හිතනවාට වඩා වෙනස් bruce lee
"බෘෘස් ලී" කියන නම ඇහුණාම ඔබට එක්වරම මතක් වෙන්නේ මොනවාද? ඔව්... ඔබ හිතුවා හරි. ආත්මාරක්‍ෂක සටන් ක්‍රම. ඒත් එක්කම ඔහු රඟපෑ චිත්‍රපට, ඔහු විසින් සොයා ගන්නා ලද "ජිට් ක්වාන් ඩූ" කලාව වගේ දේවලුත් සිහිවෙනවා. නමුත් බෘෘස් ලී යනු කවියෙක්, ලේඛකයෙක්, එසේම දර්ශනිකයෙක් කියලා...