1. lasithh

    අඩෝ අලුත් රැල්ලක් ඇවිල්ලා 🤭🤭

    ඕකට නඩු දැම්ම කියල වැඩක් නෑ.උගෙ fuel allowance එකෙන් ඌට ඕනෙ තැනක ගියහැකි. ඔය වගේ කේස් වලට නඩු දාන්ඩ පුලුවන් නම් මුලින් ම වැටෙන්නෙ රනිලට චන්දෙ කාලෙ හෙලිකොප්ටරෙන් චන්ද රැස්වීම් වලට ගිය ඒවට.
  2. lasithh

    පොන්#යෝ අතර රියල් වැඩ්ඩෝ

    රියල් වැඩ්ඩො fonseka sir. 😍 රියල් දේශපාලන පලිගැනිම් වලට නොබියව මුහුණ දුන්හ.. Heart attack ආවේ නෑ හුස්ම හිරවුනේ නෑ බඩ එළිය ගියෙ නෑ විජලනෙ ආවේ නෑ.. කොටින්ම කිව්වොත් පණ ගියේ නෑ... ♥️🔥🙌
  3. lasithh

    E power tax

    ලංකාවෙ කවද්ද බන් වාහන වල tax අඩු උනේ. HS කෝඩ් එක වෙනස් කරල තිබ්බ tax එකම ගහයි .අඩු උනත් ලොකු ගානක් නම් අඩු වෙන එකක් නෑ
  4. lasithh

    Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

    Media & සල්ලි තියේ නම් සහ පවතින ආණ්ඩුවට ලොකු විරෝධයක් ජනතාවගෙ තියේ නම් ඕනෙ එකෙක් අලුතෙන් place කරහැකි. ඔය සිරිසේනයත් දින්නෙ
  5. lasithh

    Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

    ඒ වෙනුවට උන්ගෙ නියෝජිතයෙක් ඉල්ලනව.හරියට ගෝටා ඉල්ලුවා වගේ
  6. lasithh

    Questions පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් ??

    හම්බුනා එපා වෙලා ඉන්නෙ දැන් නම් . Renovate කරේ අපරාදෙ කියල හිතෙනව.
  7. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    Ikman එකේ සල්ලි ගන්න හින්ද වාහනයක් විකුනන්ඩ ඕනෙම එකෙක් විතරයි දාන්නෙ. මුට්ටිය දාල බලන කලුවො දාන්නෙ රියසෙවනෙ
  8. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    ඔය වාහන හෙම ලංකාවෙ අදික ලෙස ගනන් යන්ඩ රිය සෙවන කියන සයිට් එක සහ හැම එකාම බිස්නස් කරන්ඩ යාම බලපාල තියෙනව.නොමිලේ ඇඩ් දාන්ඩ දෙන හින්ද වාහනයක් ගන්න එකා පහුවදාට ලක්ශ 5 ක් විතර වැඩි කරල ඇඩ් එකක් දාල මුට්ටිය දාල බලනව . අන්තිමට ඒ price එක නොමල් price වෙනව
  9. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    සිරා බන් ඒකත් ඇත්ත තමයි ඉදපන් ඒකත් add කරන්ඩ ත්‍රෙඩ් එක එඩිට් කරල.
  10. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    ලංකාවෙ දැන් ඉන්න ගෑනුන්ගෙන වැඩි හරියක් ඉන්නෙ කේක් කන උන්ට වඩා කේක් බිස්නස් කරන උන්.... ලංකාවෙ පිරිමින්ගෙන් දැන් ඉන්නෙ වාහන පදින උන්ට වඩා වාහන බිස්නස් කරන උන්.. ලංකාවෙ ඉන්න උන්ගෙන් you tube බලන උන්ට වඩා ඉන්නෙ you tube චැනල් කරන උන්.. උබලට මොකද මේ ගැන හිතෙන්නෙ
  11. lasithh

    අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්ත මැතිදුන්ගේ ගුණ කථනය! 😓🙏

    රාජපක්ෂලගේ ගූ කන්නෙ තොගෙ මහ එකා රනිල් නෙ ගොන් වේසිගෙ පුතෝ.රනිල් රාජපක්ෂලගෙ පුක හෝදන්ඩ වතුර අදිදී පුකේ කක්ක කෑලි කටින් ලෙව කාල අතුල්ල හෝදන්නෙ උබ නේද ගොන් වේසිගෙ පුතෝ
  12. lasithh

    අඩු කුලේ ගෑනියෙක් හොරා කාල මාට්ටු වෙලා..

    තමන් කරපු වැරැද්ද තේරුම් අරගෙන කට වහන් ඉන් නැතුව phone එක උස්සන් වීඩියෝ කරගෙන එල්ලීගෙන යන්නෙ ඔය වගේ පොඩි දේකට පට්ට toxic උන් . මට වගේ ඔහොම උනා නම් මං කියන්නෙ 10 g විතර වැඩියෙන් දාල බිල් කරන්ඩ කියල
  13. lasithh

    අඩු කුලේ ගෑනියෙක් හොරා කාල මාට්ටු වෙලා..

    පට්ට මෝඩ ගෑනියෙක්. තමන්ගෙ මෝඩ කම තමන්ම vedio කරල ලෝකෙට ප්‍රදර්ශනය කරනව. මොලේ කලදක් හරි තියෙන එකෙක් ට අර යකා පැහැදිලි කරාම හරි තේරෙනව තමන් කරපු වැඩේ වැරදියි කියල.
  14. lasithh

    බොරුවට කාලේ කන වෙලාවේ ලංකාවේ ඉස්කෝලවල ළමයින්ට swimming වත් පුරුදු කරන්න බැරි අැයි..☹️

    ලංකාවෙ ඉස්කොල 1% කවත් swimming pool නැතුව ඇති . තියෙන ඒවගෙත් ඉන්න ලමයි ගානෙ හැටියට එක pool එක්ක ඉන්න ඔක්කොම උන්ට පුරුදු කරන්ඩ බෑ.
  15. lasithh

    Debit card annual fee 🤬

    Software license fee,visa master amex fee ,Hardware maintenance, Insurance fee,Electricity internet fee,Premises rent,Government tax, Network and cyber security fee, Staff salary ,bank profit and etc .....ඔය ඔක්කොම හින්ද තමා කපන්ඩ වෙන්නෙ. උබ ඔය කියන පෝලිම අඩු වෙනව කියන එක බැංකුවට අදාල...

    No contents