1. dilan_randika

    Questions ස්පා receptionist පිරිමි

    සමහර ස්පා වල receptionist පිරිමි නේද අවුල් නැද්ද බන් ඒක
  2. dilan_randika

    බයිඩන්ට කොවිඩ්

    බයිඩන්ට ඇයි බන් මෙච්චර කොවිඩ් හැදෙන්නේ ඔක්කොම පහසුකම් ඇත මිනිසුන්ට අඩුවෙන් ලං වෙන්නේ
  3. dilan_randika

    Questions getintopc ඔෆිස් 2019 වයිරස් - URGENT

    getintopc ඔෆිස් 2019 වගේ දාගත්තු ය ඉන්නවද වයිරස් එකක් එම්බෙඩ් එනවා කියන්නේ ඇත්තද කමෙන්ට් වල අවුල් නැති ඔෆිස් versions eke ත්යෙනවද ?
  4. dilan_randika

    Questions ඉතුරු ටික ඔක්කොම ඉදගෙන

    දවසට පැය බාගක් වියායාම කරලා , දවසේ ඉතුරු ටික ඔක්කොම ඉදගෙන ඉන්න අය ඉන්නවද ? එක අවුල්ද?
  5. dilan_randika

    Questions ඩ්‍රම් බ්‍රේක් ක්ලීන් කරනවද

    උබල හැම සවිස් එකේදිම ඩ්‍රම් බ්‍රේක් ක්ලීන් කරනවද එහෙම නැත්නම් කොහොමද කරන්නේ
  6. dilan_randika

    Questions කන්න එන මදුරුවෝ

    ගෙදර ඔෆිස් table එකේ යට ඉදන් දවසෙම කන්න එන මදුරුවෝ මර්දනය කරන්න විදිහක් කියන්න මරන්නෙත් නැතුව , සවුක්යට හිතකර ක්‍රමයක්
  7. dilan_randika

    Questions කොච්චර ලුණු කනවද

    උබල කොච්චර ලුණු කනවද මම පලතුරු වලට එහෙම දාල කන්නේ දැන් අඩු කරන්න බැලුවේ වැඩිය කන එක අවුන් ලු නේද
  8. dilan_randika

    Questions SLT mobile / web portal usage of the day

    SLT mobile / web portal eke danata dawasata use karapu GB pennanawada?
  9. dilan_randika

    One ගෝල්පේස් parking fee

    One ගෝල්පේස් paya 4ට 1000 parking ගෙව්වා ඇතුලෙන් බdu ගන්න එවුන්ට 50% වත් සහනයක් ඕනේ (තිlaකවර්දන එකේ බdu ගන්නකොට parking රුපියල් 50 රිටන් කරනවා වගේ ) පාක් කරලා වෙන තැන වලට යනවනම් 100% ganna eka ok
  10. dilan_randika

    Questions ට්‍රම්ප් ගේ ගාඩ් එක

    1. මෙතන පෙ දෙන්න මුල ඉදන් හිටියද ඔත්තුවට නග්ගද ? 2 අපේ පොලිස් ටැටූ බහ නේද 3 මුන් දෙන්න අරුට තිබ්බේ නැත්නම් ට්‍රම්ප් ඉවරි නේද?
  11. dilan_randika

    Questions varanda එකේ කොන්ක්‍රීට් එක යට පැත්තේ සුද

    ප්‍රදාන දොරටුවේ ගහල තියෙන varanda එකේ කොන්ක්‍රීට් එක යට පැත්තේ සුද තියපු එක කාලෙකින් අවර්ණ වෙන එකට මොකද කරන්න පුළුවන්?
  12. dilan_randika

    Questions සිගරට් දෙන සවිස් එකකින් ???

    පැනල මැරුණ කොල්ලට,කෙල්ලට සිගරට් දුන්නේ 18ට අඩු එවුන්ට සිගරට් දෙන සවිස් එකකින් නේද ?
  13. dilan_randika

    Questions බදින්න කලින්

    බදින්න කලින්
  14. dilan_randika

    Questions පට්ට විදිහට break use

    සමහර එවන් driving කරන්නේ අපේ කරේ යන්න වගේ පට්ට විදිහට break use වෙනවා ලංකාවේ පාරවල් වල අපේ එවුන් යන විදිහට break pads එහෙම හෙන ඉක්මනට යනවා ඇති බන් උන්ගේ
  15. dilan_randika

    Questions සවු දන්සල් කෝප්ප

    සවු දන්සල් වැන්දද කෝප්ප හෝදන විදිහ කොහොමද cup එකෙන් බොන්නේ නැතුව අපේ බෝතලේට දාල බිව්වේ එත් උන් දාල දෙන්නේ cup වලනේ . එක shape ද?
  16. dilan_randika

    Questions ටයර් ඉස්සර පස්ස මාරු

    හොද නරක වර්ග දෙකකින් ටයර් තියෙන එවුන් ටයර් ඉස්සර පස්ස මාරු කරනවද? හොද දෙක ඉස්සරහම ගෙවෙනකන් තියනවද ?
  17. dilan_randika

    Questions ජෝගින් - වැස්ස දවසට

    ජෝගින් කරන්න පුරුදු වෙලා ඉන්න එවුන් වැස්ස දවසට මොකුත්ම නොකර ඉන්නවද ?
  18. dilan_randika

    ඇමෙරිකන් ක්‍රිකට්

    මේ ක්‍රිකට් වල නැගීමෙන් ද පෙනෙන්නේ ඇමෙරිකන් එවුන් ගේ විශේෂත්වේ ද ? උන් අනික් ජාතීන්ට වඩා ඇඩ්වාන්ස් කියලද ? පිට රට වලින් හයර් කරපු players නෙමේ නේද ?
  19. dilan_randika

    Questions slt 4G බිල් එක වෙලාවට ගෙවනවා කියලා free යූටියුබ්

    slt 4G බිල් එක වෙලාවට ගෙවනවා කියලා free යූටියුබ් පැකේජ් එකක් දෙනවා කියල තිබ්බා ගන්න ගියාම ගන්න බැහැනෙ

    No contents