මෙහෙව් රටේ කුමාරි බඹසර පරම පිවිතුරු..
දවසේ පැය විසිහතර පුරාම බණ කියන, පැය විසිහතරම බණ අහන, සැදැහැවතුන්ගෙන් පන්සල් පිරී ඉතිරී යන පෝය දවසට වයින් ස්ටෝර්ස්, මස් කඩ තහනම් වෙන, පුංචි උත්සවයක් වුණත් පන්සිල් සමාදන් වෙලා අරඹන, පිරිත් නූලක් නොබැඳි පව්කාර අතක් සොයා ගන්නටවත් අමාරු මේ ධර්මිෂ්ඨ රටේ දිනකට...