අපිටත් හෙට වෙනකොට හරි.

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඇයි ඉන්නෙ,
    යන්න පුලුවන් වෙලෙ යන්න සේෆ් තැනකට.
    Aththa machan, kalin watema un set wena gewaluth me para roof walin udata wathura awith. ehema eke kisima welawaka risk ekak ganna hoda nehe
     
    • Like
    Reactions: Max_r

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචං උඩ තට්ටුව තියනවා ඒකට යනවා කියාල ඉන්න එපා... යන්න පුළුවන් වෙලාවේ safe තැනකට පලයන්...

    දැන් දවස් 4 එකදිගට හයියෙන් වහිනවා මෙහේ රටේ උඩට... විනාඩි පහක් වැස්ස නෑවතෙන්නේ නෑ... පින්න නෙවෙයි ගලලා යන්න වහිනවා...

    මේ වතුර පල්ලෙහට එද්දී කලිං කවදාවත් දැක්කේ නැති ගංවතුරක් වෙයි... ඒ හින්දා ඊසී ගන්නේ නැතිව safe තැනකට පලයන්...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    Aththa machan, kalin watema un set wena gewaluth me para roof walin udata wathura awith. ehema eke kisima welawaka risk ekak ganna hoda nehe
    ඔව්
    ගං වතුර බහින්නෙත් හිමින්, මේ පාර වෙනදා ආපු නැති ලෙවල් වතුරක් එන්නෙ...
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    උබ බයියෙක්ද? මැරුනම ලැබෙන ලක්ශ 10ය ගන්නවත් උබ නෑනේ පකෝ. පොන්නයෙක් නොවී අයින් වෙයන් ඔතනින් :angry:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පුලුවන් තරම් ඉක්මනට කැලණි ගං ඉවුර අවට අය අවදානමක් නැති තැනකට යන්න ......

    අවුරුදු 70 කට මෙහා මේ වගේ වතුර මට්ටමක් දැකල නෑ කියල සීතාවක පැත්තෙ කෙනෙක් කීවා .....


    බලන් ඉන්න එපා .....
     
    • Like
    Reactions: Sen-lu and ttj

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    Colombo kiwwama Yatawei kirana area monawada????

    Colombo 1 to 15
    Rajagiriya Kotte battermulka malabe talawstugeoda kottawa nugegoda mahagama ????