1. lasithh

    vehicle tax

    Under value කරහම re asses කරල හරි tax එක ගන්න එකද කරන්නෙ නැත්තන් penalty වදිනවද.
  2. lasithh

    vehicle tax

    Bump
  3. lasithh

    vehicle tax

    Bump මටත් දැන ගන්ඩ ඕනෙ මේක. Vezal එකක් CIF එක යෙන් ලක්ශ 22 ක් උනොත් Tax එක කීයද ?
  4. lasithh

    නැව් ගැන දන්න උන් වරෙන්

    කොහොමද බන් හොයන්නෙ ඕක
  5. lasithh

    නැව් ගැන දන්න උන් වරෙන්

    ඒක පෙන්නනව බන් vessel finder site වල මට ඕනෙ ලංකාවට එන දවස
  6. lasithh

    නැව් ගැන දන්න උන් වරෙන්

    නැව් සම්බන්ද දන්න උන් කියපල්ල මට මෙන්න මේ නැව ලංකාවට එන දවස . Online search කරාට හොයා ගන්ඩ බෑ මට ලංකාවට එනවද නැද්ද කියල. SIEM COPERNICUS V.701
  7. lasithh

    Breaking News! අමෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු 20%ක් දක්වා අඩු කෙරේ.

    රනිල් සර් ත් ඕක කරන්ඩ හියියෙ බන්. අනික ට්‍රම්ප් සර් ඕක නිකන් අද උදේ අඩුකරේ නෑ නාමල් මහත්තයා 2029 ජනාධිපති වෙනව කියල ජොන්ස්ටන් සර්ට බුද්ධි අංශ වාර්තාව ආව News එක දැකල තමා ට්‍රම්ප් සර් ඕක අඩු කරේ
  8. lasithh

    cockzilla ගේ නවතම වීඩියෝ දර්ශන

    මොනෝ උත්තක් ද මේ
  9. lasithh

    අලුත් වාහනයක් tint කරන්න තැනක්.

    අහල බලපන් ගිහින් වීඩියෝ එක පෙන්නලම
  10. lasithh

    2015-Toyota Aqua

    Go for fronx
  11. lasithh

    අලුත් වාහනයක් tint කරන්න තැනක්.

    3M Tint original tiye Auto Glance eke
  12. lasithh

    ගෝට පැන්නුවේ රැට්ටද

    IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල. ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ 😂😂. විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ...
  13. lasithh

    Toyota Raize vs Suzuki fronkx ?

    Raize මොකක් ද ගත්තෙ කීයක් උනාද
  14. lasithh

    ජූනි මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,080 දක්වා පහතට

    ඉතින් බූරුවෝ ඒ කාලෙ තිබ්බ import ban දැන් නෑ නෙ.වාහනම ගෙනල්ල තියේ 1 billion කිට්ටු වෙන්ඩ. අනික ඔය කියන්නෙ මහ බැංකුවෙ reserve ගාන විතරයි. අනිත් වානිජ බැංකු වලත් තියෙනව ඩොලර් රටෙ අනිත් import වලට ඇති වෙන්ඩ. කොටින්ම ඔය වාහන ගෙනාපු බිලියනේ බැංකු වල තිබ්බ සල්ලි මිසක් සංචිත වලින් නෙවේ.
  15. lasithh

    2050

    අපි 2000 ට වඩා 2050 ට ළග මිනිස්සු ඒ කියන්නෙ අපි ඉපදුණ අවුරුදු වලට වඩා අපි මැරෙන අවුරුද්දට ළග මිනිස්සු ! 2050 වෙනකොට තවදුරටත් ඔබට හෝ මට "අම්මෙ හෝ තාත්තෙ " කියා ආමන්ත්‍රනය කරන්නට කෙනෙක් ජීවත්ව සිටීමෙ සම්භාවිතාව ඉතාමත් අඩුයි.. ඒ වෙනුවට අපට "අම්මෙ හෝ තාත්තෙ" කියාගෙන අපි වෙනුවෙන් අනාගතයෙ යම් අයෙකු...
  16. lasithh

    එලකිරි photo upload Error

    එලකිරියෙ ත්‍රෙඩ් දාද්දී photo upload කරන්ඩ දෙන් නැද්ද බන් දැන් . ඒ අයිකන් එක inactive නෙ පෙන්නන්නෙ.කොහොමද මේක හදා ගන්නෙ
  17. lasithh

    ලොතරැයි දිනුම් වැඩියි

    දැන් ලොතරැයි ඇදෙන්ව ඉස්සරට වඩා වැඩියි කියල උබලට හිතෙන් නැද්ද. DLB එකේ ලග්න වාසනාව ජූනි මාසෙ විතරක් 6 පාරක් 1st prize වින් කරා .ඊයෙත් දිනල තිබ්බ.එතකොට දවස් 30 වගේ ඇතුලෙ 7 පාරක් ප්‍රථම ත්‍යාගය දිනල. ඊට අමතර අනිත් ටිකට් වලත් ලොකු prize දිනල තිබ්බ. ඉස්සරත් මෙහෙම ඇදුනද? .නැත්තම් මුන් FB එකේ හෙම...
  18. lasithh

    Dormant වුන bank account එකක්

    සල්ලි දැම්මට active වෙන්නෙ නෑ. කීයක් හරි ගන්ඩ ඕනෙ
  19. lasithh

    ටොයෝටා Raize Tax

    කවුරු හරි හරියටම දන්න කෙනෙක් ඉන්නවද Toyota Raize Hybrid Z grade එකේ Tax එක සහ CIF value එක කීයද කියල. Personal import කරන්ඩ පුලුවන් අවම ගාන කීයද මේ දවස් වල.

    No contents