අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද.වැඩ කරන්න, හම්බුකරන් කන්න උගන්නව විතරයි. ආකල්ප හදන්න හිතලවත් නැ. පොඩි කාලෙ ඉදන් කියල දෙන්නෙ නැතුව පස්සෙ කොහොමද බන් ඔලු වලට ඕව්වා දාන්නෙ... ගංගාරාමෙ පැත්තෙන් බෞධාලෝක මාවත පැත්තට රවුමක් දැම්මා.. සක්කිලි ලැයිම් හොදයි. කාපු තැන එතනම කොලේ අතාරින හැතිකරේ ඉන්නෙ වැඩි හරියක්...