1. rusiyanuwa

    Bendapu Ewngen Help ekak one.

    සුදු රෙද්ද බලන්න එන උන්ට කියපන් ඇඳේ නෙවි සෙට් වුනේ බාත්රූම් එකේ කියලා. ආය මොකුත් අහන් නැතිව ආවට වඩා ඉක්මනින් හැරිලා යාවි. ගිහින් ගම ගිනිතියාවි. උඹලට ආතල් එකේ තමන්ගෙ පාඩුවේ ඉන්න පුලුවනි
  2. rusiyanuwa

    UBER Duwana un meka balahalla

    අපි ටැක්සියකට ගොඩවෙන්නෙ බස්එකේ ගමනට වඩා ඉක්මනින් යන්න හිතාන. ඒත් සමහර ඌබර් ඩ්‍රයිවර්ලා හිතාන ඉන්නෙ අපි කාර් එකට ගොඩ වෙන්නෙ ඒසී දාගෙන උගේ වාහනේ ගිහින් බහින තැන උන්ට උගේ වාහනේ පෙන්නලා ලොකු ලයින් එකේ බහින්න හිතාන යනවා කියලයි. සමහරු 40ට වඩා යන්නෙ නෑ. කියවන්න ගත්තම නවත්තන්නෙ නෑ.
  3. rusiyanuwa

    SMS බද්ද_ළගදීම

    බැංකු ගනුදෙනු වලදි එස්එම්එස් එකකින් ගණුදෙනුකරුට දැනුම් දෙන්න කියලා යෝජනාවක් ගියා පහුගිය කාලෙ. එස්එම්එස් අනිවාර්ය කරලා ටැක්ස් ගහලා ඒකෙනුත් බැංකු වලට කෙලීවි. අන්තිමේ මොබයිල් නෙට්වර්ක් හම්බ කරාවි අසීමිතව. ලාභය අඩු වෙද්දි ආණ්ඩුවේ බැංකු වලින් ආණ්ඩුවට ලැබෙන සල්ලි අඩු වේවි. ආණ්ඩුව ගණන් හදන්නෙ අලුතින්...
  4. rusiyanuwa

    උබලගේ කාමර clean ද.

    කොහොමත් කාමරේ එකම විදියට කාලයක් තිස්සෙ දකිද්දි මේ විදියට හිතෙන එක සාමාන්‍යයි. ඒකට කරන්න තියෙන්නෙ කාමරේ ඇතුලෙ බඩුමුට්ටු තියෙන රටාව වෙනස් කරන එකයි.
  5. rusiyanuwa

    Me kella වේසියෙක් ද? - හැටි ද?

    ජීවිතේ කියන්නෙ සෙක්ස් විතරක් නෙවි මචං
  6. rusiyanuwa

    රුපියල් ඩොලර් වලට මාරු කරගන්නේ කොහොමද?

    ලංකාවෙ එයාපෝට් එක හරහා ගෙනියන්න පුලුවන් සීමාව ඇතුලෙ තියෙන ඩොලර් ගාණ හැර ඊට වැඩිපුර තියෙන ඩොලර් ගාණ ගෙනාපු විදියත් පෙන්නන වේවි. ඩොලර් ගන්න අමාරුවක් නෑ. කොටුවෙ පාරවල් වල යද්දි ඕනතරම් කට්ටිය සෙට් වෙනවා "සර් කරන්සි චේන්ජ්. කරන්සි චේන්ජ්" කියලා.
  7. rusiyanuwa

    අක්කයි,නංගියි,මල්ලියි OKKOMA PHONE එකේ

    දවසක් බස් එකේ මට ඉස්සරහ සීට් එකේ හිටපු කෙල්ලෙක්ගෙන් කොන්දොස්තර අහනවා "ඉතුරු දෙන්න රුපියල් 3ක් තියෙනවද" කියලා. කෙල්ල අහනවා "මොකක්ද" "මොකක්ද" කියලා. දෙතුන් පාරක් කොන්දොස්තර රුපියල් 3ක් තියෙනවද අහලා බස් එකටම ඇහෙන්න "මිස් ඉස්සරවෙලා එක කනක ගහන් ඉන්න ඇබේ අයින් කරගන්නකෝ. ඊට පස්සෙ ඉතුරු සල්ලි ගමු"...
  8. rusiyanuwa

    Hiru බොලිවුඩ්කාරයෝ ගෙන්වන්නේ ඇ‍යි?

    උන් මොකා ගෙන්නුවත් අපේ රටේ මිනිස්සු ඉන්නවා බලන්න යන්න
  9. rusiyanuwa

    sri lankawata daanna yana aluthma tourism slogan eka

    So කියන එකේ තේරුම?
  10. rusiyanuwa

    ඈතින් නෑ කෙනෙක් වෙන කෙල්ලෙක්

    කෙල්ලගෙ තාත්තා කියන්නෙ උඹේ සහෝදරයෙක් එතකොට.
  11. rusiyanuwa

    Toyota Allion 260 2008 model for sale

    තල්ලු කරන්න ඕනද?
  12. rusiyanuwa

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදන

    කට්ටියගේ ප්ලෑන් එක අපනයන වල ආදායමට ටැක්ස් එකක් ගහන්නයි. ඒ වුනාට ආදායම ආරක්ෂාකාරීව අතට ගෙන්න ගන්න ඔන්ලයින් ෆන්ඩ්ස් ලෝකල් බෑන්ක් එකවුන්ට් වලට ට්‍රාන්සර් කරන ක්‍රමයක් හදන්නෙ නැතිවයි මේ දේ කරන්න යන්නෙ. එතකොට වෙන්නෙ ඔන්ලයින් හම්බ කරන සල්ලි අතරමැදියන් ට බෙදලා දීලා පොඩි ගානක් අතට ගන්න ගමන් මුලු...
  13. rusiyanuwa

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    වෙන අතක් බලා ගනින්. මගේ වයිෆ්ගෙ යාලුවෙකුත් වැඩ කරපු වෝඩ් එකේ ඩොක්ට එක්ක සෙට් වුනා කලින් කොල්ලට බූට් එක තියලා.

    No contents