1. Mali2009

    කඩ කාරයා පලයන් එලියට කිව්වා මට

    මම ගත්තෙ සල්ලි දීල .... කාඩ් එකෙන් ගෙව්වෙ නෑ ... නඳුන් ඉන්නෙ කොහෙද හරි දුර පලාතකද ? ඔය තරමටම පහසුකම් නැත්තෙ .. අනේ මන්ද මට තේරෙන්නෙ නෑ .... කොහෙ හරි thread එකක කියල තිබුණ නේද අම්මයි ඔයයි විතරයි ඉන්නෙ .. ගේත් කුලියට කියලා .... වද විඳ විඳ දුරකට වෙලා ඉන්නෙ තමන්ගේම ගෙදරක නම් ඒක...
  2. Mali2009

    Contractors who does Aluminum Doors, Windows & Gutters in Athurugiriya | Athurugiriye Aluminiyam Dorawal, Janel saha wehi peeli hadana aya

    ඒ දවස් වලම කරගත්ත.... අල්ලපු ගෙදර කරනකොට එයාටම කියල කරගත්ත ... දැන්නම් ගනන් මතක නෑ
  3. Mali2009

    Waterboard Account hacked!!!!!

    දෑන් ගෙදර ආවෙ ..... වතුර නෑනෙ ...... ටැංකියෙ තියෙන පොඩ්ඩ විතරයි තියෙන්නෙ ..... වතුර කපලද ?
  4. Mali2009

    කඩේකට ගිහින් දෙසැරයක් සල්ලි ගෙව්වා

    අනේ මන්දා ...... ගෑණු අපිටවත් නොවෙන දේවල් තමයි නඳුන්ට වෙන්නෙ ..... මට හිතෙන්නෙ පොඩිකාලේ ඉඳලම හැදිල තියෙන්නෙ වැඩිහිටි පිරිමි අය (තාත්ත, මහප්ප, බාප්ප මාම ) නැති පවුලක. ඒ වගෙම වගකීම් නැති mama's boy නැත්නම් හරියට නිකං සිරිමත් වගෙ .... අනේ මන්දා
  5. Mali2009

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    ඔක්කොමල්ලට බොහොම ස්තූතියි .... අදහස් කියල දැණුවත් කලාට ...... සියලු දේ සලකා බලා ලඟම තිබුණ Toyota එකෙන් රබර් පටි දෙක (wiper blade) දැම්මා ..... wqe123 කිව්වා වගෙම පොඩි පටි දෙකක් අස්සෙන් තමයි fix කරන්නෙ ..ඒක මලකඩ කාල තිබුනෙත් නෑ ... arm එකත් තවම හොඳයි .... වියදම 7680 ක් වගේ මතක...
  6. Mali2009

    කඩ කාරයා පලයන් එලියට කිව්වා මට

    මම අහල තියෙන විදිහට කාඩ් එකෙන් සල්ලි ගෙව්වම ඒක එකතුවෙන බැංකු ගිණුමෙන් මුදලක් කපනව .... ඒ කියන්නෙ service charge එකක් වගෙ ... දැන් කාලෙකට ඉස්සර හාඩ්වෙයාර් එකකින් පොඩි ගානකට බඩු වගයක් අරගෙන (රු 3000.00) කාඩ් එකෙන් ගෙවන්න ඇහුවම 250 වැඩිපුර ගන්න වෙනව කිව්ව බැංකුව එයාලගෙන් charge...
  7. Mali2009

    Car eke ac repair කරගන්න හොද තැනක්

    නෑ මේක බුද්ධික නෙමෙයි
  8. Mali2009

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    මම මේ තොරතුරු ඔයාලගෙන් අහගෙන TOYOTA එකට Call කලා ... Brand new Toyota වාහන වල පටි කැඩිල බිඳිල නැත්නම් රබර් බ්ලේඩ් එකමාරු කරන්න පුළුවන් කිව්වා ..... මේ රබර් කෑලි 02 තමයි 8000.00 මේක හොඳයි ද ? මේක දාපුවම windscreen එකට හොඳයි ද? . ------ Post added on 1751475642
  9. Mali2009

    නුවරදී චැනල් කරන්න පුළුවන් හොදම සර්ජන් කව්ද?

    ඔහොම ගෙඩියක් තියෙනව නම් ඕක පුපුරන්න තියෙන ඉඩකඩ ගැනත් බලන්න... සැරව ගෙඩියක් නම් පිපුරුවොත් අවුල් .... Colombo general hospital එක නරකයි ද ?
  10. Mali2009

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    තවම මලකඩ කාලා නෑ .....
  11. Mali2009

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    Thank you for the advice .... TOYOTA - Waththala branch says, they also have rubber parts .... price for both arms nearly 8000 ( five thousand for one arm and three thousand for other) But toyota says the "ARM" is Rs. 25,000 each .... :shocked::shocked::shocked:
  12. Mali2009

    Car eke ac repair කරගන්න හොද තැනක්

    Pubudu ද බුද්ධික ද ....... ( බුද්ධික auto AC - බත්තරමුල්ල පන්නිපිටිය පාරේ , පැලවත්තෙ cargills එක තියෙන හරියේ ( ඉසුරුපාය පහුවුනාට පස්සේ .. ඒ පැත්තෙම තියෙන තැනක් හැබැයි ටිකක් ඇතුලට යන්න ඕන )
  13. Mali2009

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    මම හොයන්නේ wruth එකේ arm එකම දාන එකද හොඳ .... , නැත්නම් TOYOTA කියල කියන (මම දන්නේ නෑ original toyota ද කියල ) rubber දෙක replace කරන එකද හොඳ කියල ... Both are same price
  14. Mali2009

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    AQUA wruth එකේ තියෙන්නේ arm එකේ කොටසම දාන්න .... පංචිකාවත්තේ තියෙනවලු rubber කෑල්ල විතරක් දෙකම 8000 ක් ලු ------ Post added on 1751438140
  15. Mali2009

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    wiper replace කරපු අය කියන්න wiper blade එක දන එක හොඳයි ද නැත්නම් rubber කෑල්ල විතරක් replace කරන එකද හොඳ ?
  16. Mali2009

    What is your school

    My sister-in-law studied at Galahitiyawa central 93 or 94 AL - Bio

    No contents