අපේ රටේ ඕව හරියට සිස්ටම් එකටම නෑ, අස්වැසුම හෝ අබාධිත දීමනාව දීලා ශේප් වෙනව. ගොඩක් රටවලට සමාගම් හා රජය රැකියා අනුපාතයක් තියනව ඔවුන්ට ලබාදිය යුතු. ජපානෙ documentary එකක් දැක්කා පොඩි වැඩ කරන්න සෙමින් මනස වැඩෙන අයව බඳවගෙන තියනව පැක්ටරිවලට සහ ඔෆිස් වලට.
ඒ ශ්‍රව්‍ය ආබාධිත අයට.
------ Post added on...