අයියෝ ... ඔයානම් ....
මහරෝහලට ගියානම් OPD එක හරහා දියවැඩියා සායනය නොමිලේ බෙහෙත් දෙනව ....
Private channel කරල ගියාම ඉතිං හැම එකටම සල්ලි තමයි ... ඒකයි වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් කිව්වෙ ...
මොනව වුනත් Prof කටුලන්ද ගෙ වතුර බොන්න කියන system එක හොඳයි .. ඒකට හුඟක්...