මාත් මාස 6 න් 6 ට suger cholesterol check කර කර හිටිය fasting blood suger හැමදාම 80 ගනන් තිබ්බෙ. අවුරුද්ද අන්තිමේ medical claim balace තිබ්බ හින්ද full body check up එකක් කරා .ඒකෙදිත් fasting blood suger 80 ගානක් Hab1c කියල report එකක් බැලුව ඒක diabetic range එක පැනල. ඉතින් Fasting Blood...