මටත් ඔය ප්‍රශ්ණයම තමයි තියෙන්නේ. 3G සිග්නල්වත් හරියට නෑ. කඳු නම් නැහැ. Hutch , Dialog වලින් දවල්ට සාමාන්‍යයෙන් අවුලක් නැතුව internet ගියාට හැන්දෑවේ 6 න් පස්සේ මලාට internet යන්න බැහැ. Hutch , Dialog Customer care වලට ඔය විස්තරේ කියලා කම්ප්ලේන් කලාම Peak time එකේ Customers ලා වැඩියි කියලා කියනවා...