි සීන් එකක් තියෙනවද දන්නේ නෑ මචන්. අර බොරු කදහීයක් දාගෙන සෙට් එකක් කෑ ගහනෙන් එක සීන් දන්න නිසාද?![]()
ජනාධිපති කෙනෙක් වෙන්න ජන්දේ ඉල්ලද්දී එයා සම්පුර්ණයෙන්ම විවෘත චරිතයක් වෙන්න ඕනේ මචන්...
මොකද්ද කොහොමද මොනවද කරන්නේ යන්නේ කියන එක පැහැදිලිව පෙන්නන්න ඕන වෙනස දකින්න නං..
එක්කෝ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරේ පරිපාලනය ගැන නිශ්චිතව සදහන් කරන්න ඕනේ, නැත්තං අනිත් පක්ෂ එක්ක ගහපු ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න ඕනේ..
කරන්නේ මොකද්ද කරන්නේ කියන එක පැහැදිලිව නොදැන ජන්දේ දෙන එක එච්චර සුදුසු නෑ බං...

එකත් ඇත්ත...![]()
ඒ වගේ බලු වැඩක් කලොත් දෙමු ගේමක් ටහිකිල යන්නම!![]()

මල්ලි කෙනෙක් ශේප් කරගත්තා.. උගෙන් අහගත්තා.. කොල්ලො කීප දෙනෙක්ම මෙයාගෙන් කැමැත්ත අහලා තියෙනවා ඉස්සර.. ඒත් මෙයා කැමති වෙලා නැහැ.. අහන අහන පාරට කියලා තියෙන්නෙ කෙනෙක් ඉන්නවා කියලලු.. ක්ලාස් එකේද ඇහුවම කිව්වලු තාත්තගෙ ඔෆිස් එකේ කියලා.. එතකොට මං එක්ක යාලුත් නෑ මේකි..




Dirty Picture කියල දෙමල ෆිල්ම් එකක් තියෙනවා. එකේ ඔය කාරණේ ලස්සනට පෙන්නනවා. විද්‍යා බාලන් ඉන්නේ![]()
අපි යනො... ගුඩ් නයිට් වේවා
මම බලාපොරොත්තුවෙන්ම හිටපු දේ ගැන කිසිම සදහනක් එකේ නෑ.. උතුර සම්බන්ධයෙන් පාවිච්චි කරන්න යන පරිපාලන විධික්‍රමය ගැන මොනවත්ම මේකේ නෑනේ බං...
උතුරේ හමුදාවට මොකද වෙන්නේ.. එහෙ මේ වෙනකොට තියෙන හමුදා කදවුරු වලට මොකද වෙන්නේ කියල සෘජු සදහනක් මේකේ නෑ...
මෛත්‍රීපාලගේ සහයට එකතු වෙච්ච අනිත් පක්ෂත් එක්ක ගහපු ගිවිසුම් මොනවද කියන එක තාම රටට එලිකරලා නෑ...
TNA,UNP එක ඇතුළු අනිත් පක්ෂ එක්ක අත්සන් කරපු ගිවිසුම් ප්‍රසිද්ධියේ පල කරන්න එතුමා කටයුතු නොකලොත් මම අනිවාර්යෙන්ම මහින්දටම ජන්දේ දෙනවා...
විනිවිදභාවය කියන එක මෛත්‍රීපාලගෙන් ගිලිහිලා ගියොත් මම මිනිහට ජන්දේ දෙන්නේ නෑ ලොවෙත්...
අප්පටසිරි.. කවුද බං ඔව්වා දන්නෙ..
අනික දැන් බහුතරයක් දෙනාට උවමනා මහින්දව ගෙදර යවලා වෙන පාලකයෙක්ව පත් කරන්න.. ඒකට ඉන්නෙ මෛත්‍රී විතරනේ.. ඒකයි මිනිස්සු මෛත්‍රීට ඡන්දෙ දෙන්නෙ.. එයා පාලකයා උනාම රටට මොකක් වෙයිද, කොහොම රට පාලනය කරයිද කියන දේ ගැන හිතන්නෙ නැහැ.. ඔන්න ඕකයි අපේ මිනිස්සුන්ගෙ මෝඩකම..
දැන් මෙහෙම බලපන්කො..
තිස්ස අත්තනායක පෙන්නපු ගිවිසුම වැරදිනන් ඕක නෙමෙයි හරි එක මේක කියල පෙන්නලාම කතා කරන්න පුළුවන් නේ...
එහෙම එකක් නෑ..
ඕක බොරු ගිවිසුමක්, අත්සන් බොරු කියනව මිසක් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක ආ බලාගන්න කියල කෙලින්ම ප්‍රසිද්ධ කරානං ඉවරනේ බං ඒක ඉතිං...
එකේ වැරැද්ද ඔප්පු කරන්න උන් හරි එක එලියට නොදාපු එක පට්ටම ගැටළුවක්..
එක එලියට දැම්ම නම් බොරු කරපු එවුන්ගේ කටවල් නිකන්ම වැහිලා යනවා. තිස්ස අත්තනායක හිරේ යයි නේද එහෙම උනා නම්?
මිනිස්සු රැල්ලට දුවනවා
කල්පනා කරන්නේ නෑ.මටත් තියෙන ප්‍රශ්නේ එකම තමා. ඒක බොරු ගිවිසුමක් කියල බැලූ බැල්මටම පේනවා. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි හරි ගිවිසුම හංගන්නේ කියන එකයිඑක එලියට දැම්ම නම් බොරු කරපු එවුන්ගේ කටවල් නිකන්ම වැහිලා යනවා. තිස්ස අත්තනායක හිරේ යයි නේද එහෙම උනා නම්?
ඔය කතාව මම පොලිටිකල් නුලක කියල හොඳට අහගත්තා.මිනිස්සු රැල්ලට දුවනවා
කල්පනා කරන්නේ නෑ.

හැම ගිවිසුමකම ෆොටෝ කොපි නැතුව කෙලින්ම පෑනෙන් ම අත්සන් කරලා තියෙන මුල් ගිවිසුම් පත්තරේ පලකලේ නැත්තං මම මහින්දටම ආයේ ජන්දේ දෙනවා...
එක තමයි මම නං ගත්ත තීරණේ බං...
කැහි ගෑණි දීල හොටු ගෑණි ගෙනාව වගේ වැඩක් වෙනවා නැත්තං මේක..
එක තමා මචන්. මිනිස්සු ඉන්න desparet situation එක නිසා ඉඟුරු දීල මිරිස් ගන්න යන්නේ කියල හිතෙනවාහිරේ නං යන්නේ නෑ බං එහෙම කරා කියල..
ව්‍යාජ අත්සන් සහිත ලිපිගොනු ප්‍රසිද්ධ කරාට වන්දි ගෙවන්න වෙනවා මෛත්‍රීටයි, රනිල්ටයි දෙන්නටම..
මම කොහොමත් මහින්දට නං ජන්දේ දෙන්න කැමතිම නෑ බං..
එත් අඩුමගානේ ඒකීය රටක් කියන වචන ටිකවත් මෛත්‍රීපාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නෑ බං...
දැන් නං අනිවා දෙන්නේ මහින්දටම තමයි උගේ මොන වැරදි තිබ්බත්...![]()

එක තමා මචන්. මිනිස්සු ඉන්න desparet situation එක නිසා ඉඟුරු දීල මිරිස් ගන්න යන්නේ කියල හිතෙනවා
ඔව් මචං.. මුලින් හොයාගන්න ඕන පරයා කවුද කියලා.. කොහොම නමුත් මං එක්ක හෝ කෙල්ල එක්ක තරහා පුද්ගලයෙක්.. ලව් එකට තමා කේස් දාන්නෙ..
ක්ලාස් වල පවා මං හොයලා බැලුවා බං.. යාලු වෙච්ච මුල් දවස් වලමයි ඒ වැඩේ කලේ..මල්ලි කෙනෙක් ශේප් කරගත්තා.. උගෙන් අහගත්තා.. කොල්ලො කීප දෙනෙක්ම මෙයාගෙන් කැමැත්ත අහලා තියෙනවා ඉස්සර.. ඒත් මෙයා කැමති වෙලා නැහැ.. අහන අහන පාරට කියලා තියෙන්නෙ කෙනෙක් ඉන්නවා කියලලු.. ක්ලාස් එකේද ඇහුවම කිව්වලු තාත්තගෙ ඔෆිස් එකේ කියලා.. එතකොට මං එක්ක යාලුත් නෑ මේකි..
ඉතිං ඒ පස්සෙන් ආපු උන්ගෙන් ගොඩක් අයට දැන් කෙල්ලො ඉන්නවලු..
ඌට මං ෆෝන් එකකුත් අරන් දුන්නා යකෝ.. විස්තර කිව්වට..
බුවා දැන් මාර ෆිට්.. ඌ උඩ ගියා එකපාරම මං කෙල්ලව ක්ලාස් එකට ඇරලවන්න එනකොට.. ඔයා මාර ඩයල් එකක්නේ අයියෙ.. දවස් දෙකෙන් ඒකිව සෙට් කරගත්තෙ කොහොමද.. අනික ඒකිට ඔෆීස් එකේ කොල්ලෙක් ඉද්දි කියලා.. මං කිව්වා ඒ මං තමා කියලා..
ක්ලාස් එකේ කේස් එකක් නම් අනිවා උදේට ඇරලන්න ගියාම උගෙන් විස්තර එනවා.. එහෙම කේස් එකක් නෑ.. අවුල තියෙන එකම එකා තමයි උඹට කිව්වද මන්දා අවුරුදු තිස් පහක විතර පොරක් කෙල්ලගෙ පස්සෙන් ආවා.. ඌ කෙල්ලට ගිෆ්ට් එකක් දෙන්න ඇවිත් ඒකෙන් ගැහුවා.. හෙන සීන් ගොඩක් උනා.. මං හිතුවෙ ඌ කියලා.. ඌ වැද වැටිලා කිව්වා මං නෙමේ කියලා..
මොකාද බං ඉතිං සැක කරන්නෙ.. මේකි ඇවිදින්නෙත් නෑ වැඩිය.. ක්ලාස් යනවා මෙහෙට එනවා ගෙදර යනවා.. එච්චරයි..