මචං car එකක් tint කරගන්න කොහෙද හොදම place එක මොරටුව, පානදුර, කළුතර අවට? Tint කරන එක තහනම් කරද ලගදි? :confused: