1. K

    සෞම්‍ය ලියනගේ කතාව

    ලංකාව කයිවාරුවට නම්දරාපු රටක්.
  2. K

    එයත් බැඳලා.🥸

    හදවත පාරන සොඳුරු හැඟුම්... :ROFLMAO:
  3. K

    BYD Sealion 6 | Diving experience

    engine එක generator එකක් හැටියට තමයි මෙතනදි වැඩ කරන්නෙ. වාසියක් වෙනනෙ, නාගරික ප්‍රදේශවලදි වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැයවෙනව gasoline engine වලට ඒක නැතිවෙනව බැටරියෙන් යනකොට එතනදි වාසියක් ඒක අනික පරිසර දූෂණය අඩුයි. නඩත්තුව gasoline engine වලට සමානයි හෝ ඊට වඩී. initial cost එකත් වැඩී.
  4. K

    පොදු Beach වලට ටිකට් කඩන හිටපු ඇමතිලාගේ බත් බැලයෝ

    මේ රට සුද්දො ගියාට පස්සෙ පාලනයක් නෑ පාලනයක් නෑ කියන්නෙ දියුණුවක් නෑ. ඕවට සෙන්සිටිව් මිනිස්සු නීතියක් විනයක් තියන රටවලට ගියා පුස්සො රජවුනා.
  5. K

    ආරුගම්බේ බිකිනි තහනම් ?

    හරි හරි තේරුණා, ඒ නොකියා කියන්න බීච් එකෙත් එපා කියල. :ROFLMAO:
  6. K

    ආරුගම්බේ බිකිනි තහනම් ?

    එහෙම එකක් ලියල නෑනෙ.
  7. K

    Miss Universe

    2025 දි Teli kallak කරන්න නේද.
  8. K

    පොදු Beach වලට ටිකට් කඩන හිටපු ඇමතිලාගේ බත් බැලයෝ

    පරපුටුවො ඔක්කොම අයින්කරන්න ඕන.
  9. K

    ආරුගම්බේ බිකිනි තහනම් ?

    එතකොට බීච් එක ඒකත් public නේද.
  10. K

    දකුණේ බීච් බෝයි කාරයෙක් සුද්දෙක්ට පහරදෙන වීඩියෝවක් 😠😠😠

    ආචාර ධර්ම ethics රැකීමේ වැදගත්කම අවබෝධ කරවන්න නම් මේවට දඬුවමක් දෙන්න ඕන, අරූ කෝපවෙලා කියල දැනුනහම පිලා මාරුවෙනව නමුත් අරූ පන්න පන්න ඇටෑක් කරනව ඒක වැරදියි. ලංකාව මේ දක්වාම එක තැන තියෙන්නෙ අපේ විශාල ගව පට්ටියේ බලපෑම, තාමත් ඉතාම වැඩි නිසා.
  11. K

    Wahan wikunana unta pissu hadila

    අසහනය උග්‍ර වෙනව.
  12. K

    සිංහලුන්ගේ අවධානය ගන්න කවියක් ලිව්ව හොඳද බලපන් ❤️

    https://elakiri.com/threads/මව්-සෙනෙහස.2210059/ ඔය ගමන් ඕකත් බලන්න.
  13. K

    ජනපති අනුර ලබන මස ජර්මනියේ සංචාරයක..🔴🔴🔴

    ඇත්ත තමයි ඉස්සර ගොඩක් ඒජන්ට්ලා හිටිය දැන් උන් නෑ, යුද්ධය වැඩි වෙනකොට ගියා.
  14. K

    කටුස්සගේ කරේ රත්තරන් බැංදම මොකද්ද වෙන්නේ කියලා නොදන්න උන් මේක බලපල්ලා

    professional විදිහට වැඩ කරන්න හැසිරෙන් ඒවා දැකල හො කවුරුහරි උගන්වල තියෙන්න ඕන, නමුත් අපි පොඩිකාලෙ ඉඳලම දකින්නෙ බාල හැසිරීම් ඒක දෙමව්පියන්ගෙන, ගුරුවරුන් ගෙන් හා වැඩිහිටියන්ගෙන අපිට ලැබුන දායාද. ඕක තමයි typical srilankan style. ඕවයෙන් මිදීම අත්‍යාවශ්‍යයි.

    No contents