1. DX-

    Divorce problem

    ඇත්ත කියපං උඹ පන්සලේ ලොකු හාමුදුරුවො නේහ්..?
  2. DX-

    Want to buy a multimedia projector.. Any suggestions

    මල හතිලව්වයි, වැරදිලා - වැටුනේ යකො.
  3. DX-

    Want to buy a multimedia projector.. Any suggestions

    :eek::eek::eek::eek:
  4. DX-

    Want to buy a multimedia projector.. Any suggestions

    Multimedia Projector එකක් ගන්න 01. 100/150 ක් වගේ ඉන්න ලොකු හෝල් එකක ඩිස්ප්ලේ කරන්න තියෙන්නෙ. 02. Display devise එකක් නැතුව direct USB වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනෙ. 03. HDMI, AUDIO IN/OUT, USB, VGA වගේ ඒවා තියෙන්න ඕනෙ. 04. බජට් එක 100,000 backdrop වලටත් එක්කම. සබ්ජෙක්ට් එක දන්න උන් සිටී නම්...
  5. DX-

    අපේ රටේ සාංස්කෘතියට මොකද මේ වෙන්නේ

    ඕකට කියන්නෙ ඉඹිනවා කියලා මිනිහෝ.....! ප්‍රජනනය කරන්න ලැස්ති උනහම කරන පූර්ව ප්‍රචානරණ කටයුත්තක් විතරක් ම නෙමේ.... :lol::lol::lol:
  6. DX-

    ඩබ්ලිව් ජයසිරි

    නලුවෙක් ගෙ නලුකම අගයන්න දන්නෙ නැති ගොන් හැත්ත. පෞද්ගලිකත්වය එකක්, වෘත්තීයත්වය සහ දක්ශතාව තව එකක්. හාමුදුරුවන්ගෙ චරිතවලට කෙලින්ම මහනායක කට්ටුවෙන් එකෙක් ගත්තනම් හරි..... එතකොට ඔෆීසියල්ම රියල් බෞද්ධ.
  7. DX-

    කාම_ප්‍රශ්නයක්

    සදා නොමියෙන ත්‍රෙඩ්..! බොය්ට ප්‍රස්නයක්ද
  8. DX-

    වාහන මිල ඉදිරියේදී පහත යන හැටි

    යකෝ ලංගම බස් එකක්වත් පාරේ දුවන්න ඉතිරි වෙන්නෙ නැ... :lol::lol::lol::lol:
  9. DX-

    Ranil promised to hand over the North to Tamils!

    ඔව්, ඒ උනාට බලපං ඌ කතා කරපු ලස්සන, පිළිවෙලට එකින් එක එක ගැලපුවා.ඒකට අපේ කාලකන්නි පඩත්තරයින්
  10. DX-

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔබතුමාට අන්තර්ජාල පහසුකම් ලැබිලා තියෙන්නෙහ් මේ ලගදී වගේ පෙනෙන්නෙහ්...! :lol::lol::lol:
  11. DX-

    නෙලුං_කුලුනෙ

    නැට්ටෙ ලිෆ්ට් එකක් විතරක් තියෙන එක ගැන සතුටු වෙයන්. සමහර විට රනිලා කොටුව ඉස්ටේසමේ ඉදන් ඉබ්බන්වෙල හන්දියට එනකං මඩ පුරවයි නෙලුම් පිපෙන්නෙ මඩේ කියලා..
  12. DX-

    “කුඹියෝ” ටීවී සිරිස්

    :lol::lol::lol:
  13. DX-

    LTTE IS BACK!

    හිතෙන්නෙම මහින්දයගෙ වැඩක් කියලමයි.... විමලැට හෙනට කැගහන්ඩ අවස්තාවක් එනවා දැන් කොටි නැගිටිනවා කියලා... අනික පොල් ලෙලි වලට ඊලග අවුරුදු 2 ඇතුලෙ කියන්ඩ මොනාහරි හදගන්නත් එපැයි:yes::yes::yes:
  14. DX-

    LTTE IS BACK!

    සමහරවිට මහින්දයගෙම ප්ලැන් එකක් වෙන්නත් පුලුවං:yes::yes::yes:
  15. DX-

    පිටරට_සුවන්ද

    නන්දා හොන්ම්ඩය්.
  16. DX-

    old teledrams සෙට් එක දැන්ම බාගන්න :)

    ස්තූතිවෙවාහ්
  17. DX-

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඉදියෙද..? හිටියෙද..? සිටියෙද..?
  18. DX-

    නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති ව&#3

    නොම්මර 12 බලපල්ලා :rofl::rofl::rofl:
  19. DX-

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    පස් කපන්නෙ කොහෙන්ද යකෝ පර්චස් 6-10 ඉඩං වල... වලක බැහැල උඩින් මෝඩගඩොල් පියනක් හදාගෙන ඉන්න වෙන්නෙ.

    No contents