1. sooppuwa

    BRAIN_SURGERY

    BRAIN SURGERY Just to be clear this video is NOT intended to shock or scare its to educate and to commemorate the amazing medical doctors, surgeons, nurses that save lives everyday!!! https://www.youtube.com/watch?v=OQ3_IXuhZxQ OQ3_IXuhZxQ
  2. sooppuwa

    කුරුලෑ

    කුරුලෑ ඔබට වදයක්ද? 1. සමහරක් විට කවුරුන් හෝ ඔබට කියා ඇති කුරුලෑ ඇති වන්නේ හොඳින් මුහුණ සෝදන්නේ නැති විටයි කියලා, නමුත් මේක වැරදියි. 2. සමහර අය හිතනව කුරුලෑ බෝ විය හැකියි කියලා, මේකත් වැරදියි. 3. ලිංගිකව ස්වයං වින්දනයේ යෙදෙන අයට වැඩිපුර කුරුලෑ එනවයි කියන එකේ කිසිම සත්‍යයක් නැහැ. වෛද්‍යවරයාට...
  3. sooppuwa

    වාහනයක්_ගන්න_කලින්

    වාහනයක්_ගන්න_කලින් වාහනයක් එහෙම නැත්නම් වන්ඩියක් එහෙම නැත්නම් රෝද හතරක් ගන්න හිතන් ඉන්න කෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතලා මේ සටහන ලියලා තියන්න හිතුනා...මේක ලියන්න ගොඩක් ම හිතුනෙ ගොඩක් අයගේ වාහන සම්බන්ධව ඇති ගැටලු නිතර අහලා දැකලා තිබ්බ නිසා....මම වාහන ගැන සියල්ල දන්නා කෙනෙක් වත් ඉන්ජිනේරු වෙක්...
  4. sooppuwa

    සැඟවුනු_දේවල්_17ක්

    සැඟවුනු_දේවල්_17ක් ප්‍රසිද්ධ වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් ! සමාගමක, එහෙමත් නැත්නම් නිෂ්පාදනයක වෙළඳ නාමය කියන්නේ ව්‍යාපාරයකදී බොහොම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසාම තමන්ගේ වෙළඳ ලාංජනය පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කරන්නට ව්‍යාපාරිකයින් නොදරන වෙහෙසක් නැහැ. ඒ නිසා විවිධ නිර්මාණාත්මක වෙළඳ ලාංජන...
  5. sooppuwa

    හීල්බත්

    ගැස්ට්‍රයිටීස්වල�� � � සහනය දෙන හීල්බත්වල විටමින් B අඩංගුයි රෑ ඉතුරු වූ බත් ටික ශීතකරණයේ නොතබා පසුදා උදේ ආහාරයට ගන්න හීල්බත් කිව්වාම ගැමියාට නම් නුපුරුදු දෙයක් නොවන බව කවුරුත් දන්නවා. උදෑසන ආහාර වේලට, පෙරදා රාත්‍රියේ පිසූ බත්වල ඉතිරියෙන් තමයි හීල්බත් සකස් කරගන්නේ. ඇත්තෙන්ම විශේෂ සකස් කිරීමක්...
  6. sooppuwa

    රටකජු

    රටකජු දිනපතා ආහාරයෙන් හෘදයාබාධ අඩුවේ... රටකජු ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත. සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි...
  7. sooppuwa

    තැඹිලි

    රෝග ගණනාවකට ගුණ තැඹිලි සෙමට අගුණයි මේ කතාව ගමේ නම් බොහොම ප්‍රසිද්ධ කියමනකි. තැඹිලි ඇත්තටම සෙමට අගුණයි ද අපි මේ ගැන විමසමු. තැඹිළි වැවෙන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මාලදිවයින වැනි රටවල ද හොඳින් වැඩේ. ජධජභඵ දභඵඪඵඥපච යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තැඹිලි...
  8. sooppuwa

    කොකෝවා

    සෞඛයට හිතකරයි ශරීරයෙන් මේදය ඉවත් කරයි කොකෝවා නිෂ්පාදනය කරනුයේ Theobroma cacoa නම් ශාකයෙනි. එහි උපන් බිම දකුණු අප්‍රිකාවයි. මෙහි ඵල මුල් අවස්ථාවේ දී කොල පැහැ වන අතර පසුව තැබිලි පැහැයට හුරැ වේ.ඵලය ඝනකම් පොත්තක් සහිත වන අතර ඇතුලත මාංසල බීජ රැසකින් යුතුය. එය චොක්ලට් තැනීමේ ප්‍රධාන අමුද්‍රව්‍යයයි. එය...
  9. sooppuwa

    වට්ටක්කා සුප්

    අවශ්‍ය ද්‍රවය වට්ටක්කා 500g සුදුළුණු බික් 5ක් කරපිංචා කිනිති 4ක් ක්ෂණික නුඩ්ල්ස් පැකට් 1ක් ගම්මිරිස් කුඩු තේ හැදි 2ක් ඉගුරු ඉස්ම(අවශ්‍ය නම් ) තේ හැදි 1ක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට වට්ටක්කා සුප් සාදන ක්‍රමය පළමුව වට්ටක්කා පොතු ඇර, ඇට ඉවත් කර හොදින් සෝදා ගන්න. ඉන්පසු කුඩා කැබලි වලට කපා...
  10. sooppuwa

    නාගපිල්ලිය

    නයා මැරූ පලිය ගත්තු නාග පිල්ලිය ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවැසිය. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි හංවැල්ලේ සමනබැද්දේ ගුණතිලක පද්මපෙරුම මහතා ලියා එවූ කතාවකි මේ. මේ කථාව දැනට අවුරුදු 10කට පෙර සිදුවීමකි. නමින් ඔහු ගුණපාලය. නමුත් ඔහු හඳුන්වන්නේ පාල යන කෙටි නමින්ය. ඉතාම කෑදරකමක් තිබුණේ...
  11. sooppuwa

    දත්_වල_පිහිටීම

    දත්_වල_පිහිටීම ඔබගේ දත් වල පිහිටීම දෙස බලා පැවසිය හැකි විශ්මිත දේවල් ගැන ඔබ දන්නවාද? ඔබගේ දත් වල පිහිටීම දෙස බලා පැවසිය හැකි විශ්මිත දේවල් ගැන ඔබ දන්නවාද? යමෙකුගේ දත් වල හැඩය වර්ණය හා දත්වල පිහිටීම උපයෝගී කරගෙන බොහෝ දුරට අනාවැකි කීමේ හැකියාවක් දේහ ලක්ෂණ විද්‍යාවට ඇත. තවත් විදිහකින් කියනවා...
  12. sooppuwa

    අත්ලේ_පිහිටි_ලපවලින්_හෙළිවන පලාපල

    අත්ලේ_පිහිටි_ලපවලින්_හෙළිවන පලාපල අත්ලේ පිහිටි ලපවලින් හෙළිවන පලාපල අත්ලේ පිහිටන රේඛා මණ්‌ඩලවල ස්‌වභාවය මෙන්ම අත්ලක පිහිටන විවිධ සලකුණු මගින්ද කෙනකුගේ ජීවිතයට බලපාන සුබ අසුබ තත්ත්වයන් විග්‍රහ කළ හැකිය. ඒ අයුරින් අත්ලේ පිහිටන විවිධ සලකුණු පිළිබඳව පසුගිය ලිපිවලින් විස්‌තර කළා ඔබට මතක ඇතැයි...
  13. sooppuwa

    ලැම්බෝර්ගිනිගැන ~~~

    ලැම්බෝර්ගිනිගැන ~~~ දෙවැනි ලෝක යුද්ධයේ දී ඉතාලි රාජකීය ගුවන් හමුදාව නියෝජනය කළ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි සිය විනෝදාංශය බවට පත් කරගෙන තිබුණේ යුද කඳවුර තුළ තිබූ වාහන අමතර කොටස් එකතු කරමින් ඒවා අලූත්වැඩියා කිරීමේ කටයුත්තයි. කඳවුර තුළදී මේ විනෝදාංශය සඳහා ඔහු සිය සගයන්ගේ ද සහයෝගය ලබාගත් බව කියැවේ...
  14. sooppuwa

    Cinema 4D R 12

    inema 4D R 12 Free Download cinema 4d r 12 download කර ගන්න කැමතිද. මෙන්න එහෙනම් .... මේක පරණ එකක් උනාට මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්.. මේක සමාන්‍ය පරිගණකය උනත් හොදට වැඩ...(pentium 4. 1.5ghz එකක් වගේ ) මේක 3d software එකක් මේක 3d max, maya. වගේ තමා. 3d animation, 3d modeling. මේකෙන් ලේසියෙන්...
  15. sooppuwa

    තාරකාවක්_හැදෙන_හැටි

    තාරකාවක්_හැදෙන_හැටි තාරකාවක් හැදෙන හැටි රාතී‍්‍ර අහසේ පෑයූ තාරකා ගැන නොලියූ කවියකු සිටීනම් පුදුමයකි. රාතී‍්‍ර අහසත් එහි ඇති තාරකා සමූහයත් කවි සිත ඒ තරමට අවදි කිරීමට සමත්ව ඇත. නිවි නිවී දැල්වෙමින් රාති‍්‍රයේ අපේ තනිකම මකන්නට මෙන් සිටින මේ තාරකා පිහිටන්නේ සැතපුම් කෝටි ගණනක් ඈතිනි. විශ්වයේ ඇති...
  16. sooppuwa

    කොටස්_වෙළඳපොළ

    කොටස් වෙළඳපොළ 01. කොටස් ගනුදෙනු සඳහා මා කුමක් කල යුතුද? ඔබ සතුව මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් (සි. ඩී. එස්) තිබිය යුතුය. එහි ක්‍රියාදාමය ඉතා සරලය. 29 ක් වූ කොටස් තැරැව්කරුවන් (stock brokers) අතුරින් එක් තැරැව්කරුවකු හමු වී ලියාපදිංචිය සඳහා ලියකියවිලි ලබා ගත යුතුය. පසුව එම ලියකියවිලි...
  17. sooppuwa

    ලොව_විසකුරුම_සර්ප_වර්ගය

    ලොව_විසකුරුම_සර්ප_වර්ගය ලොව විසකුරුම සර්ප වර්ගයට අයත් සතකු විසින් දෂ්ට කිරීම නිසා සතියකට වැඩි කාලයක් සිහි විසඥව සිටින දරුවකු ගැන පසුගියදා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුනා. ටායිපෑන් නමැති මේ නාග වර්ගය එක දෂ්ට කිරීමකදී ඒ සතා නිකුත් කරන විෂෙන් පුද්ගලයන් 100 දෙනකු මැරීමටත් මීයන් 250000 ක් මැරීමටත්...
  18. sooppuwa

    යකඩ_ගැහැණිය

    යකඩ ගැහැණිය හෙවත් මාග්‍රට් තැචර් වින්සන්ට් චර්චිල්ගෙන් පසු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රිතාන්‍යය හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ අවමගුල ලන්ඩනයේදී සිදු විය. ලොව පුරා රටවල් 120ක පමණ නියෝජිතයෝ මේ දැකුම්කළු හා ගාම්භීර අවමඟුලට ආහ. අවමඟුලට බිතාන්‍ය බදුගෙවන්නන්ගේ සල්ල වැය කිරීමට එරෙහි වූ පිරිසක්...
  19. sooppuwa

    "සංසාරය"

    "සංසාරය" කියන්නෙ මොකක්ද? බුදුන්වහන්සේ සැවත් නුවරදී සු�ත සූත්‍රය මෙසේ දේශනා කොට ඇත. මහණෙනි, මේ සංසාරය නොපෙනෙන අග ඇත්තේය සුවපත්හු යමක්‌ දත්තාහු නම් අප විසිනිදු දීර්ඝ කාලයෙහි මෙවැනි තත්ත්වයක්‌ විඳින ලදැයි නිගමනයකට පැමිණිය යුතුය. කුමක්‌ නිසාද යත් මේ සංසාරයේ නොපෙනෙන අග් මුල් ඇති බැවිනි. එහෙයින්...
  20. sooppuwa

    පොල්_වතුර

    දිනකට ලීටර් පනස්‌දහසක්‌ කුණු කාණුවලට හෙළන විශිෂ්ටතම ශක්‌ති ජනක පානය මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්‌. සින්ක්‌ එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව...

    No contents