1. Mali2009

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    Sorry Bro .... I have a contact detail from piliyandala area .... It will not suits you
  2. Mali2009

    ඉඩමක් සම්බන්දව

    ලක්ෂ 05ට වැඩි ගෙවීමක් අනිවාර්යෙන්ම බැංකු ගිණුමක් හරහා යන්න ඕනෙලූ ...... DEED එකේ දාන්න බැරිලු මා (lawyer) ඉදිරිපිටදී මුදල් ගෙවන ලදී කියල .... cheque/bank draft හරි account details හරි ලියන්න ඕනෙලු .. lawyer ගෙන් වැඩි විස්තර අහන්න .... දන්න විදිහට දැන් තියෙන නීති අනුව ගන්න...
  3. Mali2009

    New Oral drug for Type 2 Diabetes and obesity without side effects.

    Please post a photo of the other side of this box .... ( country of origin and other details)
  4. Mali2009

    තෙල් කූඹි

    බොහොම ස්තූතියි කිව්වට ... දැනගෙන හිටියෙ නෑ
  5. Mali2009

    ළමා මව්වරු මුස්ලිම්ද?

    ලංකාවෙ පවතින නීතිය අනුව අවුරුදු 18 වෙනකන් විවාහ වෙන්න බෑනෙ .... 18 ට අඩු මවුවරුන් ඉන්නවා නම් එයාල නිත්‍යානුකූලව විවාහ නොවු අය (single moms) 18 ට අඩු මවුවරුන් ඉන්නවා නම් එයාල නිත්‍යානුකූලව විවාහ වු අය නම් එයාල මුස්ලිම් වෙන්න ඕන
  6. Mali2009

    තෙල් කූඹි

    Why ? Reason ?
  7. Mali2009

    තෙල් කූඹි

    ඉන්න තැන (කූඹි ගුල) හොයල කපුරුබෝල කුඩු කරල දාන්න ... NOTE කපුරු - වස ආහාර පාන වලට කලවම් නොවෙන්න වගබලාගන්න
  8. Mali2009

    වාහන සර්විස් sterling VS auto miraj

    මට බබා කියන්නෙ මොකද ? මම Grandma නෙ ... ( granny = grandma)
  9. Mali2009

    ඇල්කලයින් බැස්ටි 4 ක් ගෙනාව

    මට ඒ pharmacy එකේ නම මතක නෑනෙ ... Online orders භාරගන්න ලොකු pharmacy එකක් .. මම යාලුවෙකුට කියල ගෙන්න ගත්තෙ ..... omron BP monitor එකටම එන එකක්... නිතර පාවිච්චියට නොගන්න bp monitor වලට charger එක හොඳයි ලු බැටරියට වැඩිය ඉස්සර omron එකට charger ආවට දැන් නෑ ... රු . 5000...
  10. Mali2009

    වාහන සර්විස් sterling VS auto miraj

    කොතනද තියෙන්නෙ ..... තලවතුගොඩ AUTOMIRAJ එකකුත් තියෙනව HEALTHGUARD එක ලඟ
  11. Mali2009

    ඇල්කලයින් බැස්ටි 4 ක් ගෙනාව

    මම BP monitor එකට charger එකක් ගෙන්න ගත්ත මිගමුවෙන් ... බැටරියට වඩා කරදර වුනාට monitor එකට හොඳයි ලු ..
  12. Mali2009

    ටුක් ටුක් රියදුරන්ට මැනර්ස් උගන්වන්න යයි..😊❤️

    කකුළුවන්ට කෙලින් යන්න උගන්න එක ලෙහෙසි වෙයි ......
  13. Mali2009

    අද මගෙ birthday

    Dear Pathirana ... Many happy returns of the day
  14. Mali2009

    වකුගඩුගඩුවක් දන්දීල ගිලන්ව ඉන්න ස්වාමීන්වහන්සේ නමක් හොයාගන්න ඕන

    කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙකුට ඉගෙන ගන්න උදවු කරන්න කැමති නැද්ද?

    No contents