විවාහ_ගිවිසගැනීම
ආර්යයන්ගේ ඉන්දීය ආගමනයටත් පෙර, ක්‍රි.පූ. 2500 තරම් කාලයකට අයත් වන සෘග්වේදය විවාහය පිළිබඳව තොරතුරු හෙළි කෙරෙන පුරාණතම මූලාශ්‍රයක් ලෙස සැලකීමට සිදුවේ. ආර්යයන් ඉන්දියාවට පැමිණෙන්නේ ක්‍රි.පූ. 2400 ට පසු කාලයක බව සිංහ සහ බැනර්ජි, අර්නට්‌ස් මැකේ, මුඛර්ජි, ගංගාධර තිලක්, මැක්‌ස්...