KG ගහන අය ඉන්නවා නම් පරෙස්සමෙන්!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    oya formalin dapu KG anam manan gahuwama patta oluwa kakkumai agata mara amrui

    real ganja walin ehema kisima effect ekak na mind eka mara relax wenawa

    dan nam oya kisim deyak gahana epa bun tanikara wasa tamai issara wage nemei

    :yes::yes::yes:

    seeds aran palayak hadala gahapan gahannama one num :rolleyes:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තමන්ගේ ප්‍රතිපත්තියක් තියෙනවනම් අනික් එවුන් කියන්න ඕනේ නැහැ බන්...:):) නැති එවුන්ව කොහොමත් හදන්න බැහැ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹලත් පොඩ්ඩක් හිතල බලපල්ලා. පිරිසිදු ගංජා වලින් ඇගට ලොකු හානියක් නැනේ. ඒත් මේ බෙහෙත් ගහපුවගේ කොච්චර නම් විසක් ඇත්ද?

    :lol::lol::lol::lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Yo, where you at, uptown let me see 'em
    Notorious for the six-fives and the BM's
    Heads give you beef, you put em in the mausoleum
    And shit don't start pumping till after 12 pm
    Uh, ignorant minds, I free 'em
    If you tired of the same old everyday you will agree I'm
    The most obligated, hard and R-Rated
    Slated to be the best, I must confess the star made it
    Some might even say this song is sexist-es
    Cause I asked the girls to rub on their breast-eses
    Whether you're riding the train or a Lexus-es
    This is for either or Rolies or Timex-eses
    Wicked like Exorcist, this is the joint
    You holding up the wall then you missing the point

    Read more: Pharoahe Monch - Simon Says (get The Fuck Up) Lyrics | MetroLyrics
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බයියනේ ටොයියනේ මම මචන් සාමන්යෙන් දවසක සිගරට් 2ක් විතර ගැහුවා පාටි,රෑවුනොත් තවත් ටිකක් වැඩිපුර. මචන් ලගදි හැදුනා සෙමක් මචන් සති 2ක් ගියා ගොඩ එන්න ඇන්ටිබයොටික් වඩි 2ක් ගැහුවා ඉන්හේලර් එකකුත් දුන්නා. දැන් නම් හොදයි ආයෙට් හිත යනවා බටේ ගහන්න. කොහොම හරි ඉන්නවා මේ පාර නම්. තොපිත් ඔය ජරාවල් ගහන එක නවත්තපියව්.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන්ලා, මමත් සතියකට සැරයක් වගේ ජොයින්ට් එකක් ගහනවා. මම බඩු ගන්නේ මගේ හොඳම යාලුවෙක්ගෙන්. මිනිහට බඩු හම්බෙන්නේ main supplier කෙනෙක්ගෙන්ලු පොලිසියේ. යාලුව තමා මට මේ කතාව කිවේ. මිනිහ මට හැමදාම KG දෙන්න අදි මදි කරනවා. බෙහෙත් ගහනවයි අරකයි මේකයි කිය කිය. මගෙ යාලුවටත් මේ සිද්දිය කියල තියෙන්නේ අර පොලිස්කාරය. KG කියල ලංකාවේ හැම තැනම විකුනන්නේ KG නෙවේලු මචන්ලා. ලංකාවේ හැදෙන ලෝකල් ගංජා වලටම බෙහෙත් ගහලලු. ඒව formalin, mortien spray, පිස්සොන්ට දෙන බෙහෙත් ජාති වගේ තවත් එකේක විෂ ජාති තියන තෙල් කටාරමක පොගවනවලු ටික කාලයක්. ඊට පස්සේ ඒවා වෙලලාලු KG කියල packet කරලා විකුනන්නේ. ඌ කියනවා ගහනවා නම් local ගහපන්. KG නම් ගහන්නම එපා කියල. මට යාළුකමට කීවට අනිත් අයට ඌ විකුනනවලු. මාත් මචන් ඒ සිද්දියෙන් පස්සේ KG ගහන එක නැවැත්තුව. උඹලත් පොඩ්ඩක් හිතල බලපල්ලා. පිරිසිදු ගංජා වලින් ඇගට ලොකු හානියක් නැනේ. ඒත් මේ බෙහෙත් ගහපුවගේ කොච්චර නම් විසක් ඇත්ද?:no::no::no:

    උබ ඕක දැන්ද දන්නේ මචන්? මෙහෙ වෙන්නේ කොහොමත් එක තමයි බන්. ඔය ජරාව නවත්තාපන් බන්

    උබ ඕන පකක් කර ගනින්. මේකෙ ඉන්න සුපිරි කොල්ලො ඕවා කරන්නේ නෑ.:)

    මේකේ ඉන්නේ හරිම හොද හතර පෝයටම සිල් ගන්න සුදනෝ ටිකක් තමයි බන්. එක ඇත්ත. මේ වගේ නරක වැඩ කව්රුවත් කරන්නේ නෑ මේකේ අයනම්.:no: