1. lasithh

    මම රස්සාවක් නැති නිකමෙක්...

    ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග ජිග ට්රග ට්රග
  2. lasithh

    YouTube අඩුවට 🫠

    මම එකකට join උනා බන් .සෙට් වෙලා ගන්නව නම් මාස 12 කට එක පාර කට්ටියගෙන් සල්ලි එකතු කරල මාස 12 කට ගනින්.මොකද මාස 12 ඇතුලත ආයෙ family plan එකකට මාරු වෙන්ඩ බෑ.
  3. lasithh

    කොහොමද වැඩේ . එක අතකින් ලංකාවෙ මිනිස්සුත් මාරයි

    බිලියන 600 නම් වෙන්ඩ බෑ මිලියන 600 ක් වෙන්ඩ ඇති
  4. lasithh

    YouTube Facebook content creator

    Bump
  5. lasithh

    උඹලා මේ සිරියස් එක බලලා තියෙනවද

    එපිසෝඩ් කීයක් තියේද
  6. lasithh

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    Youtube premium ,google one ,chatGPT ඔය ටිකට සැලකිය යුතු ගානක් යනව බන් මාසෙට ඒකයි බැලුවෙ
  7. lasithh

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    Risk එකක් නෑ නෙ බන් ඕවගෙ.උන් කරන්නෙ family package එක්කට අපිව add කරන එක නෙ.Family package එක රු 1200/= වගේ නෙ වෙන්නෙ 5 දෙනෙක් ට. උන් එකෙක්ට 500/= වගේ ගානෙ 5 දෙනෙක් ට sell කරනව.
  8. lasithh

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    Youtube premium අඩුවට ගන්ඩ තැනක් දන්නව නම් කියපන්කො. ගොඩක් page වල දැන් රු 550/= වගේ යන්නෙ monthly . ඊට වඩා අඩුවට ගන්ඩ තැනක් දන්නව නම් කියපල්ලකො. තියෙන email එකටම active කරගන්ඩත් ඕනෙ.
  9. lasithh

    🔴මිනිස්සු කසාද බඳින්න නැත්තේ වාහනයයි ගේයි නැති නිසා

    ඔහේ තමන්ට කන්ඩ බොන්ඩ ඉන්ඩ හිටින්ඩ තැනකුත් නැතුව කසාද බැදල ලමයි 3-4 හදල පවුලටම රජයෙන් කන්ඩ බොන්ඩ ගෙවල් හදල දෙන්ඩ ඕනෙ කියල බලාපොරොත්තු වෙන උන්ට වඩා නම් ඔහොම හිතල හරි කසාද නොබැද ජීවත් වෙන උන් දාහෙන් සම්පතක්.
  10. lasithh

    තම්බින්ට පීනන්න හරාම් ද? වාහනේ තුන්දෙනාටම ගිලිලා - සයිදමරුදු 😕

    අල්ලගෙ කැමැත්තට බන් සියලු දේ වෙන්නෙ .උන් පීනුවා කියල වැඩක් නෑ 😋😋😋
  11. lasithh

    26 ඉදල 28 වෙනකන් කට්ටිය අවදානෙන් හිටපල්ල.

    ඔය හුථ්ථෙ බොක්ඛ කොයි වෙලෙත් කැලඹිච්ච ගමන්මයි
  12. lasithh

    ඩඩ්ලි සිරිසේනගේ අළුත්ම වංඩිය...ලංකාවටම 1යි...🤩👍

    මුගෙ බෑන රාසපුත්‍රයත් වාහන business කරනව නෙ උගෙන් නෙවේ ඒ උනාට මූ වාහනෙ අරං තියෙන්නෙ.
  13. lasithh

    රාජ්‍ය බැංකු interview

    පන්දමින් යන උනුත් ඉන්නව පන්දම් නැතුව යන උනුත් ඉන්නව.Try කරල බලපන්
  14. lasithh

    Help !!! ඉලුක් ගස් හොයා ගන්න තියෙන්නෙ කොහෙද ?

    ඉලුක් නම් බන් ඕනෙ තරම් තියෙන්නෙ පාර දෙපැත්තෙ
  15. lasithh

    Toyota Raize Z 1200CC Hybrid

    උබට ශුවර් නැත්තන් use කරන වෙන කාගෙන් හරි අහල බලපන් කො.
  16. lasithh

    Toyota Raize Z 1200CC Hybrid

    Pick up මදි පොඩ්ඩක් .වෙන නම් අවුලක් නෑ තෙල් කරනව 28 -30 වගේ traffic නැතුව normal යද්දි
  17. lasithh

    මෙන්න මීහරකා අලුත් වැඩක් කරලා. brown sugar විකුනන්නම වෙනම කඩයක් දාල🤭🤭

    යකෝ ඉතින් කලින් ආන්ඩු වල සීනි වලට වෙනම ඇමති කෙනෙකුත් හිටපු එකේ මෙව්වා මොනවද ?
  18. lasithh

    💵🤑උබලගෙ ගම්වල ඉන්න ලොකුම සල්ලිකරයා මොනවද කරන්නේ??🤑

    පොලියට දීම , Building Rent ,Tyre Shop,Hardware ඔය ඔක්කොම කරනව

    No contents