1. Diya Rakus

    ගණං සෑර්

    Happy B'day ඔයි:angry:. සරලව කිව්වනම් අපේ බයිට් ටික ඉතුරුයි
  2. Diya Rakus

    පිදුරුතලාගල

    පට්ට මචන්...මම ආයෙ නුවර එලියෙ ගිය දවසක යන්න ඕනෙ.
  3. Diya Rakus

    අට පාරක් ගැහුවා

    :oo::baffled::confused::P එතකොට උඹ ගැහුවෙ ආච්චිටද?
  4. Diya Rakus

    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    මේවට කොමෙන්ට් කරනවට වඩා හොදයි උබලගෙ කොමෙන්ට් කියවන එක. අලුත් අයි ඩී එකකින් ඇවිත් ලොවෙත් ප්‍රශ්නයක් කිව්වම අපේ එවුනුත් අම්මා උඩ පැනගෙන උපදෙස් දෙන්නේ අරූ ආතල් ගන්නවා අපෙන්. මේ වගේ බොරු නූල් වලින් ආතල් එකක් නම් ගන්න පුලුවන්. ඒ වුනාට බොක්කෙන්ම උපදෙස් දීපු එවුන් පව් අප්පා.............:D
  5. Diya Rakus

    බොදු බලසේනාව අල්ලස් කොමිසම වටලයි

    ඇයි යකඩො යුද්ද්යේ සෙන්පතියා ෆොන්සේකා හිරේ යවනකොට ගිනි තබාගත්තෙ නැති එකේ ගොඨාගෙන් කට උත්තරයක් ගත්තම ගිනි තියාගන්නේ මක්කටැයි....
  6. Diya Rakus

    වෛරී මහින්ද

    මොනව වුනත් දැන් මරාගේ කාලෙට වඩා හොදයි... මරා අපිට එපා....
  7. Diya Rakus

    මුහුදු ලෝකයේ මාරක ප්‍රහාරකයා: World's fastest punch

    supiri machan... something new to me thanks for sharing
  8. Diya Rakus

    Decision is yours

    යමපාලනයට ආපසු යනවද?
  9. Diya Rakus

    කෙල්ලගෙ අම්මා හම්බෙන්න ගියපු උන් වරෙව්

    ඒ කෙල්ලගේ අක්කා ගැනද අර මචන් හිතක් පහල වුනා කිව්වේ...:P:confused::sorry::lol::eek:
  10. Diya Rakus

    කෙල්ලගෙ අම්මා හම්බෙන්න ගියපු උන් වරෙව්

    ලොරි ටොක් දෙන්න නම් එපා..අපේ වයිෆ්ගෙ නන්ගි බලන්න කොල්ලෙක් ආවා ඌ මචන් ෆොන් එක අතේ තියාගෙන ටැබ් එකකුත් අරගෙන ලොවෙත් සුරන්ගනා කතා කිව්වා සින්ගපූර් අර පූර් මේ පූර්....අපි තෙරුම් ගත්තා මූ පොලොවෙ පය ගහල ඉන්න එකෙක් නෙමෙයි කියල.බොරු කියල සෙට් කරගෙන වැඩක් නෑ බන් පස්සේ ඔක්කොම අහුවෙනකොට කෙලවෙනවා හිත් අමනාප...
  11. Diya Rakus

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    මට වෙච්ච සන්තැසියක් කියන්නද මගේ ඉස්සර 110 එක මචන් අරන් මාස දෙකක් ගිය ගමන් හීට් කලා ගරාජ් එකට දාල බැලුවා මචන් බඩු හරි ගෑස්කට් ගිහින්.දැම්මා ගෑස්කට් 12000 ක් විතර ඔක්කොටම ගියා.ඊට පස්සෙ සති දෙකක් දුවන්න ඇති ආයේ බඩු කෙලවුනා. ඔන්න මේ පාර ඌ කියනවා හෙඩ් එක ෆේස් කරල ඔවරොල් කිට් එක දාමු කියල දැම්මා...
  12. Diya Rakus

    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

    මේක මචන් මම ලගදි දැක්ක වීල් එකක ලිය තිබ්බ එකක්. යකො මූ දාර්ශනිකයෙක් වෙන්න ඕනෙ නේ ද මේ වගේ කියමනක් ලියන්න. මම මුගෙ කියමන ගැන ගොඩක් වෙලා කල්පනා කර කර ගෙදර එන්න පිටත් වුනා "ඉවසල බැරිම තැන ඒකයි ඉවසිය යුතුම තැන"
  13. Diya Rakus

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    කාලාම සුත්‍රය කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රීයයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “වහන්ස කේසපුත්තයට එන ඇතැම් මහන බමුණෝ ඇත. ඔවුහු ඔවුන්ගේ ලබ්ධියම (ආගම,ඇදහීම, විශ්වාසය) කියති. සත්‍යය යයි පවසති. අනුන්ගේ ලබ්ධියට ඇදහීම, විශ්වාසය සමග ගැටෙමින්, එය ගරහමින් කථාකරති. එය බැහැර කරති. හෙලා දකිති...
  14. Diya Rakus

    වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද​??

    මෙන්න මේ වගේ ලේසර් ගයිඩ් මැශින් ගන් එකක් ගනින් නැත්නම් අඩුම ගානේ පිස්ටල් දෙකක් ගනින් වලියට පෙරම සතුරා පරලොව යැවිය හැකි උපකරන දෙකකි. ප.ලි_ මේ හු$න්නො ඔය එක එක කැති පොරො අරගෙන වලි වලට යන්න එපා පොන්සියො. තරුන මදේට අපිත් ඔව්වා කලා ඒ කාලේ. දැන් බලනකොට මොන චූ වැඩද කියල හිතෙනවා. තො මොකක් හරි ඇරන්...
  15. Diya Rakus

    නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

    හොද අර්ත දැක්වීමක්... නලින්ද සිල්වා උගතෙක් වුනාට මනුස්සයාගේ වෙනත් භාවිතා අප්සට් බව මම ප්‍රත්යක්ශයෙන් නොදැන ගත්තට අනුමාන කරනවා.ඔය දෙවියන් සමග සම්බන්ද වෙන කාන්තාවට නම් යම් මාන්සික ව්යාකූල තාවයක් ඇති බව පේනවා. අචාර්ය කොවූර් ඔවැනි පලාපල කියන, අන්ජනම් බලන, ආරූඪ වෙන කට්ටිය මානසික රොගින් බව ඔප්පු කලා...
  16. Diya Rakus

    විමලධර්මසූරිය රජතුමා ගැන රසවත් කථාවක්..!

    සුපිරි මචන් එලකිරි ත්‍රෙඩ් එකක්....
  17. Diya Rakus

    Engineer's salary

    මොරටුවෙයි පේරයි computer engineering කරපු එවුන් සුපිරි පඩි ගන්න එවුන් ඉන්නවා elec ටත් වඩා.. ඒ වුනාට com eng කරපු එවුන් UCSC අවුට් වෙච්ච එවුනුයි වෙන සයන්ස් ෆැකල්ටි අවුට් වුන එවුනුයි සමහර ප්‍රයිවට් අවුට් වුන එවුනුයි ඔක්කොම එකම මාකට් එකේ ඉන්නෙ බන්. ඒක නම් අවුලක්.ඔක්කොම software engineers සමහර වෙලාවට
  18. Diya Rakus

    විදුලි බලාගාර

    අඩො හැන්කොකා උඹ මොරටුවෙ මෙකෑනිකල් නේද කරන්නේ තර්මොඩයනමික්ස් සුවදක් ආවා....
  19. Diya Rakus

    විදුලි බලාගාර

    කලින් කට්ටිය කියල තිබ්බ ගවනර් එක තමයි උත්තරේ.ජෙනරේටරෙන් ඇදගන්නා කරන්ට් එක නිසා ජෙනරේටරයේ බැක් emf එකක් නැත්නම් ප්‍රතිරොදයක් හටගන්නවා ඒතකොට එකම rpm එකෙන් කරකවන්න ලෝඩ් එක අඩු වැඩි වීම අනුව වතුර ප්‍රමානය අඩු වැඩි කරන්න ඕනේ. ඩීසල් ප්ලාන්ට් වල ඩීසල් ගවනර්ස් මගින් තෙල් ප්‍රමානය අඩු වැඩි කරනවා.:yes...

    No contents