1. lasithh

    Sex culture eka promote karana office?

    Conpany වල නම් දාපන්කො CV එකක් දාල බලන්ඩ
  2. lasithh

    අපේ ටිප්පෙක

    පිරිසිදු අඩු කුලේ
  3. lasithh

    හොද Treadmill එකක්

    උබේ බර කීයද. මේකෙ Hp කීයද මෝටරේ .උබේ බරත් එක්ක අවුලක් නැතුව දුවනවද
  4. lasithh

    හොද Treadmill එකක්

    ගෙදර පාවිච්චියට ගන්ඩ හොද Treadmill එකක් කියපල්ලකො. රු 150,000/= වගේ මොනවද තියෙන්නෙ . Brand new එකක් ගන්න එකද හොද import කරල තියෙන used korean , Gernman වගේ එකක් ගන්න එකද හොද බර 93 kg මේ බරට ගැලපෙන එකක් වෙන්ඩත් ඕනෙ.බරත් එක්ක 2 Hp වලින් උඩ එකක් වත් ගන්ඩ වෙයි නේද?
  5. lasithh

    Sink Help එකක් දෙන්න

    ඇතුලට බස්සලා වගේ අල්ලන එක පාවිච්චියට හොදයි. හැබැයි පස්සෙ කාලෙක මාරු කරන්ඩ ගියොත් case.සීල් වෙන්ඩ නම් සිලිකන් දාපන්. Pantrya ට කීයක් ගියාද .Granite Top ද concrete ද
  6. lasithh

    🙏♌මේ සලකුණ අතේ තියෙනවනම් ඔයා කෝටිපතියෙක් වෙනවා🤑

    උබ birthmark කියල හිතන් හිටියට සමාජ රෝගයක් ද දන් නෑ 😂
  7. lasithh

    BYD වටලා විරෝදතා

    සල්ලි return කරනව කොම්පැනියෙන් පොලියත් එක්ක. කලුවන්ට එහෙම බෑ වාහනම ඕනෙ කියල ඔය නටන්නෙ
  8. lasithh

    BYD වටලා විරෝදතා

    BYD මෝටර් රථ සඳහා මුදල් අත්තිකාරම් ගෙවන ලද පාරිභෝගිකයන් පිරිසක් අද එම වාහන ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. https://www.lankacnews.com/2025/11/byd.html?m=1 මුන්ටත් පිස්සු පොලියක් එක්ක Refund කරන එක ගන්නෙ නැතුව විරෝදතා කරල ඉල්ලගෙනම කනව.
  9. lasithh

    ගෑණු නම් එපා වෙනවා

    💯💯💯💯
  10. lasithh

    gold central bank

    BOC Gold Shop වල තියේ Kandy and Colombo වල. මේ දවස් වල නම් stock නැතුව ඇති ගනන් යන හින්ද
  11. lasithh

    chikenpox

    මට හැදුනා මැයි මාසෙ. හැදිල දවසෙන් වගේ බෙහෙත් ගත්තොත් හොද වෙනව දවස් 7 න් වගේ.හැදුන ගමන් බෙහෙත් ගනින් පැය 5 න් 5 ට බොන්ඩ බෙහෙතක් දෙනව ඒක බොන එකෙන් බිබිලි එන එක ගොඩක් අඩු වෙනව. නාන්ඩ එපා ,මස් මාලු කන්ඩ එපා කියන කතා නම් බොරු . මං හැමදාම නෑව වේල් 3 ම මස් මාලු බිත්තර එක්ක කෑව. දවස් 7 ක් යද්දී බිබිලි...
  12. lasithh

    Podi story ekak matak wuna mekko!

    පිස්සො ආශ්‍රය කරන්ඩ උන් එක්ක ගණුදෙනු කරන්ඩ අපිත් බයයි බන්
  13. lasithh

    Walampuuri Sinhala Film Download LInk

    Screen mirror කරන්ඩ පුලුවන් TV එකක් හෝ lap එකක් ගනින් සොන්නයෝ. ආහ් රු 400/= නැති උබලට කොහෙන්ද ඕව 😂.
  14. lasithh

    Walampuuri Sinhala Film Download LInk

    හෙලකුරු එකේ බලන්ඩ පුලුවන් රු 400/= ගෙවල බලපන් දවස් 7 ක් ඇති තරම් බලන්ඩ පුලුවන් .
  15. lasithh

    BYD Atto 1 එකක් ගෙන්වන්න හිතුනා හැබැයි ප්‍රශ්නයක් තියෙනවා.

    JK ල ගෙන්නුවෙ නැත්තන් අනාත වෙනව. හැප්පුනත් හදන්ඩ parts කොහෙන්ද බන්.අනික ඕක විකුනන්ඩ ගියාම මොකෙක් වත් ගන් නෑ. ඔය ගානට Mira එකක් ගෙන්න ගනින්
  16. lasithh

    75lak valuation ekakata vehicle insurance premium eka

    යකෝ පිස්සුද මගෙ Allion එකට ලක්ශ 90 valuation එකට ට තිබ්බෙ ලක්ශයයි . දැන් Raize එකට 145 ට තියෙන්නෙ රු 152,000/= .දෙකම SLIC.උබේ එකට අනවශ්‍ය Covers දාල ඇති.
  17. lasithh

    හිටපු මහ බැන්කු අදිපති කෙනෙක්

    මහේන්ද්‍රන් කාරය ගේන්ඩ තරම් වැඩ්ඩො මේ ආණ්ඩුවේ නෑ 😂
  18. lasithh

    God ta hari amarui ballo

    Account No දාපන් කීයක් හරි දාන්ඩ

    No contents