ආදි සිරිලක ආහාර පාන -3
ප්‍රධාන ආහාරවේලක් සඳහා පිළියෙල කරගත් ආහාර වර්ග පහක් පිළිබඳව මූලාශ්‍රයන් හි සඳහන් වේ. ඕදන (බත්), කම්මාස (කොමපිඩු), මංස (මස්), සත්තු (අග්ගලා), මච්ඡ (මාළු) යනාදියයි. ඒ අනුව අනුරාධපුර යුගයේ ජනයා මුං, මෑ ආදී නොයෙක් වර්ගයේ මාංශ භෝගයන් සිය ඉඩම්වල වගා කළ බවත් එවැනි...