1. K

    ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

    90 උඩ එකක් ගන්න බලන්න ඕක ලොකු නඩුවක් වෙන්න පුළුවන් වයස නිසා.
  2. K

    දුෂණය කලේ නෑ.. ඇගේ කැමැත්තෙන් එක්වුනේ..- අනුරාධපුර වෛද්‍යවරිය දුෂණ සැකකරු අධිකරණයේදී

    කෑමැත්තෙන් වුනානම් ඔච්චර කේස් එකක් ඇදගනියි කියල හිතන්න අමාරුයි.
  3. K

    දොස්තර අපෙ අම්මට බැනල

    ලුනු දාන්නෙ නෑ බතට.
  4. K

    සංවේදී අය බලන්න එපා. බදුල්ලෙ සීන් එකක්ලු.

    මම වීඩියෝ එකක දැක්කා මෙයා මුලින්ම අර මෑන්ගෙ අතින් අල්ලාගෙන කැත්ත උදුරන්න ට්‍රයි කරන අතරෙම තමයි පොලිස් නිලධාරියත් පැන්නෙ. ඊට කලිනුත් මෙයා උත්සාහ කලා වැඩේ නවත්තන්න.
  5. K

    සංවේදී අය බලන්න එපා. බදුල්ලෙ සීන් එකක්ලු.

    දැන් ඔතන victim ට attack කරමින්නෙ සිටියෙ ඒ වගෙම බේරන්න ආපු අයටත් attack කරන්න උතසහ කලා ඒ නිසා මෙල්ල කරන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ, මොකද අනිත් අයටත් හානි කරන්න ඉඩ තිබුනා.
  6. K

    සංවේදී අය බලන්න එපා. බදුල්ලෙ සීන් එකක්ලු.

    පොලීසිය නැත්නම් මිනිහව ඔතනම චුත කරනව මිනිස්සු. සමහර රටවල නම් පොලීසිය ඔතනම වෙඩි තියනව නේද.
  7. K

    තමන් පසු තැවෙන, කරපු වැරදි

    අමු කැවිලද... rape is absolutely unacceptable. ------ Post added on 1747745334
  8. K

    186ක් අලුතෙන් බඳවා ගනී !

    පාස්පෝට් ඇතැත් නැතත් එන්න.. Greenway.
  9. K

    තමන් පසු තැවෙන, කරපු වැරදි

    පුදුම අසහනයක් නෙ.. මීට අපේ අම්මා. :ROFLMAO:
  10. K

    තමන් පසු තැවෙන, කරපු වැරදි

    එයාට කිසිම අවදානයක් දීලා තිබුනෙත් නෑ අනික ඒ කාලෙ කෙල්ලෙක් මුලින්ම ඉදිරිපත්වීම ටිකක් අශෝබනයි වගේ අදහසක් තිබුනා.
  11. K

    තමන් පසු තැවෙන, කරපු වැරදි

    පොඩි ලමයි ඔහොම කරනව ඇත්තටම.
  12. K

    තමන් පසු තැවෙන, කරපු වැරදි

    තමන් කරපු, ඒත් දැන් ඒක වැරදියි කියල හිතෙන දේවල් කියන්න. මගේ සිද්ධිය, මම හිටියෙ මිශ්‍ර පාසැලක අවුරුදු 15 වගේ කාලෙ දවසක් විවේක කාලෙදි පිට්ටනියෙ ඉන්නකොට එහා පංතියෙ කෙල්ලෙක් තවත් කෙල්ලෙක් එක්ක මට අඬගහනව අතවනලා මම ගියා ''මේක ගන්න'' කියල කොල කෑල්ලක් දුන්නා මම බයවෙලා ගියා මම බලන්න හදනකොට, මෙතන බලන්න...
  13. K

    ඔයාලා ජීවිතේ කරපු ලොකුම පිංකම් / හොද වැඩ මොනවද ❤️?

    මට පිනක් ලබන්න කියල හිතල දේවල් කරල නෑ, වෙන අයව සතුටු කරන්න හො අන් අය වෙනුවෙන්, අවශ්‍ය නිසා දේවල් කරල තියනව. තව පිංකම් වලට කියල ඉල්ලපු ඒවට දීලා තියනව.
  14. K

    එක වචනයක් කියාගන්න බැරුව මෙහෙම ඇබරෙන එකෙක් දැක්කෙ නෑ යකෝ.

    දේශපාලන හේතු වෙනුවෙන් ඇතිවන ගැටුම් සහ රට බෙදා වෙන් කිරීමට කරන සටන් අතර වෙනසක් තියනව. හැබැයි දෙකේදිම ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුවෙන්න පුළුවන්. ත්‍රස්තවාදය යනු දේශපාලනික, ආගමික හෝ දෘෂ්ටිවාදාත්මක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයන් හෝ සමාජ බලහත්කාරයෙන් හෝ බිය ගැන්වීම සඳහා බිය ඇති කිරීම සඳහා...
  15. K

    සූරියප්පෙරුම කියන ඩයල් එක

    මේ මනුස්සයට ගොඩක් දේවල් ගැන දැනුමක් තිබුණා හැම දෙයක්ම මතකෙන් කියනව, ලෝක ඉතිහාසය ගැන එහෙම හොඳට දන්නවා
  16. K

    දුප්පත් උන් හෙනට ලමයි හදන්නේ ඇයි බන්?

    joke ban :ROFLMAO: මං හිතන්නෙ හිඟන මනුස්සයොන් ගෙන් ආදර්ශ අරගෙන වෙන්න පුළුවන් මොකද එයාලත් ලමයි හදනවනෙ. ------ Post added on 1747662816
  17. K

    දුප්පත් උන් හෙනට ලමයි හදන්නේ ඇයි බන්?

    දුප්පත් වුනත් හැකියාව තියව.
  18. K

    මෙන්න ගුපියනේ ෆයිට්

    හෙල්මට් නැතෙයි..

    No contents