1. T

    හයිලන්ඩ් කිරි පිටි හම්බුනෙ නැද්ද

    ගල්කිස්ස, කොට්ටාව glowmark එකේ තියෙනවා..ඕන තරම් ගන්න පුලුවන්..
  2. T

    GOOD NEWS 🔥🙏

    අනේ මන්දා බන් ඉතින් අපේ වහල්ලුගේ හැටි දැක්කම ආයි එකතු වීමක් වෙයිද කියලා... මෙච්චර කෙලවෙලා ඉන්නකොටත් පක්ෂ බදාගෙන වහල්කම් කරන එවුන් ඉන්නවනේ බන්...
  3. T

    GOOD NEWS 🔥🙏

    මුන්ට ඕනේ නැවත ජන නැගිටිමක් ඇති නොවෙන්න මිනිස්සු බය කරවන්න....ආයි එහෙම නැගිටිමක් උනොත් සෙත්තපොච්චි කියලා දන්නවා උන්
  4. T

    GOOD NEWS 🔥🙏

    රට්ටු හිනස්සන කතා.... ඔක්කොම එවුන්ගේ අන්තිම පුරුක පොහොට්ටුවේ... කොරයි ඉටි ගෙඩියක්... ඔහොම heading එක දාලා අරගල ක්‍රියාකාරින් උස්සයි..
  5. T

    Petrol Left 🔥🔴

    මොන බොරුද බන්.. ෂේඩ් එකක් ලඟන් යද්දි.. ඒකේ වැඩ කරන එවුන් පාරට පැනලා බලෙන් නතර කරවලා ෂේඩ් එකට ඇදන් ගිහින් තෙල් ගහලා සල්ලි දීපන් කිව්වා වේලෙනවා කියලා... මොනා කරන්නද ඉතින් තෙල් ගහන් ආවා....අමතක කරන්න එපා අලුත් හාමු රාජපස්ස නිසයි ඒ සැලකිලි හැම දෙයක් ම...
  6. T

    රුසියාව ඊලගට Poland වලට ගහන්න නෙ යන්නෙ

    පුටින් කියන්නේ පිරිමියෙක් නම් කොන්දක් තියෙන නායකයෙක් නම් හිතේ හයියක් තියේනවා නම් ලංකාවට ගහලා බලන්න කියපන්කෝ... ඕකුන්ට ගහන්නේ අපි expire වෙච්ච කඳුලු ගෑස් වලින්... පුලුවන් නම් රුසියානු භාෂාවට පරිවර්තනය කරලා..උන්ගේ සයිට් වල දාපල්ලකෝ මේ වගේ ඒවා ටිකක්..අඩුම ගානේ උන් හරි ගහලා අල්ල ගනියි බන්...අපේ...
  7. T

    මුතුගලත් ඉවරද

    සීතා ඇන්ටිට නම් මොනා හරි උනොත් තෝ පාරක යන්න එපා...කොහේ හිටියත් ඇවිත් හප්පලා මරනවා... ඒ අසරණි මොනා කරන්නද...
  8. T

    රනිල් අරගල භුමියේ කොටසක් අල්ලා ගනී

    තිළිණ ගමගේ කියන්නේ කොහොමත් රාජපක්ෂ සුනඛයෙක්... හොරු බේරන මහා හොරානේ... රනිල් කියන්නේ කාගේ පිල්ලියද කියලා හැමොම දන්නවනේ බන්...
  9. T

    ටෝටිලා යක්ශයාගෙන් අපිව ආරක්ශා කරනු මැනවි. පරම වූ නිර්මල වූ ස්පැගට් ධර්මය සදාකල් වැජබේවා. ස්පැගට් දේවරාජයන්ගේ පිහිට ලැබේවා. රාමෙන් ❤

    මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා //
  10. T

    තාම පෝලිංවල තැපං ඉන්න එවුන්ට මොකද කරන්නෙ?

    ගහලා පන්නපන්....මෙහේත් ඉන්නවා හැතිකරයක් පෝලිමකට වෙලා දවස් ගනන් තැපගෙන...
  11. T

    උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

    කොහොමත් දැන් ඉන්න 225 එක්ක රනිල් ලා එහෙම මළාට පස්සේ හොල්මන් කරයි පාර්ලිමේන්තුව පුරා...හවස 6න් පස්සේ ඒ ළඟින්වත් යනවා බොරු... මාළ වළලු පර්ස් එහෙම අතුරුදහන් වෙයි... කලු කුමාර වයසක උන්දැලා ඉඳි හොඳට... මළ ප්‍රේත කුම්භාණ්ඩ බලන් ඉන්න කොට එහෙ මෙහේ යයි... එලවනවා බොරු පුතා.... ඒ area එකම හොල්මන් නගරයක් වෙයි..
  12. T

    පූටාර් එක හරි.. 😍

    පානදුරේ නම් එකක් තියෙනවානේ... අපි ගත්තේ එකෙන්... එන ඩින්ගට බඩු යනවා කියපන්කෝ...කෝට්ටාව, කලුතර පැත්තේ ඉඳන් මිනිස්සු එනවා අරන් යන්න... දවසකට අනිවා බයික් 100කට වඩා සේල් වෙනවා...
  13. T

    පූටාර් එක හරි.. 😍

    උඹට ඔය සයිස් එක ඔයිට වඩා අඩුවට ගන්න තිබ්බා බන් ලුමාලා එකෙන්...දැන් මේ සතිය වෙද්දි නම් වැඩි වෙලා තියෙයි... මං 27 1/2 ගත්තේ ඔය ගාණට.. ඔය බයික් එක හතලිස් ගාණට වගේ තිබ්බේ...
  14. T

    පූටාර් එක හරි.. 😍

    size 24 ද ඕක..? සීට් එක නම් කතා කරලා වැඩක් නැ....
  15. T

    සරසි පීරිස්ගේ ඔලුව පැලිලා මැහුම් දාලා නැහැ නේද?

    එක නම් වෙන්නැති...පුදුම fake ගොඩක් තියෙන්නේ...
  16. T

    පොලිස් මූලස්ථානය අසළ අරගල කරුවන් විරෝධතාවයක 🛑

    දේශබන්ධුවටත් කේස් අදින්න ඕන...ඕකා ජනාධිපති මන්දිරෙන් හම්බෙච්ච සල්ලි වලටත් ෂෝට් එක දෙන්න හැදුවේ.. අහිංසක මිනිස්සුන්ට ගැස්සුවා...නිවාඩු පිට ඉන්නවා මිනිස්සුන්ට අමතක වෙනකන්..
  17. T

    සරසි පීරිස්ගේ ඔලුව පැලිලා මැහුම් දාලා නැහැ නේද?

    හිතපන්කෝ මොන තරම් බයියෝ ගොඩක් නිද්‍රාශීලිව ඉඳලද කියලා... රනියාට බැනලා ගෝඨා ගෙනල්ලා දැන් රනියාගේ ගේ ගිනි තිබ්බා කියාගෙන නැගිටලා... සාටකේට මොන තරම් පුක දීමක් දීලද...
  18. T

    Ranilge geh full ewarai- ballath marala :(

    හවුලේ 300ක් මරපු උන්ට ගෙයක් ගිනි තියලා චිත්‍ර ටිකක් හොරකන් කරා කියන එක මහ ලොකු වැඩක් ද බන්... අපි සිහි බුද්ධියෙන් හිටියා නම් ඇති... කුළි හේවායෝ හැමතැනම..
  19. T

    ⛔BREAKING: සිදු වුනේ වැරදීමක් : ජනපති රටේ සිටිනවා - කතානායක කියයි🤣

    අරු බනින්න ඇති මුට...බයට කියනවා ඇති රටින් පිට ගියේ නැ කියලා... රාජපක්ෂලට බුදු බයක් නේ තියෙන්නේ පොහොට්ටුවේ උන්

    No contents