☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔය කෙල්ල බඩුවක් බං.. මට යාලුවෙක් කිව්වෙ.. ඕකියි, සිලෝන්ටා ටී ඇඩ් එකේ ඉන්න කෙල්ලයි දෙන්නම එකටලු ක්ලබ් බහින්නෙ.. ඕකි ගම්පහද කොහෙද බෝඩ් වෙලා කිව්වා ඉන්නෙ තනියම.. හැමදාම කවුරුහරි සල්ලිකාරයෙක් අදිනවා කිව්වා ඕකුන් දෙන්නම..:yes: රුවන්ගි රත්නායක කිව්වට මං කවුද කියලා දැනන් හිටියෙ නෑ.. දවසක් එකෙක් ත්‍රේඩ් එකක් දාද්දි සීන් එක මීටර් උනේ..:sorry: රුවන්ගි කියන එකී ගමේ කෙල්ලෙක්ලු.. කොහෙද මූකලානක් කිව්වා මීටර් නෑ..:sorry:

:yes: මුනෙන් පේනවා බන් තත්වේ මේ ෆොටෝ එකේ නම්
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕන එකෙක්ට ඕන පුකක් කියාගන්න කියල උබල දෙන්න පන්සල් ගිහින් වැඳලා පිරිත් කියල වරෙන්. සමහර එවුන්ට අනුන්ගේ දෙයක් හෙව්වේ නැත්තන් නින්ද යන්නේ නෑ. උන් එක්ක හැප්පෙන්න ගියොත් උබට වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ.
    ඒක ඇත්ත මචං.. මූ අමුතු චරිතයක්.. මගේ ගැන විස්තර හොයනවා.. මට බය කෙල්ලගෙ එහෙම පිංතූර අරන් දාලා චා කරයිද කියලා.. සැක එකෙක් ඉන්නවා.. ඌට කෙලින්නම කියලයි ගෙදරට ගියේ.. ඌ වැදලා කිව්වා ඌ නෙමෙයි කියලා.. පොඩ්ඩක් ආයෙම හොයලා බලන්න ඕනි.. වෙන මාත් එක්ක තරහකාරයෙක් නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: මුනෙන් පේනවා බන් තත්වේ මේ ෆොටෝ එකේ නම්
    මෝඩ ගෑනු බං.. රූපෙ ලස්සනට තියෙනකන් ඕවා කරයි.. අන්තිමට ඉතුරුවෙන්නෙ පසුතැවීමක් විතරයි.. ලස්සන කියන්නෙ ගෑනියෙක්ට ආභරණයක්ලු.. ඒත් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් වැරැද්ද වෙන්නෙ තමන්ටමයි.. ගොඩක් උන් වැරදි කරනකොට ඒක වැරැද්දක් කියලා දකින්නෑ.. පහදලා දෙන්න හැදුවත් උන්ට බනිනවා.. මොකද ඒ දේවල් කරන්නෙත් මොන යම් හෝ දෙයක් බලාපොරොත්තුවෙන් නිසා.. විශේෂයෙන් සල්ලි.. දඬුවම් ලැබෙනකොට තමා වැරැද්ද වැටහෙන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජන්දේ ගැන අරන් තිබ්බ තීන්දුව වෙනස් කරන්න වෙයි වගේ බං මෛත්‍රීපාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියෙව්වට පස්සේ... :dull:
    මොකෝ කේස් එක..? මටත් ඒක දැනගන්න ඕනි.. ඒ වගේම ඡන්දෙ දෙන්නෙ කාටද කියලා දැනගන්න ඕනි.. මට තිරණයක් ගන්න අමාරුයි බං.. දේශපාලනය ගැන වැඩි දුර දැනුමක් නැහැ..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඒක ඇත්ත මචං.. මූ අමුතු චරිතයක්.. මගේ ගැන විස්තර හොයනවා.. මට බය කෙල්ලගෙ එහෙම පිංතූර අරන් දාලා චා කරයිද කියලා.. සැක එකෙක් ඉන්නවා.. ඌට කෙලින්නම කියලයි ගෙදරට ගියේ.. ඌ වැදලා කිව්වා ඌ නෙමෙයි කියලා.. පොඩ්ඩක් ආයෙම හොයලා බලන්න ඕනි.. වෙන මාත් එක්ක තරහකාරයෙක් නෑ..

    ඒ වගේ බලු වැඩක් කලොත් දෙමු ගේමක් ටහිකිල යන්නම! :growl:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජන්දේ ගැන අරන් තිබ්බ තීන්දුව වෙනස් කරන්න වෙයි වගේ බං මෛත්‍රීපාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියෙව්වට පස්සේ... :dull:

    මමත් දෙන්නගෙනම ප්‍රතිපතති ප්‍රකාශන බාගත්ත. නිවාඩු දවස වල කියවල බලන්න ඕන
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෝඩ ගෑනු බං.. රූපෙ ලස්සනට තියෙනකන් ඕවා කරයි.. අන්තිමට ඉතුරුවෙන්නෙ පසුතැවීමක් විතරයි.. ලස්සන කියන්නෙ ගෑනියෙක්ට ආභරණයක්ලු.. ඒත් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් වැරැද්ද වෙන්නෙ තමන්ටමයි.. ගොඩක් උන් වැරදි කරනකොට ඒක වැරැද්දක් කියලා දකින්නෑ.. පහදලා දෙන්න හැදුවත් උන්ට බනිනවා.. මොකද ඒ දේවල් කරන්නෙත් මොන යම් හෝ දෙයක් බලාපොරොත්තුවෙන් නිසා.. විශේෂයෙන් සල්ලි.. දඬුවම් ලැබෙනකොට තමා වැරැද්ද වැටහෙන්නෙ..

    :yes:

    Dirty Picture කියල දෙමල ෆිල්ම් එකක් තියෙනවා. එකේ ඔය කාරණේ ලස්සනට පෙන්නනවා. විද්‍යා බාලන් ඉන්නේ :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    74033-o.jpg

    අපි යනො... ගුඩ් නයිට් වේවා​
     
    thanujaka

    Well-known member
  • මොකෝ කේස් එක..? මටත් ඒක දැනගන්න ඕනි.. ඒ වගේම ඡන්දෙ දෙන්නෙ කාටද කියලා දැනගන්න ඕනි.. මට තිරණයක් ගන්න අමාරුයි බං.. දේශපාලනය ගැන වැඩි දුර දැනුමක් නැහැ..

    මම බලාපොරොත්තුවෙන්ම හිටපු දේ ගැන කිසිම සදහනක් එකේ නෑ.. උතුර සම්බන්ධයෙන් පාවිච්චි කරන්න යන පරිපාලන විධික්‍රමය ගැන මොනවත්ම මේකේ නෑනේ බං...
    උතුරේ හමුදාවට මොකද වෙන්නේ.. එහෙ මේ වෙනකොට තියෙන හමුදා කදවුරු වලට මොකද වෙන්නේ කියල සෘජු සදහනක් මේකේ නෑ...

    මෛත්‍රීපාලගේ සහයට එකතු වෙච්ච අනිත් පක්ෂත් එක්ක ගහපු ගිවිසුම් මොනවද කියන එක තාම රටට එලිකරලා නෑ...

    TNA,UNP එක ඇතුළු අනිත් පක්ෂ එක්ක අත්සන් කරපු ගිවිසුම් ප්‍රසිද්ධියේ පල කරන්න එතුමා කටයුතු නොකලොත් මම අනිවාර්යෙන්ම මහින්දටම ජන්දේ දෙනවා...

    විනිවිදභාවය කියන එක මෛත්‍රීපාලගෙන් ගිලිහිලා ගියොත් මම මිනිහට ජන්දේ දෙන්නේ නෑ ලොවෙත්...