අපො ඔය ආතල් එක ගන්න නම් ලයා යන්න එපා. ඒක ඇතුලෙ බොන්න බෑ උන්ගෙ බාර් එකේ විතරයි බොන්න ඕනෙ.උන්ගෙන් ගන්න ඕනෙ.; පිටින් ගේන ඒවට චාජ් කරනවා. අපිනම් ඔය මගුල හරි යන්නෙ නැති හින්ද එලියේ ගගට ගිහින් කන පැලෙන්න බීලා ආවා. ශොට් ඇදලා විකාරයිනෙ ඉතින් බීල එනකොට . මෙන්න අපි කන්න යනකොට මුන් හෙන කේස් එක ශොට් ඇදගෙන...